ලංකාවේ සයිනොෆාම් ගහන අය වැඩියෙන් මැරෙනවා-රාජිත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවනම් මහ ගොන් කථා..අපේ ගෙවල් ළග ළමයි නැති 70 පැනපු වයසක කපල් ඵකකට කොරෝන හැදුන.ගෑණු කෙනා සයිනොෆාම් 1ක් ගහල හිටියේ.පිරිමි කෙනා ඵක ඵක කථා අහල බයේ ඵකක්වත් ගහගෙන නෑ..පිරිමි කෙනා ගිය සතියෙ මැරුණ..ගොඩක් අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහිනුත් සතියක්‍ වගේ ඉඳල මැරුණේ..ඒත් ගෑණු කෙනාට කොරෝ‍න හැදිලත් ගාණක්වත් නෑ..දවස් 14 කොරන්ටීන් ඉඳල දැන් හොඳට ඉන්නව..ඉස්පිරිතාලේ ඩොක්ට කිව්වලු අර පිරිමි කෙනත් වැක්සීන් 1ක්‍ හරි ගහගත්‍තනම් ඔහොම වෙන්නෙ නෑ කියල..
    රාජිතල මහ කාලකන්නි දේශපාලකයො, ඔකුන්ගෙ ඔය බලුකතා අහල ෆෝම් වෙන්නෙ උන්ගෙ පාක්ශිකයො විතරයි..ඒව අහල බේත් විදගන්නෙ නැතුව උන් නිකාන් මැරිල යනව..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වගේ වෙලාවක හරක් කතා කියලා මිනිස්සු කුලප්පු කරන්නෙ නැතුව දෙන ඉන්ජෙක්ශන් එක ගහගන්න තියෙන්නෙ...කාලකණ්නි... :mad: :mad:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    The United Arab Emirates said on Tuesday that it will offer an additional dose of the Chinese-developed Sinopharm coronavirus vaccine to people who have already received two shots of the vaccine more than six months ago. The decision marks a significant expansion in the UAE’s booster shot program, which is among the first in the world.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai

    nambo ,,,Sinopharm (1 and 2 nd dose ) dipu hamotama 3 rd dose Mandatory dan Abu dhabi wala , Booster can be Pzifer or again sinophram ... But Pfizer 1st and 2nd ghatha aye ta 3rd dose mandatory na still ..

    Any how you cant prove sinophram is better than other Vaccines ... Moda Nigga
     
    • Like
    Reactions: chathuramk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    nambo ,,,Sinopharm (1 and 2 nd dose ) dipu hamotama 3 rd dose Mandatory dan Abu dhabi wala , Booster can be Pzifer or again sinophram ... But Pfizer 1st and 2nd ghatha aye ta 3rd dose mandatory na still ..

    Any how you cant prove sinophram is better than other Vaccines ... Moda Nigga
    මට එහෙම හිනමානයක් නැනෙ, ලoකාවෙ WHO අනුමත ඕනම එකක් ගහනව ලැබෙන විදිහට, WHO අනුමත නම් අරක උසස් මේක උසස් කියන එක සිගිති ආතල් එකක්..🤣🤣🤣🤣

    නික ඔය සයිනොපාම් ඕ පයිසර් කියන එකේ ලින්ක් එක දාපන්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    රාජිතල මහ කාලකන්නි දේශපාලකයො, ඔකුන්ගෙ ඔය බලුකතා අහල ෆෝම් වෙන්නෙ උන්ගෙ පාක්ශිකයො විතරයි..ඒව අහල බේත් විදගන්නෙ නැතුව උන් නිකාන් මැරිල යනව..
    නිකන් ගොන් කතා කියන්න එපා බ්‍රෝ !
    ඔය පර්යේෂණයේ කියල නැහැ vaccine එක ගහපු නැති අය ගහපු අයට වඩා අඩුවෙන් මෙරනවා කියල.

    පර්යේෂණය වැරදි කියල කියන්න scientific community එක ඉස්සරහට ඇවිල්ල ඔප්පු කරලා පුළුවන් නම්.
    රුපියල බහින නිසා අනික් vaccine order කරන්නේ දෙන්නේ නැහැ. රුපියල නෙමයි ඔයි මිනිස්සුන්ට quality
    injection ගන්න තියන අවස්ථව ගැන හිතපන්. කොහොමට් අපිට IMF එකට යන්න වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිකන් ගොන් කතා කියන්න එපා බ්‍රෝ !
    ඔය පර්යේෂණයේ කියල නැහැ vaccine එක ගහපු නැති අය ගහපු අයට වඩා අඩුවෙන් මෙරනවා කියල.

