අස්ප ගණන්වලට තියෙද්දි විකුණන්න බලන් ගත්ත හරක්ට දැන් මොකද හිතෙන්නෙ? ජුක තමා පුතා. තව අතින් සල්ලි දීලා ලොකු ලොකු ගණන්වලට ඇඩ් දාපියව්, හැබැයි බල්ලෙක් ගන් නෑ. ඇත්තට විකිණෙන මිල ගණන් සේරම 10%-15% විතර බැහැලා. සමහර වෙලාවට 25% විතර. 
ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න. ඩොලර් එකටත් ඔච්චරයි, හැබැයි වාහන වගේ ගොඩක් උන්ට ඕක පේන් නෑ.
(දැන් කියහන් මට වාහන තියෙන එවුන් එක්ක ඉරිසියාව කියලා. අර බන්දුවා අනේ පලයන් යකෝ යන්ඩ කියන gif එක තමයි ඉතින්.
)

Last edited: