ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    මමත් ඕක හින්ද තරහින් හිටියේ ලපයා එක්ක, මේක බැලුවට පස්සෙ තමා හිතුනේ අපි වගේ හිගන්නුන්ට කාර් ගන්න අවස්ථාව සලසනවට වඩා මේ වගේ ලංකාවට ව්ටින ආයෝජන සදහා වාහන කැදවීමට ඉඩලබාදීම ඉතා වටිනා කාර්යයක් කියලා රටේ අනාගතයට.



    @shenat @Rick Sanchezz කවුරුහරි විරුද්ද පක්ෂෙ එකෙක් ලපයට බැන්නොත් මූ බනිනවා වගේ කරුණක් පදනම් කරගෙන, මෙන්න මේ surf excel ටික දාපන්

    මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි? එහෙම බලද්දි ධම්මකයා පරදිනවනේ...නාය ගියොත් සොරි තමයි...
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි? එහෙම බලද්දි ධම්මකයා පරදිනවනේ...නාය ගියොත් සොරි තමයි...
    ආයෝජකයෝ 550යි, එකෙක් කෝටි දෙකක් දැම්මත් 10B+ LKR හම්බෙනවනෙ
     
    • Like
    Reactions: DiksonAlex

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,285
    10,556
    113
    ගේමක් ගහන්න ඕනේ ඉතින්...සලිලි උඩින් පාත්වෙන්න අපි රාජපක්ශලා නෙමෙනේ..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...🤔




    ලංකාවේ අලුත් පරපුරේ ගොඩක් ඉන්නේ පොන්සි ඩයල්
    අනුලා කුමාරි ලා රජවෙන රටේ වෙන මොනාද ඉතින් වෙන්න තියෙන්නේ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    බදින එක, ළමයි හදන එක අර්ථ විරහිත, පීඩාකාරී දෙයක් විදිහට දකින්නේ ගොඩක් GenZ අය. ඒකාකාරී ජීවන රටාවෙන් exhausted වෙලා, ඒකෙන් මිදිලා, නිදහසේ, ආතල් එකේ ගත කරන්න පුලුවන් ජීවිතයක් හොයන්නේ.

    බැදලා, ළමයි හදලා, 8-5 අවුරුදු 60+ වෙනකන් ඇදලා, 70 න් මැරිලා යන ජීවිතයක් නෙමෙයි.
    අපි millenial උනාට අපිත් එහෙමයි
     
    • Like
    Reactions: Fiona Dabare