    පර්යේෂණය වැරදි කියල කියන්න scientific community එක ඉස්සරහට ඇවිල්ල ඔප්පු කරලා පුළුවන් නම්.
    රුපියල බහින නිසා අනික් vaccine order කරන්නේ දෙන්නේ නැහැ. රුපියල නෙමයි ඔයි මිනිස්සුන්ට quality
    injection ගන්න තියන අවස්ථව ගැන හිතපන්. කොහොමට් අපිට IMF එකට යන්න වෙනවා.
    එහෙනම් ලෝකෙ රටවල් ඔක්කොම පිස්සුවෙන් වගේ වැක්සීන් ගහගෙන යන්නෙ මොලේ අමාරුවට වෙන්ඩ ඇති...🤣🤣🤣🤣

    රුපියලට හෙන ගැහුවත් දෙනවනම් ඕනම වැක්සීන් එකක් ගේනව, මාසය ඇතුලත උබල ඔය කියවන පයිසරුත් මිලියන 4ක් ගේනව..උබලගෙ ඔය කුහකකතා අපි ලග නැ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙනම් ලෝකෙ රටවල් ඔක්කොම පිස්සුවෙන් වගේ වැක්සීන් ගහගෙන යන්නෙ මොලේ අමාරුවට වෙන්ඩ ඇති...🤣🤣🤣🤣

    රුපියලට හෙන ගැහුවත් දෙනවනම් ඕනම වැක්සීන් එකක් ගේනව, මාසය ඇතුලත උබල ඔය කියවන පයිසරුත් මිලියන 4ක් ගේනව..උබලගෙ ඔය කුහකකතා අපි ලග නැ..
    අහ් මේ උඹ කිව්ව නේ WHO Eken පැතිරෙන්ඩ කලින් වැක්සීන් ගහන්න කියලා නෑ කියලා.. දැන් එහෙම කියල ද පොන්ස් ? :confused2: :confused2: :confused2:

    @erozan
    ලෙඩේ පැතිරෙන්ඩ කලින් වැක්සීන් ගහපන් කියල WHO වත් කියල නැ, උබ මොන රිසර්ච් එක අනුවද බන් ඔය දොඩවන්නෙ???🤣🤣🤣🤣 උබ ගේ මුල්ලෙ පරික්ශනාගාරයෙන්ද හොයා ගත්තෙ????🤣🤣🤣🤣🤣
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    එහෙනම් ලෝකෙ රටවල් ඔක්කොම පිස්සුවෙන් වගේ වැක්සීන් ගහගෙන යන්නෙ මොලේ අමාරුවට වෙන්ඩ ඇති...🤣🤣🤣🤣

    රුපියලට හෙන ගැහුවත් දෙනවනම් ඕනම වැක්සීන් එකක් ගේනව, මාසය ඇතුලත උබල ඔය කියවන පයිසරුත් මිලියන 4ක් ගේනව..උබලගෙ ඔය කුහකකතා අපි ලග නැ..
    උබට මම ලියල තියන දේ තේරෙන්නේ නැත්තේ උන්ට පාට කන්නාඩි මානසික රෝගය තියන නිසා.

    ඔය research එකේ කියල නැහැ,
    "vaccine එක ගහපු නැති අය මොකක් හරි vaccine එකක් ගහපු අයට වඩා අඩුවෙන් මෙරනවා " කියල.

    ඒ වගේම ඒ වගේ ගොන් කතා මම කියනෙත් නැහැ, කියන කෙනුකුට කියන්න දෙනෙත් නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් මේ උඹ කිව්ව නේ WHO Eken පැතිරෙන්ඩ කලින් වැක්සීන් ගහන්න කියලා නෑ කියලා.. දැන් එහෙම කියල ද පොන්ස් ? :confused2: :confused2: :confused2:

    @erozan
    ලෙඩේ පැතිරෙන්ඩ කලින් වැක්සීන් ගහපන් කියල WHO වත් කියල නැ, උබ මොන රිසර්ච් එක අනුවද බන් ඔය දොඩවන්නෙ???🤣🤣🤣🤣 උබ ගේ මුල්ලෙ පරික්ශනාගාරයෙන්ද හොයා ගත්තෙ????🤣🤣🤣🤣🤣
    WHO කියල නැ තමයි,පුලුවන් නම් ඔප්පු කරපන් කියුව කියල..🤭🤭🤭🤭🤭
     
    https://elakiri.com/threads/ලංකාවේ-අති-භයානක-තත්වය.2005757/post-26807214
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට මම ලියල තියන දේ තේරෙන්නේ නැත්තේ උන්ට පාට කන්නාඩි මානසික රෝගය තියන නිසා.

