ලංකාවේ ජනපති බංගලා ගන්න කැනඩාවෙන් පොරකයි...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,485
    47,592
    113
    Capture2.JPG

    ජනාධිපති බංගලා කුලියට ගැනීමට සදහා විදෙස් ආයෝජකයෝ දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

    යාපනය ජනාධිපති බංගලාව කුලියට ගැනීම සදහා කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදෙස් ආයෝජකයින් 05 දෙනෙකු ඉදිරිපත් ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටී.

    https://irinewslk.com/jaffna-president-house-canada-investor/
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Capture2.JPG

    ජනාධිපති බංගලා කුලියට ගැනීමට සදහා විදෙස් ආයෝජකයෝ දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

    යාපනය ජනාධිපති බංගලාව කුලියට ගැනීම සදහා කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදෙස් ආයෝජකයින් 05 දෙනෙකු ඉදිරිපත් ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කියා සිටී.

    https://irinewslk.com/jaffna-president-house-canada-investor/
    good move
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කැනඩා ආයෝජකයෙක් ඇතුළු විදෙස් ආයෝජකයින් 05 දෙනෙකු ඉදිරිපත් ව සිටින බව නාගරික සංවර්ධන
    Canada LTTE දෙමළ එවුන් ඕක ගන්න යන්නේ
    මෝඩ NPP එවුන් නම් රටටම සාපයක්
     
    • Like
    • Haha
    Reactions: jay-shan and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    අනුර කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරන් චන්ද කරා කියන්නේ අැත්ත වගේ..ඒකනේ කොටි සිරසත් ඔය තරම් කඩේ යන්නේ.😅