රාජිතල මහ කාලකන්නි දේශපාලකයො, ඔකුන්ගෙ ඔය බලුකතා අහල ෆෝම් වෙන්නෙ උන්ගෙ පාක්ශිකයො විතරයි..ඒව අහල බේත් විදගන්නෙ නැතුව උන් නිකාන් මැරිල යනව..මේවනම් මහ ගොන් කථා..අපේ ගෙවල් ළග ළමයි නැති 70 පැනපු වයසක කපල් ඵකකට කොරෝන හැදුන.ගෑණු කෙනා සයිනොෆාම් 1ක් ගහල හිටියේ.පිරිමි කෙනා ඵක ඵක කථා අහල බයේ ඵකක්වත් ගහගෙන නෑ..පිරිමි කෙනා ගිය සතියෙ මැරුණ..ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහිනුත් සතියක් වගේ ඉඳල මැරුණේ..ඒත් ගෑණු කෙනාට කොරෝන හැදිලත් ගාණක්වත් නෑ..දවස් 14 කොරන්ටීන් ඉඳල දැන් හොඳට ඉන්නව..ඉස්පිරිතාලේ ඩොක්ට කිව්වලු අර පිරිමි කෙනත් වැක්සීන් 1ක් හරි ගහගත්තනම් ඔහොම වෙන්නෙ නෑ කියල..
