ලංකාවේ පවුල් ලක්ෂ 52න් 43ක්ම අස්වැසුම ඉල්ලයි...😡🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    පුදුම හිඟන්නොනේ මුන්...කන්න සල්ලි නෑ ඒ වුනාට ලංකාවේ ඵක්කෙනෙක්ට දෙක ගානේ ෆෝන්ස් තියෙනවලු..😬😬😡

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    නම් හොරාට දල ගන්නවා ඇති ගත්තේ නැති උන්ගේ නම් දාලා අරන් ඇති සමහර විට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    පුදුම හිඟන්නොනේ මුන්...කන්න සල්ලි නෑ ඒ වුනාට ලංකාවේ ඵක්කෙනෙක්ට දෙක ගානේ ෆෝන්ස් තියෙනවලු..😬😬😡


    yachaka manasikathwaya haduweth deshapaluwo thamai, dan deka sadakalika deshapalana allasak wela, gan wala inna nildari set ekath kalli gahila inne ohoma yachaka set ekath ekka mokada oka arenna unta wena karanna deyak nahane,
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    tax ගහල හුරගෙන කනවනම් අපිත් කොහෙන් හරි ගන්න ඕන කියල හිතෙනවා ඇති.