ලංකාවේ බඳින අය අඩු වෙයි..🔴

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    කාලා බීලා (මොනවා හරි තියෙන දෙයක්), බිල් ගෙවලා ඉවරවෙද්දී සල්ලි ටික ඉවරයි
    බඳිනවා තියා කන්නත් නෑ හරියට.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,617
    4,484
    113
    මේ ගහන බදු වල හැටියට ළමයින්ටත් බදු ගහයි කියලා බයවෙලා ඇති 😂😂😂
    NPP government gana tibba hope Chakablass una nisa minissu normal traditional life eka athhArala Dan. Podi minihata Vitz denawa kiyala chande aran Kalu salli karayata V8, Range Rover genawa
     
    • Like
    Reactions: SomiBoyz

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...🤔

    බදින එක, ළමයි හදන එක අර්ථ විරහිත, පීඩාකාරී දෙයක් විදිහට දකින්නේ ගොඩක් GenZ අය. ඒකාකාරී ජීවන රටාවෙන් exhausted වෙලා, ඒකෙන් මිදිලා, නිදහසේ, ආතල් එකේ ගත කරන්න පුලුවන් ජීවිතයක් හොයන්නේ.

    බැදලා, ළමයි හදලා, 8-5 අවුරුදු 60+ වෙනකන් ඇදලා, 70 න් මැරිලා යන ජීවිතයක් නෙමෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,768
    113
    මාලඹේ
    NPP government gana tibba hope Chakablass una nisa minissu normal traditional life eka athhArala Dan. Podi minihata Vitz denawa kiyala chande aran Kalu salli karayata V8, Range Rover genawa
    දැන් මචං ලංකාවේ එවුන් මගුල් වලට වඩා බලන්නේ ජිවිතේ ගැට ගහගන් නේ කොහොමද කියලා
    අතේ සතේ නෑ මොන මගුල් ද
    ළමයෙක් හැදුවා කියන්නේ තවත් නන්නත්තාර වෙනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,118
    27,547
    113
    දැන් ඉන්නේ LGTVHDMI+ මල් පොන්න වටවලයෝ. කොහොමත් ලමයි හදන එක අඩු වෙනවා නම් හොඳයි. නැත්නම් මේ දේශපාලු සක්කිලි ණය අරන් අරන් නූගත් අඩුකුලේ ගන්කබර හිඟනනොන්ට සහනේ දෙන්න ගිහින් අමාරුවෙන් ඉගනගෙන හම්බ කරන එවුනුත් පුකෙන් යනවා :dull::dull:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,262
    8,635
    113
    බදින එක, ළමයි හදන එක අර්ථ විරහිත, පීඩාකාරී දෙයක් විදිහට දකින්නේ ගොඩක් GenZ අය. ඒකාකාරී ජීවන රටාවෙන් exhausted වෙලා, ඒකෙන් මිදිලා, නිදහසේ, ආතල් එකේ ගත කරන්න පුලුවන් ජීවිතයක් හොයන්නේ.

    බැදලා, ළමයි හදලා, 8-5 අවුරුදු 60+ වෙනකන් ඇදලා, 70 න් මැරිලා යන ජීවිතයක් නෙමෙයි.
    meke inne gen-z nemei neh. meke inne unclela, seeyala, pappala.

    බැන්ඳොත් ළමයි හදන්න වෙන නිසා දැන් ඉන්න උන් බඳින්නත් බය වෙලා වගේ...🤔

    Future opportunity for spa industry. both supply and demand will go up. :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Oct 31, 2025 at 12:09 AM
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    බඳින්න තියා තනියම ඉන්නත් මාර මැච් එකක් ගහන්න ඕනෙ ලංකාවේ දැන්

    මට මේ කෙල්ලෙක් සෙට් කරගන්න බැරිකමට කියනවා එහෙම නෙවෙයි (2)
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    Kalu salli karayata V8, Range Rover genawa
    මමත් ඕක හින්ද තරහින් හිටියේ ලපයා එක්ක, මේක බැලුවට පස්සෙ තමා හිතුනේ අපි වගේ හිගන්නුන්ට කාර් ගන්න අවස්ථාව සලසනවට වඩා මේ වගේ ලංකාවට ව්ටින ආයෝජන සදහා වාහන කැදවීමට ඉඩලබාදීම ඉතා වටිනා කාර්යයක් කියලා රටේ අනාගතයට.

    @shenat @Rick Sanchezz කවුරුහරි විරුද්ද පක්ෂෙ එකෙක් ලපයට බැන්නොත් මූ බනිනවා වගේ කරුණක් පදනම් කරගෙන, මෙන්න මේ surf excel ටික දාපන්