ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    යාලුවෙක්ගෙ වෙඩිමක් තිබුණා ඊයේ...
    ගියා ඒකට අලුත් ෂර්ට් එකක් ඇඳලා බ්ලේසර් එක නොදා..
    වැඩේ කියන්නේ අනිත් හැමෝම බ්ලේසර් දාලා...
    මමයි තව දෙතුන් දෙනෙකුයි විතරයි නැත්තෙ... මේක මම කලේ හිතලමයි...
    වැඩේ කියන්නෙ මනමාලය බ්ලේසර් නැති උන් එක්ක පොටෝ ගත්තේ නෑ...
    ලංකාවේ ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳුමෙන් කියලා මට තේරුණේ එකෙන්....
     
    • Like
    Reactions: chathuranirmal

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඩ්‍රෙස් කොඩ් එකක් වෙඩින් කාඩ් එකේ තිබ්බා නම් උබට ඔනා හැටියට් යන එක ඇක්සෙප්ට් කරන්න බැ.. තැනට හරියට අදින්න ලන්කාවේ උන් දන්නේ නැ. කොන්ඩේ කූරූ ගහගෙන චයිනීස් උන් වගේ ගැනු බස්වල යනවා. කූරු අනිත් උන්ගේ ඇහේ වදිනවා. අඩි උස සපත්තු දාගෙන නොනලා උදේට ට්‍රේන් එකේ වැනි වැනි යනවා පොල් ගස් වගේ.. කාර් එකේ යනකොට අදින්න ඔනා එවා බස් එකේ ඇදලා බැ. උබේ කතාව හරි. නමුත් තැනක් නොතැනකට ගැලපෙන්න අදින්න ඔනා. බීච් යන කිට් ගහගෙන වින්ටර් එකට යන්න බැ.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    ඩ්‍රෙස් කොඩ් එකක් වෙඩින් කාඩ් එකේ තිබ්බා නම් උබට ඔනා හැටියට් යන එක ඇක්සෙප්ට් කරන්න බැ.. තැනට හරියට අදින්න ලන්කාවේ උන් දන්නේ නැ. කොන්ඩේ කූරූ ගහගෙන චයිනීස් උන් වගේ ගැනු බස්වල යනවා. කූරු අනිත් උන්ගේ ඇහේ වදිනවා. අඩි උස සපත්තු දාගෙන නොනලා උදේට ට්‍රේන් එකේ වැනි වැනි යනවා පොල් ගස් වගේ.. කාර් එකේ යනකොට අදින්න ඔනා එවා බස් එකේ ඇදලා බැ. උබේ කතාව හරි. නමුත් තැනක් නොතැනකට ගැලපෙන්න අදින්න ඔනා. බීච් යන කිට් ගහගෙන වින්ටර් එකට යන්න බැ.
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    :baffled: :baffled: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බ්ලේසර් එකක් නැතුව නෙවේනේ උබ ගියේ, උබ හිතාමතාම කරන්න ඇත්තේ මොනා හරි දැන ගන්නත් එක්කනෙ. දැන් උබ තත්වෙ දැනගත්තා. වෙනස් දෙයක් කරනකොට ඔය වගේ පොඩි පොඩි දේවල් වලට මුහුන දෙන්න වෙනවා. උබෙට ඒ දේවල් දරාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    බ්ලේසර් එකක් නැතුව නෙවේනේ උබ ගියේ, උබ හිතාමතාම කරන්න ඇත්තේ මොනා හරි දැන ගන්නත් එක්කනෙ. දැන් උබ තත්වෙ දැනගත්තා. වෙනස් දෙයක් කරනකොට ඔය වගේ පොඩි පොඩි දේවල් වලට මුහුන දෙන්න වෙනවා. උබෙට ඒ දේවල් දරාගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.

