ලංකාවේ තමා හැමදේම ගණන්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ උන් foreign currencies වලින්ද බන් කඩවල් වලට ගිහින් බඩු ගන්නේ ?
    රුපියලේ වටිනාකම සැසදුවත් මෙහෙ ලාබයි, ඔය ගනන් කියන්නෙ දුපතෙන් පිට නොදන්න ලිo මැඩියො..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    රුපියලේ වටිනාකම සැසදුවත් මෙහෙ ලාබයි, ඔය ගනන් කියන්නෙ දුපතෙන් පිට නොදන්න ලිo මැඩියො..

    මොකටද බේසියෙ රුපියල් වටිනාකම සසඳන්නෙ?
    පුලුවන් නං 2019 ඉඳන් අද දක්වා භාණ්ඩ කීපෙක මිල වැඩිවීම ඔය විදියට ප්‍රතිශතයක් විදියට දාපන් පොන්නයෙක් නෙවෙයි නං. :ROFLMAO:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකටද බේසියෙ රුපියල් වටිනාකම සසඳන්නෙ?
    පුලුවන් නං 2019 ඉඳන් අද දක්වා භාණ්ඩ කීපෙක මිල වැඩිවීම ඔය විදියට ප්‍රතිශතයක් විදියට දාපන් පොන්නයෙක් නෙවෙයි නං. :ROFLMAO:

    එයා කියන්නේ ලංකාවේ උද්දමනය පවුම් වලට හරවලා සතුටු වෙන්න කියලා මැට්ටෝ🤣🤣
     
    • Haha
    Reactions: shenat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,193
    113
    එයා කියන්නේ ලංකාවේ උද්දමනය පවුම් වලට හරවලා සතුටු වෙන්න කියලා මැට්ටෝ🤣🤣
    දුප් යන්න...උද්ධමනය වැඩී නේද? අමාරුවෙන් කඩදාසියක් කාල හරි ඉඳපන්...🥲
    නැත්තන් ලිඩ්ල් එක ඉස්සරහ රැකලා ඉඳලා නාකි සුද්දියෙක් පිනට කූපන් බෙදද්දි පවුලටම අරන් ඒකෙන් හරි මාසෙ කවර් කර ගනින්...
     
    • Sad
    Reactions: shenat

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුප් යන්න...උද්ධමනය වැඩී නේද? අමාරුවෙන් කඩදාසියක් කාල හරි ඉඳපන්...🥲
    නැත්තන් ලිඩ්ල් එක ඉස්සරහ රැකලා ඉඳලා නාකි සුද්දියෙක් පිනට කූපන් බෙදද්දි පවුලටම අරන් ඒකෙන් හරි මාසෙ කවර් කර ගනින්...
    දුකෙන් ඉන්නේ කන්න බොන්න නැතිව😑 හිරකාරයෝ සතුටින්ද?
     
    • Sad
    • Angry
    Reactions: NaiRobi and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    දුප් යන්න...උද්ධමනය වැඩී නේද? අමාරුවෙන් කඩදාසියක් කාල හරි ඉඳපන්...🥲
    නැත්තන් ලිඩ්ල් එක ඉස්සරහ රැකලා ඉඳලා නාකි සුද්දියෙක් පිනට කූපන් බෙදද්දි පවුලටම අරන් ඒකෙන් හරි මාසෙ කවර් කර ගනින්...

    දුකෙන් ඉන්නේ කන්න බොන්න නැතිව😑 හිරකාරයෝ සතුටින්ද?

