ලංකාවේ කොවිඩ් වැඩියි සංචාරය කරන්න එපා – අමෙරිකාව අනතුරු අඟවයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    ලංකාවේ කොවිඩ් අවදානම ඉහළ යමින් තිබෙන නිසා ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමරිකාවේ රෝග පාලන මධ්‍යස්ථානය සිය වැසියන්ට අනතුරු අඟවා ඇත.

    ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට යාමෙන් වළකින්නැයි ද එක්සත් ජනපදය සිය වැසියන්ට අනතුරු අඟවා ඇත. එන්නත්කරණයට යොමු වන ලෙසත් ඔවුන් සිය වැසියන්ට පවසා ඇත.

    COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවලට සංචාරය නොකරන ලෙස එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මෙලෙස පසුගිය අඟහරුවාදා අනතුරු ඇඟවීය.

    Ada derana
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යනවනං vaccine දෙකම ගහගෙන යන්ඩලු අනික ඔය ඇමරිකාවේ සංචාරකයෝ නැති උනා කියලා ලංකාව හිඟා කන්නෑ 😡
     
    • Like
    Reactions: Arumbaya De Almeida