ලංකාවේ තඹ වතුර බට නැද්ද?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    බලපංකෝ වෙන රටවල් වල.ඔය තඹ පයිප්ප අවුරුදු 50-60 වුනත් මුකුත් නොවී තියාගන්න පුළුවන්.ඒ කාලේ මිනිස්සු වතුර බිව්වෙත් තඹ කෝප්ප වලලු.වතුර වල තියෙන බැක්ටීරියා ඵහෙම නැති වෙනවලු..ඉන්දියාවේ ඵහෙම තාමත් පාවිච්චි කරනවා තඹ කෝප්ප වතුර බොන්න..❤️

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ⚠️ Potential Downsides

    Overconsumption Risk: Too much copper can be toxic (called copper toxicity). You don't need to drink from copper all day—once in the morning is enough.

    Needs Maintenance: Copper mugs oxidize and tarnish easily, so they need regular cleaning (with lemon and salt or vinegar).

    Not for Acidic Beverages: Avoid putting lemon water, vinegar, or any acidic drinks in a copper mug—they can leach too much copper.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,807
    1
    58,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපංකෝ වෙන රටවල් වල.ඔය තඹ පයිප්ප අවුරුදු 50-60 වුනත් මුකුත් නොවී තියාගන්න පුළුවන්.ඒ කාලේ මිනිස්සු වතුර බිව්වෙත් තඹ කෝප්ප වලලු.වතුර වල තියෙන බැක්ටීරියා ඵහෙම නැති වෙනවලු..ඉන්දියාවේ ඵහෙම තාමත් පාවිච්චි කරනවා තඹ කෝප්ප වතුර බොන්න..❤️

    කොහොමද බන් බැක්ටීරියා මැරෙන්නේ? 😅 🤌
     
    • Haha
    Reactions: weere_singhe

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඉන්දියාවේ ඵහෙම තාමත් පාවිච්චි කරනවා තඹ කෝප්ප වතුර බොන්න
    නියම මිනිස්සු
    ගොන් බෙට්ට කාලා , හුජ්ජ බීලා තඹ කෝප්පෙන් වතුර එකක් ගසලා දැම්මා කියන්නේ සුපිරියක් තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    පාරවල් වල පබ්ලික් දාන්න බෑ හොරු කපයි කරන්ට් වයර් හිටං කපන්නේ
    ගෙවල් වල අපි ඕව දැම්මොත් පොලිෂ් එයි මෙන්න මූ කසිප්පු පෙරනෝ කියාගෙන
    අනිත් එක ගාන ? උබල දන්නවද ගෙදර ප්ව්ක බටයක සයිස් තම්බ බටයක ගාන ?
    තඹ ගාපු යකඩ ඇලුමිනියම් වයර් තියෙන්නේ ලංකාවට එන ගොඩක් ඒවගේ දැන්
    ඕව හරියන්නේ US&A වගේ රටවල් වලට කලුවන්ගේ රටවල් වලට මොන තඹ ද බං PVC බට ටැංකිත් food safe නැතුව ඇති for කළුවො
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    ඕස්ට්‍රේලියාවට සල්ලි ඵන්නේ ඕවයින් තමා..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    නියම මිනිස්සු
    ගොන් බෙට්ට කාලා , හුජ්ජ බීලා තඹ කෝප්පෙන් වතුර එකක් ගසලා දැම්මා කියන්නේ සුපිරියක් තමයි
    අරේ යාර්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,571
    113
    Colombo
    ⚠️ Potential Downsides

    Overconsumption Risk: Too much copper can be toxic (called copper toxicity). You don't need to drink from copper all day—once in the morning is enough.

    Needs Maintenance: Copper mugs oxidize and tarnish easily, so they need regular cleaning (with lemon and salt or vinegar).

    Not for Acidic Beverages: Avoid putting lemon water, vinegar, or any acidic drinks in a copper mug—they can leach too much copper.

    ඔය උට්ටවල් වෙන්න කලින් බට ටික මිසින් :lol:
     
    • Haha
    Reactions: VimangaLK

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand
    kasippu.jpg

    ඔබගේ ව්‍යාපාර අදහස සාර්ථකවේවා ! :P

    තඹ බට එක එක සයිස්වලින් තියනවා. භාගේ, තුන්කාල වගේ බට දාලා බැරල් කනෙක්ට් කරන්න පුලුවන්.