ලංකාවේ රුපියලට ලෝකයෙන් සහතිකයක්..⬆️

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    එහෙම වෙන් නෑනෙ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ එහෙම. හැබැයි අ‍ායෙ එහෙම මෝඩ හරක් නෑ.

    හිතපන්කො උඹ කාලයක් කරපු ලොකු පඩියක් තියෙන job එක නැති වුණා කියලා. පස්සෙ අ‍ායෙ පුළුවන් විදියට සාමාන්‍ය රස්සාවක් කරගෙන වියදම් පිරිමහගෙන ජීවත් වෙනවා කියලා. මොළේ අ‍ැති එකෙක් ඉස්සර අ‍ාදායම නැතුව එ‍් කාලෙ වගේ වියදම් කරන්න යනවද? නෑනෙ. පැත්තක ඉන්න පිස්සො ඉස්සර හිටපු විදිහට හිටියා නම් හොම්බෙන් යන්නෙ කියල කෑ ගැහුවට මොළේ අ‍ැති එකා උන්ට පුක පෙන්නන්න යන් නෑ. හිමීට, plan එකක් අ‍‍ැතිව නැගිටිනවා.

    ලංකාවත් එහෙමයි. තියෙන වියදම් balance කරගෙන ලස්සනට ගේමක් ගහනවා හිමීට ගොඩ යන්න. පැත්තක ඉන්න පොන්නයො දැඟලුවාට උන්ට පුක පෙන්නන්න ලොකු වැඩ දාන්න යන් නෑ. මොකද මේ පාර රට කරන උන්ට ඊට වඩා මොළේ තියෙනවා.

    බුදු සරණයි

    Ube personal finances nam ehema karai
    Government officials lage trust ekak tiyenawa da kiyalai issue eka
    Balance of payment, trade deficit eka ehema balapan, ubata terei ;)
    Indeed a progress, will see :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    දැන් ලෝක බැංකුවෙන්ම ද කියන්නේ රනිල් චන්දෙ දෙන්න කියලා 😂
    ඇයි බං ඊයෙ නිව්ස් වල ගියා asian development bank එකෙන් කියනව කියල ළඟදි චන්දයක් තියල ආණ්ඩු මාරු වෙන එක රටේ ආර්ථිකයට හොඳ නෑ කියල :P
     
    • Haha
    Reactions: stasia and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඇයි බං ඊයෙ නිව්ස් වල ගියා asian development bank එකෙන් කියනව කියල ළඟදි චන්දයක් තියල ආණ්ඩු මාරු වෙන එක රටේ ආර්ථිකයට හොඳ නෑ කියල :P

    රුපවාහිනී එකේ හරි itn එකේ හරි ද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    බ්ලුම්බර්ග් කියල අද දෙරණ ලින්ක් ඒක දාලා තිබ්බම

    Oh My God Omg GIF by happydog
    උබලා කැලණි නයාගේ සුභාරංචිය ලබාගත්තෙත් දෙරණට පිං සිද්ධ වෙන්න නේද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    ආහ් හරි හරි මම මේවගේ ඒවා අදිනනෙ නෑ... ජාතියක් වශයෙන් පජාතම කරපු සිද්ධියක් නේ... අන්තිමට ඔන්චිලී පද්දලා පද්දලා අමාරැවෙන් දාපු බෙට්ටේ කැලණි ගගේ වතුරට වැටිලා ඇති කරන ඝෝෂාවට සමාන ඝෝෂාවක් සමගම එකම කෝරස් එකට හැමෝම අපිට සුභාරංචිය ලැබුනා දැන් අපිටත් දියසෙන් කෙනෙක් ඇතේ ගගා මඩ පොහොට්ටු ආතදරාගෙන උපන්ගෙයි ජාතිවාදී පරයෙක්ට දිලා ඌ ලව්වා වැලි දාලම ඇරගෙන ඉන්න එකේ..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    රුපවාහිනී එකේ හරි itn එකේ හරි ද?

    Elections could dent Sri Lanka’s recovery: ADB


    Colombo, April 12 - Sri Lanka's recovery could be stalled by abrupt policy changes after elections later this year even as the economy showed signs of stabilising, the Asian Development Bank warned Friday.

    The island nation weathered an unprecedented financial crisis in 2022 that forced a foreign debt default as well as food and fuel shortages that prompted months of unrest.
    It secured a $2.9 billion rescue loan from the International Monetary Fund last year, with President Ranil Wickremesinghe hiking taxes and cutting generous subsidies to restore the government's ruined finances.
    But the ADB said presidential polls due by October could weaken the commitment to austerity measures.
    "Risks to the outlook tend to the downside," the bank said in its latest forecast on Sri Lanka's economy.
    Among them, the most important is uncertainty associated with the upcoming elections, including any possible impact on fiscal policy and reform implementation."
    Wickremesinghe is seeking re-election and his two principal challengers so far have both opposed his efforts to balance the budget in line with the IMF rescue package.
    The ADB also warned that any delay in restructuring Sri Lanka's external debt could also impact prospects.

    https://www.dailymirror.lk/breaking-news/Elections-could-dent-Sri-Lankas-recovery-ADB/108-280661
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop