ලංකාවේ රත්තරන් නිධි නැත්තේ අැයි?😕😕😕

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    රත්තරං නිධි නං ලංකාවෙ නෑ. කැලණි ගංගා නිම්නයේ තියනවා සුලු වශයෙන්. හැබැයි මයින් කරන්න තරම් ලෙවල් එකක් නෑ. ඒ වගේම යපසුත් නෑනෙ
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බලන් යනකොට ලංකාවේ අැති දෙයක් නෑ..ඒක තමා දියුණු කරන්න අමාරු.☹️
    වටේටම මුහුද තියෙන කොට පිටරටින් ලුණු ගේනවා.
    ඔය වගේ වැඩ හින්දයි ලංකාව දියුණු කරන්න බැරි.


    මෙහෙ සිලිකා, පොස්පේට් තියෙනවා කියනවා නේද?
    ඇපටයිට්, සල්ෆර් එහෙමත් තියෙනවනෙ
    ------ Post added on Feb 28, 2025 at 9:47 AM

    ඉස්සර ලංකාවෙ ආභරණ, පිළිම හදන්න රත්තරන්, ආයුධ හදන්න යකඩ හොයාගත්ත විදිහ ගැන මොනවා හරි තොරතුරු තියෙනවද?
    @හෙළයෙක්

    රුවන්වැලි සෑය හදන කොට නම් රිදී ලැබුණ ප්‍රදේශය රිදීගම වුණා, මුතු ලැබුණු ප්‍රදේශය මුතූර් (දැන් නම) එහෙම කියලා සඳහන් තියෙනවා.
    ------ Post added on Feb 28, 2025 at 9:52 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    වටේටම මුහුද තියෙන කොට පිටරටින් ලුණු ගේනවා.
    ඔය වගේ වැඩ හින්දයි ලංකාව දියුණු කරන්න බැරි.



    ඇපටයිට්, සල්ෆර් එහෙමත් තියෙනවනෙ
    ------ Post added on Feb 28, 2025 at 9:47 AM

    ඉස්සර ලංකාවෙ ආභරණ, පිළිම හදන්න රත්තරන්, ආයුධ හදන්න යකඩ හොයාගත්ත විදිහ ගැන මොනවා හරි තොරතුරු තියෙනවද?
    @හෙළයෙක්

    රුවන්වැලි සෑය හදන කොට නම් රිදී ලැබුණ ප්‍රදේශය රිදීගම වුණා, මුතු ලැබුණු ප්‍රදේශය මුතූර් (දැන් නම) එහෙම කියලා සඳහන් තියෙනවා.
    ------ Post added on Feb 28, 2025 at 9:52 AM
    දුටුගැමණු රජතුමාට මහ සෑය හදන්න රන් රුවන් ලබා ගත්ත කියල එහෙම සදහන් වෙනවා

    පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
    යොදුනක් උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
    යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
    යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
    යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
    යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
    යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
    යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.


    රන්පත්විල කියල ගමක රත්රන් තිබ්බා කියල සහදහනක් තියෙනවා. ඔය අන්තිම ලිපියේ
     
    • Love
    Reactions: Little Hulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේරුවාවිල සිට අම්බලන්තොට දක්වා විහිදෙන සැතපුම් 10ක් පළල සහ සැතපුම් 250ක් දිගැති ඛනිජමය තීරයක් ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ දකුණු පළාත් හරහා ගමන් කරනවා. මෙම තීරය රත්තරන්, යුරේනියම්, ටයිටේනියම් වැනි වටිනා ඛනිජ වර්ගවලට අමතරව තඹ සහ යකඩ වැනි ලෝහ ද ඇතුළත් බවට සාක්ෂි හමු වී තිබෙනවා. 1970 දශකයේ දී ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රංශ ගවේෂකයන් සමඟ එක්ව මෙම ප්‍රදේශයේ ගවේෂණයක් කළ අතර, එහිදී සේරුවාවිල ආසන්නයේ රත්තරන් සහ තඹ ඇතුළු ඛනිජ තැන්පතු තිබෙන බව හඳුනාගත්තා. නමුත් 1983 සිට 2009 දක්වා ඇති වූ සිවිල් යුද්ධය නිසා මෙම ගවේෂණ කටයුතු නතර වුණා වගේම විදෙස් ආයෝජකයන්ගේ උනන්දුවත් අඩු වුණා. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක ව්‍යුහය බොහෝ දුරට පුරාණ පරිවෘත්තීය පාෂාණ වලින් සමන්විත වීමත්, රත්න වෙළඳාමට ලැබුණු ඓතිහාසික ප්‍රමුඛතාවයත් නිසා මෙම තීරය මහා පරිමාණ ඛනිජ කැණීම් සඳහා යොදාගැනීමට තරම් අවධානයක් යොමු වී නැහැ. එසේ වුවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් කරන ලද සමීක්ෂණවලින් මෙම තීරයේ ඇති රත්තරන් සහ අනෙකුත් ලෝහවල විභවය ගැන තවත් තොරතුරු හෙළි වෙමින් පවතිනවා, නමුත් ඒවා ආර්ථික වශයෙන් ලාභදායී විදිහට ගොඩගැනීමට තවමත් විශාල වැඩකොටසක් ඉතිරිව තිබෙනවා.

    Grok
     
    • Like
    Reactions: Little Hulk

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    තෙල් තියෙන්නේ
    1740718213582.png
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    ඉන්දුනීසියාවෙ යන්තම් පොඩ්ඩක් තියෙන්නේ
    උන් ඖෂ්ට්‍රලියන් උන් එක්ක එකතු වෙලා පැපුවා වල මිනි මරල ,
    ඖෂ්ට්‍රලියන් ,ඉන්දුනිසියන් උන් control කාන තරස්තවදියෝ දාල පැපුවා වල මිනිස්සුන්ගෙන් වහල්ලු වගේ වැඩ අරගෙන නිකල් කොපර් හොරකන් කරනවා .
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රත්තරං නම් මොනවද බ්‍රෝ... ඔය රාජපස්ස ට ජනාදිපති කම දීපන්කෝ... තෙල් එන්නේ මේම මේම... 🤭🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    තියෙනවා. තඹ එක්ක කලවම්.
    ඕවා හාරන්න ගියොත් යුකරේ්නෙට වගේ තමයි.
    දැන් බලපන්.... සාර්ථකව කෙරී ගෙන ආපු solar විදුලිය ට කෙලවනවා සුපිරියට.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    තියෙනවා. තඹ එක්ක කලවම්.
    ඕවා හාරන්න ගියොත් යුකරේ්නෙට වගේ තමයි.
    දැන් බලපන්.... සාර්ථකව කෙරී ගෙන ආපු solar විදුලිය ට කෙලවනවා සුපිරියට.
    නෑ ,තඹ කලවම් නැති ශුද්ධ රත්තරං තියනවා.
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මහින්ද නම් දන්නවා ඇති 😌 දැයට කිරුළ උන් නම් මුකුත් දන්නෑ 😂😂