බලපංකෝ වෙන රටවල් වල.ඔය තඹ පයිප්ප අවුරුදු 50-60 වුනත් මුකුත් නොවී තියාගන්න පුළුවන්.ඒ කාලේ මිනිස්සු වතුර බිව්වෙත් තඹ කෝප්ප වලලු.වතුර වල තියෙන බැක්ටීරියා ඵහෙම නැති වෙනවලු..ඉන්දියාවේ ඵහෙම තාමත් පාවිච්චි කරනවා තඹ කෝප්ප වතුර බොන්න..
නියම මිනිස්සුඉන්දියාවේ ඵහෙම තාමත් පාවිච්චි කරනවා තඹ කෝප්ප වතුර බොන්න
අරේ යාර්නියම මිනිස්සු
ගොන් බෙට්ට කාලා , හුජ්ජ බීලා තඹ කෝප්පෙන් වතුර එකක් ගසලා දැම්මා කියන්නේ සුපිරියක් තමයි
Potential Downsides
Overconsumption Risk: Too much copper can be toxic (called copper toxicity). You don't need to drink from copper all day—once in the morning is enough.
Needs Maintenance: Copper mugs oxidize and tarnish easily, so they need regular cleaning (with lemon and salt or vinegar).
Not for Acidic Beverages: Avoid putting lemon water, vinegar, or any acidic drinks in a copper mug—they can leach too much copper.
