ලංකාවේ රත්තරන් නිධි නැත්තේ අැයි?😕😕😕

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    බලපංකො ඉන්දුනීසියාවෙත් තියෙනවා.උන්ගේ රටේ මැණික් නැති වුනාට නිකල් වගේ ලෝහත් ඕනතරම් තියෙනවා..EV වාහන ලෝකේ ප්‍රසිද්ධ වුන ඵකෙන් වාසිය ගියේ කාටවත් නෙමෙයි ඉන්දුනීසියාව ට..උන්ගෙන් තමා ගොඩක්ම නිකල් ගන්නේ..

    346578753.jpg

    10 Mining Natural Resources in Indonesia and Their Benefits
    • GOLD. Gold is a precious metal that has high economic value. ...
    • COPPER. Copper is an excellent conductor of heat and electricity. ...
    • COAL. Coal is the main source of energy in Indonesia. ...
    • PETROLEUM OIL. ...
    • BAUXITE. ...
    • TIN. ...
    • NICKEL. ...
    • IRON SAND.
    https://www.tribhakti.com/10-mining-natural-resources-in-indonesia-and-their-benefits/

    ලංකාවේ තියෙන්නේ මැණික් විතරයි ඒකෙනුත් රටට ලොකු දෙයක් වෙන්නේ නෑනේ හොරෙන් රට පන්නන නිසා..තේ, පොල්, රබර් වලින් හරි agriculture පැත්තෙන් හරි පුළුවන්ද ලෝකෙට බිලියන ගණන් ණය වුන රටක් ගොඩ ගන්න.බලන් යනකොට ලංකාවේ අැති දෙයක් නෑ..ඒක තමා දියුණු කරන්න අමාරු.☹️

    WtRg5G7.jpeg

    https://www.businesstimes.com.sg/in...home-giant-gold-mine-launches-bullion-banking

    “Indonesia is a rich country,” he said. Bullion banking “can help save the country’s foreign exchange, because from upstream to downstream gold will be processed and stored domestically,” helping to increase monetary stability.

    MHAzCZg.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    Singapore , Malaysia කොහොමද බං දියුණු උනේ

    Malaysia වෙත් තියනවා..

    Malaysia is rich in mineral resources, including tin, bauxite, iron ore, copper, and gold. The country was the world's largest producer of tin until the early 1980s, and it still has significant reserves of metal.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    Malaysia වෙත් තියනවා..

    Malaysia is rich in mineral resources, including tin, bauxite, iron ore, copper, and gold. The country was the world's largest producer of tin until the early 1980s, and it still has significant reserves of metal.
    එහෙම කිසිම දෙයක් හාරලා හොදට ගන්නේ නැහැ මම අවුරුදු 5 ක් ඉදලා තියෙනවා
    Thaiwan Korea Japan මොන මඟුලක් වත් නැති රටවල්

    මම එකක් කියන්නන් උවලගේ මෝඩ අනුරට ලංකාව දියුණු කරන්න එපා කියපන් අඩුම ගානේ රනිල් තියලා ගිය විදියටම 2030 රට බාර දීලා යන්න කියපන් ලොකු පිනක්🙏🙏
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Lol!! you are comparing 1.9 million square kilometres (Indonesia) to 65 thousand square kilometres (SL). :lol: Finding rare earth minerals and precious metals is quite low statistically in a small island..

    Natural resources don’t make a country prosperous unless properly managed/governed. Almost all African countries are an example.