    හැම රටකම මිනිස්සුන්ට උද්ධමනය වැඩි වෙලාලු ලංකාවටත් වඩා ජීවත් වෙන්න අමාරු වෙලාලු. @N A K A M U R A @erozan තමයි මටත් කිව්වෙ. මොනව කරන්නද ඉතින් දුක තමයි කූපන් එකක් ඉල්ලන් හරි එදා වේල ගැටගහ ගනින්. :(
    මොනව උනත් අපිට ඉන්න රටක් තියෙන්නෙ කවුරු නිසාද කියන එක අමතක කරන්නෙපා. :love:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,626
    21,193
    113
    දුකෙන් ඉන්නේ කන්න බොන්න නැතිව😑 හිරකාරයෝ සතුටින්ද?
    හිර කාරයෝ කවද්ද සතුටින් හිටියේ...
    කන්න කඩදාසි නැවක්වත් එවන්න කියාපිය මහ ගෑණිට හිර කාරයෝ ගෙනත් දැම්මනම්... :angry:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    රුපියලේ වටිනාකම සැසදුවත් මෙහෙ ලාබයි, ඔය ගනන් කියන්නෙ දුපතෙන් පිට නොදන්න ලිo මැඩියො..
    National average wholesale prices of home-grown horticultural produce
    Updated on:
    07 February 2022​
    Next update:
    14 February 2022​
    Current week price (£)
    Tel: +44 (0)20 8026 4098Email: [email protected]Lower most usualUpper most usualRangeAveragePrevious week averageWeekly change £Weekly change %
    22VegetableAsparaguskg
    23VegetableBeansBroadkg
    24VegetableBeansDwarf, French or Kidneykg
    25VegetableBeansRunner Climbingkg
    26VegetableBeetrootkg0.420.600.180.530.500.03+6%
    27VegetableBrussels Sproutskg0.670.940.270.840.840.000%
    28VegetablePak choikg2.604.752.153.383.000.38+13%
    29VegetableCurly kalekg3.004.501.503.553.120.43+14%
    30VegetableCabbageRedkg0.470.650.180.590.590.000%
    31VegetableCabbageSavoyhead0.300.600.300.480.470.01+2%
    32VegetableSpring greensPre-packedkg0.801.600.801.131.030.10+10%
    33VegetableCabbageSummer & Autumn Pointedkg
    34VegetableCabbageWhitekg0.300.550.250.420.43-0.01-2%
    35VegetableCabbageRound Green Otherhead0.330.550.220.470.450.02+4%
    36VegetableCalabresekg
    37VegetableCapsicumGreenkg
    38VegetableCapsicumRedkg
    39VegetableCapsicumElongatedkg
    40VegetableCapsicumYellow/orangekg
    41VegetableCarrotsTopped Washedkg0.400.600.200.480.460.02+4%
    42VegetableCauliflowerhead0.501.200.700.900.790.11+14%
    43VegetableCeleryAll Washedkg
    44VegetableCeleriackg0.601.080.480.690.690.000%
    45VegetableChinese leaf (b)kg0.921.020.100.970.970.000%
    46VegetableCoriander(Bunch)kg
    47VegetableCourgetteskg
    48VegetableCucumberskg0.750.750.000.75--
    49VegetableLeeksTrimmedkg0.991.430.441.211.200.01+1%
    50VegetableLettuceButterhead Indoorhead0.420.600.180.470.460.01+2%
    51VegetableLettuceCoshead
    52VegetableLettuceCrisp Iceberg Typehead
    53VegetableLettuceLittle Gemtwin0.800.930.130.850.780.07+9%
    54VegetableRocketkg
    55VegetableMixed babyleaf saladPillow packkg
    56VegetableOnionBulb brownkg0.250.550.300.430.420.01+2%
    57VegetableOnionBulb redkg0.250.800.550.560.530.03+6%
    58VegetableOnionSalad/spring (Bunch)kg
    59VegetableSwedekg0.210.270.060.240.230.01+4%
    60VegetableTurnipkg0.652.101.451.401.380.02+1%
    61VegetableParsnipsAll Varietieskg0.551.300.751.051.050.000%
    62VegetablePeasShelling All Varietieskg
    63VegetableRhubarbForcedkg3.176.042.874.825.36-0.54-10%
    Source: Department for Environment, Food and Rural Affairs

    මොනවද UK වල වැඩි ... බලපන් ... ලන්කාවට වඩා ගනන් අඩුයි ...

    cabbage 0.42 € = 110 Rs
    carrot 0.48 € = 110.40 Rs
    beat root 0.53€ = 122Rs
    leeks 0.44€ = 101Rs

    balapn UK wala elawalu kochchara labhada kiyala ...

    UK food prices government source
    ඔය අපි සාමාන්යෙන් දන්න එලවලු තුනක ගිය සතියෙ ප්‍රයිස් ... උබ හිතන්න එපා මෙකෙ ඉන්න සේරම තොපි වගේ මී හරක් කියල ... ලෝකෙ එලවලු මිල ගොඩක් අඩුයි රටවල් වල ... උන්ගෙ පඩියත් දහ ගුනයක් විතර අපිට වඩා ... උබ නිකන් වෙන රටවලත් මිල වැඩි කිය කිය හැමිනෙන්න හදන්න එපා ...

    ගොබ්බසෙන පොන්නය මේ රට විනාස කරල දැම්ම ...
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මහින්ද ජනාධිපතිවරනයෙන් පැරදෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටර් එක රු 159/=. මෛත්‍රීපාල ජනාධිපති වුනාට පස්සේ පෙට්‍රල් ලීටර් එක රු 117/= වුනා. රු 117/= ට දුන්නේත් යම්කිසි ලාභයක් තියාගෙනනේ ආණ්ඩුව. එතකොට හිතන්න රාජපක්ෂලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කොච්චරනම් හූරගෙන කාලද තියෙන්නේ කියලා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මෛත්‍රීපාල සහ එදා තිබුනු ආණ්ඩුවට හොද කියනවා කියලා. රාජපක්ෂ ආණ්ඩුව මිනිස්සුන්ව හූරන් කන විදියයි මේකෙන් මට කියන්න ඕනි වුනේ. රනිල්ලත් මේ රට කෑවා මහින්ද සහ එයගේ පවුලේ අය මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දානවා. මේ හැමදේටම මේ රටේ මෝඩ ජනතාව තමයි වග කියන්න ඕනි. අවුරුදු හැත්තෑවක් තිස්සේ මොලයක් තියෙන වුන් හිටියානම් මේ රටට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ....
     
    • Like
    Reactions: Didy