ලංකාවේ අාශ්චර්ය+ඔබද ලස්සපති දවසේ පැනය!

ali wade

Member
Jan 4, 2014
406
17
0
ලංකාවේ අාශ්චර්ය+ඔබද ලස්සපති දවසේ පැනය!

මේ දින වල කාගේත් කතාබහට ලක් වී අැති ලංකාවේ අාශ්චර්ය යනු කුමක් ද?

1‍.ලොව තිබූ දරුනුතම ත්‍රස්තවාදය ලොව අඩුම කාලයකින් පරාජය කිරීම හා ලොව දරුනුතම ත්‍රස්තවාදය පැරදූ ලොව ප්‍රතම යුධ විරුවාව සිරගත කල ලොව ප්‍රතම රට ශ්‍රී ලංකාව වීම

2.ලොව අඩුම කාලයක් තුල ලොව වැඩිම කොමිස් ප්‍රමානයක් හිමි ලොව වැඩිම ඇමති මණ්ඩලයකට උරුමකම් කියන ලොව වැඩිම ඥාතීන් පිරිසක් පාර්ලිමේන්තුවේ තනතුරු දරා සිටින ලොව වැඩිම ඒක පුද්ගල ආදායමකට හිමිකම් කියන ලොව තෙවරක් ජනපතිදූරයට තරග වදින් ලොව පලමු ජනපති ඉන්නා රට ශ්‍රී ලංකාව වීම

3.ලොව ප්‍රතම රට අභ්යන්තර වරාය සෑදීම හා ලොව වැඩිම ස්ථාන ගනනක් තමගෙ නමින් නම් කරගත් ලොව එක් චන්දයක් සදහා ලොව වැඩිම දැන්වීම් ප්‍රමාණයක් ගසා ලොව වැඩිම ඇමතිවරු පිලිඹද ලොව වැඩිම ෆයිල් ප්‍රමාණයක් හිමි,ජාත්යන්තර කුමන්ත්‍රන යැයි ලොව වැඩිම වරක් කියූ රට ශ්‍රී ලංකාව වීම

මෙම ප්‍රශ්නයට නිවැරදි පිලිතුර ලබාදී චීනයෙන් ආනායනය කල වටිනා අත් ඔරලෝසුවක් ශාරුක්ඛාන් මහතා අතින් දිනාගන්න අවස්තාව හිමිකරගන්න.
(නිල් බලකායේ තවත් සමාජ මෙහෙවරකි):lol::lol::lol::lol:
 
  • Like
Reactions: roma3547