ලංකාවේ අහාර හිඟයක් නැහැ – ජාත්‍යන්තර වාර්තා අසත්‍යයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රටතුල සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය හිඟයක් උද්ගතව ඇති බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබේ. මෙලෙස පැතිරෙන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැති බවත් ජනතාවගේ ඉල්ලුමට අනුව සැපයුම සපුරාලීමට ප්‍රමාණවත් අහාර ද්‍රවය තොග රජය සතුව පවතින බව ආණ්ඩුව පවසයි.

    මෙම වාර්තා වල කිසිදු පදනමක් නැති බවත් සමහර විපක්ෂ දේශපාලකයින් අසත්‍ය ප්‍රචාරය කරන බවත් ඇතැම් කුඨ වෙළෙන්දන් පසුව වැඩි මිළට විකිණීමේ අරමුණින් වී සහල් සීනි ඇතුළු අතවශ්‍ය භාණ්ඩ තොග වශයෙන් සඟවා තැබීමෙහි නිරත වන බවට තොරතුරු ලැබෙන බවත් ඔවුන්ගේ ප්‍රයත්න පරාජය කිරීමට මහජන ආරක්ෂක පනතත් අත්‍යාවශ්‍ය අහාර ද්‍රවය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා බලාත්මක කල බව රජය පවසයි.

    සැඟවූ ආහාර ද්‍රවය තොග අත්අඩංගුවට ගෙන සාධාරණ මිලට බෙදා හැරීම සඳහා සතොස ඇතුළු රාජය ආයතන කටයුතු කරන බවද රජය පවසයි.

    food-shortage.jpg
     

    Sen-lu

    Well-known member
  • ජාත්‍යන්තර වාර්තා මොකටද කඩේකට ගිහින් බැලුව නම් තේරෙනව තත්වේ. අම්මාගෙන් අහල බලපන් කඩේ බඩු තියෙනවද කියල. උන්දැ උයන පිං බත් ගිල ගිල ගෙදරට වෙලා රට හදන්න යන්න කලින්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    බඩගින්නේ වැටිලා ඉන්න හරි අපිට රටක් ඉතුරුවෙලා තියෙනවා
     
    • Haha
    Reactions: rakitha9

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ජාත්‍යන්තර වාර්තා මොකටද කඩේකට ගිහින් බැලුව නම් තේරෙනව තත්වේ. අම්මාගෙන් අහල බලපන් කඩේ බඩු තියෙනවද කියල. උන්දැ උයන පිං බත් ගිල ගිල ගෙදරට වෙලා රට හදන්න යන්න කලින්.

    කිරිපිටියි ලාෆ් ගෑස් විතරයි නැත්තේ

    සීනි ගණන් එච්චරයි

    ආ පැනඩෝල් නෑ හිගයි
    Hand sanitizer ඉවරයිනේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජාත්‍යන්තර වාර්තා මොකටද කඩේකට ගිහින් බැලුව නම් තේරෙනව තත්වේ. අම්මාගෙන් අහල බලපන් කඩේ බඩු තියෙනවද කියල. උන්දැ උයන පිං බත් ගිල ගිල ගෙදරට වෙලා රට හදන්න යන්න කලින්.
    කළු කඩකාරයෝ බඩු වල ගාණ වැඩි කරන ඵකට අාණ්ඩුව පලිද යකෝ..සතොසට පල අඩුවට බඩු ගන්න ඕනනම්..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කළු කඩකාරයෝ බඩු වල ගාණ වැඩි කරන ඵකට අාණ්ඩුව පලිද යකෝ..සතොසට පල අඩුවට බඩු ගන්න ඕනනම්..
    මොලේ තමයි මොලේ.... 🙏🙏
     
    • Haha
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    කළු කඩකාරයෝ බඩු වල ගාණ වැඩි කරන ඵකට අාණ්ඩුව පලිද යකෝ..සතොසට පල අඩුවට බඩු ගන්න ඕනනම්..
    Ekane bung ponna anduwak kiyanne
     

    Sen-lu

    Well-known member
  • කළු කඩකාරයෝ බඩු වල ගාණ වැඩි කරන ඵකට අාණ්ඩුව පලිද යකෝ..සතොසට පල අඩුවට බඩු ගන්න ඕනනම්..
    උඹත් එක්ක ආර්ථිකේ ගැන කතාකරන්න තරම් පරිචයක්නම් මට නෑ 😄. නිකමට කියන්නකො ඒකෙන් සතොසට වෙන පාඩුව පියවන්නෙ කව්ද කියල?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කළු කඩකාරයෝ බඩු වල ගාණ වැඩි කරන ඵකට අාණ්ඩුව පලිද යකෝ..සතොසට පල අඩුවට බඩු ගන්න ඕනනම්..
    පෝලිමේ ඉඳලා කොරෝන හදාගන්නද පොන්නයෝ.

    මොල හතානෝ ලඟදිම මේක විසාලා නුවරක් කරල තමයි පස්ස බලන්නෙ