    There are plenty of countries with almost no rare earth minerals and precious metals which are doing quite good financially. Switzerland, Belgium, Taïwan, Japan, Hong Kong, Singapore etc…

    You understand that the gazillions or litters of fresh water running in streams and rivers in Sri Lanka is an extremely valuable resource right? There are entire countries depending on desalination or export from neighbouring countries for drinking water. And the ocean surrounding the entire country? That`s a freaking gold-mine to be tapped! And the fertile land and weather? That`s a dream for most countries..!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒකනේ දැන් අන්රයියත් දැන් සීයා ගිය පාරේම යන්නේ..🤗
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,580
    6,158
    113
    බලපංකො ඉන්දුනීසියාවෙත් තියෙනවා.උන්ගේ රටේ මැණික් නැති වුනාට නිකල් වගේ ලෝහත් ඕනතරම් තියෙනවා..EV වාහන ලෝකේ ප්‍රසිද්ධ වුන ඵකෙන් වාසිය ගියේ කාටවත් නෙමෙයි ඉන්දුනීසියාව ට..උන්ගෙන් තමා ගොඩක්ම නිකල් ගන්නේ..

    346578753.jpg

    10 Mining Natural Resources in Indonesia and Their Benefits
    • GOLD. Gold is a precious metal that has high economic value. ...
    • COPPER. Copper is an excellent conductor of heat and electricity. ...
    • COAL. Coal is the main source of energy in Indonesia. ...
    • PETROLEUM OIL. ...
    • BAUXITE. ...
    • TIN. ...
    • NICKEL. ...
    • IRON SAND.
    https://www.tribhakti.com/10-mining-natural-resources-in-indonesia-and-their-benefits/

    ලංකාවේ තියෙන්නේ මැණික් විතරයි ඒකෙනුත් රටට ලොකු දෙයක් වෙන්නේ නෑනේ හොරෙන් රට පන්නන නිසා..තේ, පොල්, රබර් වලින් හරි agriculture පැත්තෙන් හරි පුළුවන්ද ලෝකෙට බිලියන ගණන් ණය වුන රටක් ගොඩ ගන්න.බලන් යනකොට ලංකාවේ අැති දෙයක් නෑ..ඒක තමා දියුණු කරන්න අමාරු.☹️

    WtRg5G7.jpeg

    https://www.businesstimes.com.sg/in...home-giant-gold-mine-launches-bullion-banking

    “Indonesia is a rich country,” he said. Bullion banking “can help save the country’s foreign exchange, because from upstream to downstream gold will be processed and stored domestically,” helping to increase monetary stability.

    MHAzCZg.jpeg
    Because when world formed some billions years ago and when sri lanka come to existence land knows in future sri lanka would rules by some rajapaksha, so nature abandoned to form gold mines in sri lanka
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    මෙහෙ සිලිකා, පොස්පේට් තියෙනවා කියනවා නේද?

    තිබ්බට විකුනන්න බෑ, බලවත් රටවල් කේස් අදිනව. උබල හිතන්නෙ ලන්කාව පාලනය කරන්නෙ අනුර ඇතුලු රජය කියලද? 😂

    ලන්කාව බ්‍රිතාන්‍යන්ගෙ නිදහසෙන් පස්සෙත් අවුරුදු 16 ක් වගේ පාලනය කලේ එන්ගලන්තෙම රූකඩ ආන්ඩු, ලන්කාවෙ මිනිස්සු හිතුවෙ නිදහස් කියල 😂

    මොලේ තිබ්බට ගොඩක් උන් මොලේ පාවිච්චියක් නෑ ලන්කාවෙ.

    හරි, ඕනෙ එකෙකුට අභියෝගයක්, පුලුවන් නම් තියෙන මැනික්, පොස්පේට් ඕනෙම දෙයක් මහපරිමානෙන් එලියට ඇදල විකුනල පෙන්නහන්. බෑ. 😂

    ලන්කාවෙ පාලනය තියෙන්නෙ USA, UK, Australia ඔය තුන. එච්චරයි කතාව.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    අපිට තියේ මැනික,තව පුල්මුඩේ කනිජ වැලි ටයිටේනියම් එහෙම ඒවා පිරිපහදු කරලා ගත්තනම් හරි.මාලිමාව ආඑඅත් ඒවා එහෙමමයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    තියනවා චන්දයක් ලන වෙනකොට තමයි මතුවෙන්නේ