    ඔය research එකේ කියල නැහැ,
    "vaccine එක ගහපු නැති අය මොකක් හරි vaccine එකක් ගහපු අයට වඩා අඩුවෙන් මෙරනවා " කියල.

    ඒ වගේම ඒ වගේ ගොන් කතා මම කියනෙත් නැහැ, කියන කෙනුකුට කියන්න දෙනෙත් නැහැ.
    මේ ලෝකෙ එකම එක රිසර්ච් එකද තියෙන්නෙ???? අනික තොට මොලේ නැද්ද බුරුවො වැක්සීන් ගන්න එක ආරක්ශිතයි කියල තේරෙන්ඩ අඩුම ගානෙ සාමන්ය දැනීම නැද්ද???🤣🤣🤣🤣
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මට එහෙම හිනමානයක් නැනෙ, ලoකාවෙ WHO අනුමත ඕනම එකක් ගහනව ලැබෙන විදිහට, WHO අනුමත නම් අරක උසස් මේක උසස් කියන එක සිගිති ආතල් එකක්..🤣🤣🤣🤣

    නික ඔය සයිනොපාම් ඕ පයිසර් කියන එකේ ලින්ක් එක දාපන්
    Vaccine effective percentage eka therum ghanna bari napunsakayo thama ethin @erozan

    Gon buruwo balapan oka ,, ubata english puluwan num , or Wena wenek ta kiyala read karapan ,, modaya
    https://www.bloomberg.com/news/arti...booster-doses-mandatory-for-sinopharm-vaccine

    Capture.JPG
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    WHO කියල නැ තමයි,පුලුවන් නම් ඔප්පු කරපන් කියුව කියල..🤭🤭🤭🤭🤭
    එහෙනම් ලබ්බට ද වැක්සින් අනුමත කරන්නෙ..? ඒවට ෆන්ඩ්ස් දාන්නෙ ? උඹත් අර බැසිල් රාජපක්ෂ වගේ තමා... උඹ මෙලෝ දෙයක් දැන ගෙන කියවන එකෙක් නෙවෙයි. කොටින්ම කියනවා නම් උඹ ගොනෙක්.. මී හරකෙක්.. අඩු වයසින් ඉපදුන අබ්බගාත මන්ද මානසික ලෙඩෙක්...

    Vaccine effective percentage eka therum ghanna bari napunsakayo thama ethin @erozan

    Gon buruwo balapan oka ,, ubata english puluwan num , or Wena wenek ta kiyala read karapan ,, modaya
    https://www.bloomberg.com/news/arti...booster-doses-mandatory-for-sinopharm-vaccine

    View attachment 141812
    මූ ඉංග්‍රීසි දන්නෑ බං.. ඕකට අකුරු දිහා බලන් ඉන්න විතරයි පුළුවන්. කොහේ හරි ගූගල් සර්ච් කරලා පලවෙනි චේදෙ කියවල cඔපි කරන් ඇවිල්ලා පෝස්ට් කරනවා... :yes::yes:
    ------ Post added on Aug 31, 2021 at 12:56 PM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මේ ලෝකෙ එකම එක රිසර්ච් එකද තියෙන්නෙ???? අනික තොට මොලේ නැද්ද බුරුවො වැක්සීන් ගන්න එක ආරක්ශිතයි කියල තේරෙන්ඩ අඩුම ගානෙ සාමන්ය දැනීම නැද්ද???🤣🤣🤣🤣
    එක ඉතින් අබියෝග කරපංකෝ scientific community එකට ඉස්සරහට ගිහින්.
    මේ දත්ත වරදයි, මෙන්න කරපු තව research එකකින් එක බොරු වෙලා තියනව කියල.

