බලපංකො ඉන්දුනීසියාවෙත් තියෙනවා.උන්ගේ රටේ මැණික් නැති වුනාට නිකල් වගේ ලෝහත් ඕනතරම් තියෙනවා..EV වාහන ලෝකේ ප්‍රසිද්ධ වුන ඵකෙන් වාසිය ගියේ කාටවත් නෙමෙයි ඉන්දුනීසියාව ට..උන්ගෙන් තමා ගොඩක්ම නිකල් ගන්නේ..
10 Mining Natural Resources in Indonesia and Their Benefits
ලංකාවේ තියෙන්නේ මැණික් විතරයි ඒකෙනුත් රටට ලොකු දෙයක් වෙන්නේ නෑනේ හොරෙන් රට පන්නන නිසා..තේ, පොල්, රබර් වලින් හරි agriculture පැත්තෙන් හරි පුළුවන්ද ලෝකෙට බිලියන ගණන් ණය වුන රටක් ගොඩ ගන්න.බලන් යනකොට ලංකාවේ අැති දෙයක් නෑ..ඒක තමා දියුණු කරන්න අමාරු.
https://www.businesstimes.com.sg/in...home-giant-gold-mine-launches-bullion-banking
“Indonesia is a rich country,” he said. Bullion banking “can help save the country’s foreign exchange, because from upstream to downstream gold will be processed and stored domestically,” helping to increase monetary stability.

- GOLD. Gold is a precious metal that has high economic value. ...
- COPPER. Copper is an excellent conductor of heat and electricity. ...
- COAL. Coal is the main source of energy in Indonesia. ...
- PETROLEUM OIL. ...
- BAUXITE. ...
- TIN. ...
- NICKEL. ...
- IRON SAND.
ලංකාවේ තියෙන්නේ මැණික් විතරයි ඒකෙනුත් රටට ලොකු දෙයක් වෙන්නේ නෑනේ හොරෙන් රට පන්නන නිසා..තේ, පොල්, රබර් වලින් හරි agriculture පැත්තෙන් හරි පුළුවන්ද ලෝකෙට බිලියන ගණන් ණය වුන රටක් ගොඩ ගන්න.බලන් යනකොට ලංකාවේ අැති දෙයක් නෑ..ඒක තමා දියුණු කරන්න අමාරු.
https://www.businesstimes.com.sg/in...home-giant-gold-mine-launches-bullion-banking
“Indonesia is a rich country,” he said. Bullion banking “can help save the country’s foreign exchange, because from upstream to downstream gold will be processed and stored domestically,” helping to increase monetary stability.
Finding rare earth minerals and precious metals is quite low statistically in a small island..