    මම පොඩි මිනිහත් , ලොකුම එවුනුත් ආශ‍්‍රය කරලා තියෙනවා.. පොඩි මිනිහා ගාව විතරයි අවංකකම ආදරය පිළිගැනීම තියෙන්නෙ අත්දැකීම් අනුව... සමහර එවුන් ඉන්නවා ලොකු එවුන් වගේ පෙන්නන... නමුත් උන්ගෙ ඇතුලෙ හිස්... ලොකුව විතරයි.... ගොඩාක්ම සල්ලි තියෙන උන් චාම්.... සමහරු හොඳයි... සමහරු කුහකයි.... මේක මම කරපු පොඩි ටෙස්ටින් පාරක්.... ඒක ලෙසටම හරි ගියා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තෑන්ක්ස් මචන් කිව්වට කොල්ලා බැංකුවක වැඩ කරන පොඩි එකෙක්... මම කවුද කියලා උඹල සමහරු දන්නවානෙ ...
    මම බන් ඉස්සර පුංචිම එකෙක් ... හැබැයි දැන් බෙන්ස් වල යන්න පුලුවන්.. ඒත් යන්නෙ පුංචි කාර් එකක... මට ලොකුකම් ඔ්න නෑ...
    මුල මතකයි මට හිටියෙ කොහොමද කියලා....

    :rofl::rofl::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    Modayo dress code ekak ki6anne ekatai nethuwa ube mula amataka nethi gathiya penna tanak newe wedding ekak kiyanne.ubata wedding ekata yanne nethuwa shirt eka lamyekura denna tibbe.
     
    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    Modayo dress code ekak ki6anne ekatai nethuwa ube mula amataka nethi gathiya penna tanak newe wedding ekak kiyanne.ubata wedding ekata yanne nethuwa shirt eka lamyekura denna tibbe.

    ඩෙ‍්‍රස් කෝඩ් එකක් තිබ්බෙ නෑ ලොකු මහත්තයෝ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    මම පොඩි මිනිහත් , ලොකුම එවුනුත් ආශ‍්‍රය කරලා තියෙනවා.. පොඩි මිනිහා ගාව විතරයි අවංකකම ආදරය පිළිගැනීම තියෙන්නෙ අත්දැකීම් අනුව... සමහර එවුන් ඉන්නවා ලොකු එවුන් වගේ පෙන්නන... නමුත් උන්ගෙ ඇතුලෙ හිස්... ලොකුව විතරයි.... ගොඩාක්ම සල්ලි තියෙන උන් චාම්.... සමහරු හොඳයි... සමහරු කුහකයි.... මේක මම කරපු පොඩි ටෙස්ටින් පාරක්.... ඒක ලෙසටම හරි ගියා.

    Oke monawada modayo test karanna tiyenne.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඩෙ‍්‍රස් කෝඩ් එකක් තිබ්බෙ නෑ ලොකු මහත්තයෝ...
    උබට තියෙන්නේ වෙන අවුලක්.. සමහර උන්ට මොකඛරි වාසනාවකට සල්ලි කීයක් හරි අතට එනවා. ඒ ආවට ක්ලාස් එක ගන්න බැ සල්ලිවලින්. ඉතින් එහෙම උනාම හයි ක්ලාස් කියලා එකක් උන්ට පේනවා. ඒ ක්ලාස් එකට මොන ක්‍රමේටවත් ඌට කොප් වෙන්න බැරි උනාම මම පොඩි මිනිහා මට මුල අමතක නැ කියලා නරියා මිදි තිත්තයි කිව්ව වගේ ඉන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,041
    113
    ඩෙ‍්‍රස් කෝඩ් එකක් තිබ්බෙ නෑ ලොකු මහත්තයෝ...

