ලංකාවේ ගන්න තියෙන ලාභම විස්කි ඵක මොකක්ද

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    දහදාහට අඩුවෙන් ලංකාවේ සුපර් මාර්කට් වල ගන්න තියෙන හොඳම විස්කි බ්‍රෑන්ඩ් ඵක මොකක්ද?බ්ව්වට පස්සෙ අනිත් දවසට අමාරුවක් නැති ඵකක් වෙන්න ඕන..මේක නම් හොඳයි දැන් කීයක් වෙයිද මේක..

    Teachers_copy_450x600.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    10 ta aduwen blended Scotch tiyenawa... arpico/keells wala balanna

    ඉම්පෝටඩ් මොන මගුලක් වත් 10ට් අඩුවෙන් නෑනෙ
    මොකඩ්ද බ්‍රෑන්ඩ් එක ඔයා කියන

    10mil denawa kiwwath aye old keg nam bonne ne saththai :(

    අඩෝ ඒ මොකො
    හොදයිනෙ බාග්‍යක් ගහන්න පුලුවන් ලොකු අවුලක් නෑ

    ඩබල් බ්ලෙන්ඩ් එක නන් මටත් සෙට් නෑ, සින්ගල් එක හොදයි, 3800යි දැන්
    ------ Post added on Oct 22, 2022 at 12:30 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉම්පෝටඩ් මොන මගුලක් වත් 10ට් අඩුවෙන් නෑනෙ
    මොකඩ්ද බ්‍රෑන්ඩ් එක ඔයා කියන



    අඩෝ ඒ මොකො
    හොදයිනෙ බාග්‍යක් ගහන්න පුලුවන් ලොකු අවුලක් නෑ

    ඩබල් බ්ලෙන්ඩ් එක නන් මටත් සෙට් නෑ, සින්ගල් එක හොදයි, 3800යි දැන්
    ------ Post added on Oct 22, 2022 at 12:30 AM
    tiyenawa ban.. mata nama mataka nane.. shih.. man gagte navinne arpico eken

    quality itin.. local jarawa wage newe.. C akuren ena namak
     
    • Wow
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    බියර් බොන්න මිතුර..ස්ටවුට්.. සෙම ඇවිස්සීගෙන එනකොට වයිට්... ආයේ බියර්.. ආයේ වයිට්...


    මේ කරුමේ න්වත්තන්න ඕනේ බන්.. වැඩ ගොඩක් අතපහු වෙනවා...
     
    • Like
    Reactions: Walter White

    Similar threads