    රුපියල බහිනට බයේ ලබ්බේ !
    කොහොමත් උබල අපි IMF තමයි පුතේ.
    Human rights දෙන්න වෙයි. රාජපක්ෂ දේපල විගණනය වෙයි. බලන් හිටපන්කෝ.
    ඔව් කුහක කම් තමයි එන්න ඒ රාජපක්ෂ දේපල එක්ක !
    පොන්නය !
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    චයිනිස් වැක්සින් හොද නැති උනත් මුන් කියද්දී කොහොමත් පිළිගන්න හිතෙන්නේ නැ..
    කාලකන්නි 225 උන් මැරිලා පලයන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Vaccine effective percentage eka therum ghanna bari napunsakayo thama ethin @erozan

    Gon buruwo balapan oka ,, ubata english puluwan num , or Wena wenek ta kiyala read karapan ,, modaya
    https://www.bloomberg.com/news/arti...booster-doses-mandatory-for-sinopharm-vaccine

    View attachment 141812
    මම අහපු දේට නෙමේනෙ උත්තර දිල තියෙන්නෙ,
    Booster can be Pzifer or again sinophram ...
    මෙන්න මේකට අදල ලින්ක් එක දිපන්???වටේ යන්නෙ නැතුව

    එක ඉතින් අබියෝග කරපංකෝ scientific community එකට ඉස්සරහට ගිහින්.
    මේ දත්ත වරදයි, මෙන්න කරපු තව research එකකින් එක බොරු වෙලා තියනව කියල.

    රුපියල බහිනට බයේ ලබ්බේ !
    කොහොමත් උබල අපි IMF තමයි පුතේ.
    Human rights දෙන්න වෙයි. රාජපක්ෂ දේපල විගණනය වෙයි. බලන් හිටපන්කෝ.
    ඔව් කුහක කම් තමයි එන්න ඒ රාජපක්ෂ දේපල එක්ක !
    පොන්නය !
    අපිට එහෙම පුකේ අමාරුවක් නැනෙ හම්බෙන වැක්සීන් එක විදගෙන පාඩුවෙ ඉන්නව, උබලනෙ කියවන්නෙ අරක මේක අනික හොදයි, හොද උනත් ඒව විද්දත් වැඩක් නැ අරක මේක කියල..උබල ඔප්පු කරපල්ල විද්දට වැඩක් නැ කියල.

    අපිට ඕන නම් අපි IMF බැරිනම් ඇෆ්ගන්වලින් හරි සල්ලි ගන්නව උබල පුකේ අමාරුව හදාගන්ඩ එපා..🤣🤣🤣🤣මේ මෝඩ ගුපියන්ඩ කියන්ඩ දෙයක් නැතුව බයිල කියෝනව..

    එක පාරකුත් රාජපක්ශ දේපොල හොයා ගත්තෙ ,අපි දැක්කනෙ ගොයියන්ගෙ කෙරුවාව ,ගේ මුල්ලෙ හැoගිලා පොර ටෝක් නම් දෙයි ගමකට...🤣🤣🤣🤣🤣🤣

    ------ Post added on Aug 31, 2021 at 1:04 PM
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපිට ඕන නම් අපි IMF බැරිනම් ඇෆ්ගන්වලින් හරි සල්ලි ගන්නව උබල පුකේ අමාරුව හදාගන්ඩ එපා..🤣🤣🤣🤣මේ මෝඩ ගුපියන්ඩ කියන්ඩ දෙයක් නැතුව බයිල කියෝනව..

    ------ Post added on Aug 31, 2021 at 1:04 PM
    ඕන ඕන තැන් වලින් හිඟා කන්න ඇයි මේක තොගෙ අම්මගෙ රට ද ? රාජපක්ෂගෙ බූදලේද ? ඔන්න ඔය වගේ හිතන් ඉන්න නිසා තමා මේ රට ට කෙලවුනේ... පුක කහගන්න නියපොත්තක් නෑ රාජපක්ෂ පොන්නයොන්ගෙ. ඒ වුනාට ටෝක් දෙන්නෙ නම් ඔක්කොම කරපු සක්කර දෙයියො වගේ... විදේශ සංචිතම නෑ ලංකාවෙ... තව ණය අරන් ගෙවන්නෙ ඩේසි අච්චිගෙ වල්ල හොල්ලල ද පොන්නයෝ ???