ලංකාවේ තියෙන tomato කිචප් වල tomato තියෙනවද?🍅😬

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    කෙමිකල් nathuwa වට්ටක්කා walin තක්කාලි rasa ganne komada
    උ හිතන් ඇත්තේ වට්ටක්ක වලින් සෝස් එක හදල ලේබල් එකේ තක්කාලි කියල ගැහුවම සෝස් එකේ වට්ටක්ක රස ගිහින් තක්කාලි රස එනවා කියල වෙන්න ඇති. :lol: :rofl:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උ හිතන් ඇත්තේ වට්ටක්ක වලින් සෝස් එක හදල ලේබල් එකේ තක්කාලි කියල ගැහුවම සෝස් එකේ වට්ටක්ක රස ගිහින් තක්කාලි රස එනවා කියල වෙන්න ඇති. :lol: :rofl:
    :lol::baffled:

    kochcara kanawada ban minissu ithin cancer nohadi thiyei ya :(
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    :lol::baffled:

    kochcara kanawada ban minissu ithin cancer nohadi thiyei ya :(
    මේකට බන් කෙටි උත්තරයක් දෙන්න අමාරුයි. එකයි මම අර මුලින් ජෝක් එකක් දාල මාරු උනේ. කමක් නෑ දැන් කියන්නම්. ලංකාවේ තියන තක්කාලි වර්ග කිහිපය අතරින් හරියටම සෝස් වලට ගැලපෙන එක ජාතියයි තියෙන්නේ. ඉතින් පොළවල් වල කුණු වේවි යනවා කියල බයිලා ගැහුවට වැඩක් නෑ ඒවා සෝස් එකට ගැලපෙන්නේ නැත්නම්. අනික ඒ තක්කලි ජාතිය වුනත් අවුරුද්ද පුරා විසිරුන ලොකු නිෂ්පාදනයක් නෑ. නියම තක්කාලි සෝස් එක හදන්න නම් රටින් තක්කාලි ගෙන්න ඕන ගෙඩි විදියට හෝ පල්ප් එක විදියට. එහෙම හදන ඒක ගොඩක් උන්ට මිලදී ගන්න බෑ. ගාන වැඩි. ඉතින් අතේ ඇති මුදලට ගන්න පුළුවන් එකක් හදල දෙනවා. අනිත් දේ ලංකාවේ උන් වැඩිය ප්‍රමිතිය බලන උන් නෙමෙයිනේ. රස තියනව නම් පිදුරු අඹරල තක්කාලි කියල සෝස් දුන්නත් සෝස් තමා. :lol:
    P.S.= රටින් ගේන තක්කාලි වලත් අඩුවට දෙන එකක් තියනව ඒ රටවල් වල ජෙනටිකලි මොඩිෆයි කරපුව චෙක් කරාම ෆේල් වෙච්චා.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,536
    113
    ප*යාගල
    sorry.com
    නියම තක්කාලි සෝස් එක හදන්න නම් රටින් තක්කාලි ගෙන්න ඕන ගෙඩි විදියට හෝ පල්ප් එක විදියට. එහෙම හදන ඒක ගොඩක් උන්ට මිලදී ගන්න බෑ. ගාන වැඩි
    meka atta lankwe product walin hariytama hadannth ba
    fries wage thama . lankawe ala walin hariyta hadnna amarui