    Dress code ekath nethath blazer ekak nethuwa yanawada.uba homecoming ekata giye adum nethuwada test karanna kiyala
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කොහෙ ගියත් මම නම් පහසු ඇදුමක් ඇදගෙන යන්නෙ අනිත් උන මොනා කිව්වත් වැඩක් නැ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Dress code ekath nethath blazer ekak nethuwa yanawada.uba homecoming ekata giye adum nethuwada test karanna kiyala
    ඔකට හොද උදාහරනයක් මගේ ජීවිත අත්දැකීමෙන් තියනවා. ඉස්සර නුවරෑලියේ ගොල්ෆ් කොස් එකේ මෙම්බර්ශිප් ක ගන්න බැ ලෙසියකට. සල්ලි තිබ්බත් තත්වේ නැත්තම් බැ.. එකෙක් හදිස්සියේ සල්ලියක් (මැනික් බිස්නස් ) එකකින් සල්ලියක් අතට් ඇවිල්ලා මිනිහා සොශල් ස්ටේටස් එක ගන්න ගොල්ෆ් ක්ලබ් එකට සෙට් වෙන්න හැදුවා.. නමුත් මිනිහව ගත්තේ නැ ක්ලබ් එකට.. පට්ට නොන්ඩි නිසා මිනිහා ගොල්ෆ් ගහන උන් ඔක්කොටම පාටීස් දෙනවා ඩ්‍රින්ක්ස් දෙනවා එක විගඩමයි.. ඒ හරි ගියේ නැති තැන ගොල්ෆ් ලන්කාවට සෙට් වෙන ස්පොර්ට් එකක් නෙමෙයි කියලා මිනිහා තලවකැලෙන් තේ වත්තක් අරගෙන ඒකේ මිනි ගොල්ෆ් ගැහුවා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මනමාලිත් එක්ක photo එකක් ගහන්න තිබුණෙ මනමාලයට රිදෙන්න:rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔකට හොද උදාහරනයක් මගේ ජීවිත අත්දැකීමෙන් තියනවා. ඉස්සර නුවරෑලියේ ගොල්ෆ් කොස් එකේ මෙම්බර්ශිප් ක ගන්න බැ ලෙසියකට. සල්ලි තිබ්බත් තත්වේ නැත්තම් බැ.. එකෙක් හදිස්සියේ සල්ලියක් (මැනික් බිස්නස් ) එකකින් සල්ලියක් අතට් ඇවිල්ලා මිනිහා සොශල් ස්ටේටස් එක ගන්න ගොල්ෆ් ක්ලබ් එකට සෙට් වෙන්න හැදුවා.. නමුත් මිනිහව ගත්තේ නැ ක්ලබ් එකට.. පට්ට නොන්ඩි නිසා මිනිහා ගොල්ෆ් ගහන උන් ඔක්කොටම පාටීස් දෙනවා ඩ්‍රින්ක්ස් දෙනවා එක විගඩමයි.. ඒ හරි ගියේ නැති තැන ගොල්ෆ් ලන්කාවට සෙට් වෙන ස්පොර්ට් එකක් නෙමෙයි කියලා මිනිහා තලවකැලෙන් තේ වත්තක් අරගෙන ඒකේ මිනි ගොල්ෆ් ගැහුවා.

    තත්ත්වය කියන්නේ රාජසිංහයන්ගේ පට්ටම් ගැනද ඔය golf club එකේ බලන්නෙ:sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තත්ත්වය කියන්නේ රාජසිංහයන්ගේ පට්ටම් ගැනද ඔය golf club එකේ බලන්නෙ:sorry:
    අද වගේ නෙමෙයි. ඒ කාලේ ඔකේ මෙම්බර්ශිප් එක ගන්න එක්කො සුද්දගේ හරි නිලමේලාගේ හරි බකපෙකක් ඔනා.. සාමාන්ය එකෙකුට ගන්න බැ. රොයල් ස්ටේටස් එකක් ඒක රටවල් දේකේම. එන්ගලන්තේ සහ ලන්කාවේ දෙකේම ප්‍රබූ කියන උන්ට විතරයි ඇක්සස් තිබ්බේ. හ්බැයි ඔකේ චැම්පියන්ශිප් ගහපු එකෙක් කැඩි බොයි කෙනෙක්. ඌට කැපිල්ල දාලා තනකොල කපන්න දැම්මා. පොර වතුකම්කරුවෙක්. ලන්කාවේ චැම්පියන්ශිප් එක ඌ ගැහුවා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,574
    113
    පේමන්ට් එකේ.

    හම්මේ බං...!