ලංකාවේ සිදුවෙන මරණවලින් සියයට 10ක් පිළිකාවෙන්..😱🚑🚨

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ලංකාවෙ මුඛ පිළිකා සහ බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.

    බුලත් තියා මස් මාළුවත් නොකන නැන්දා කෙනෙක් මැරුනා මුඛ පිළිකා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඒ උනාට බන් ලංකාව කියන්නෙ ලෝකෙ කැන්සර්ස් වලින් අඩුවෙන්ම මැරෙන රටක් (ජනගහනයට ප්‍රතිශතයක් විදිහට).
    විශේෂයෙන් බටහිර රටවලට වඩා සෑහෙන අඩුයි.
    ලංකාවෙ මුඛ පිළිකා සහ
    බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.

    hethuwa mokak da ?
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    hethuwa mokak da ?
    ප්‍රොසෙස්ඩ් කෑම, චාටර් උයන තෙල්, අධික ලුනු, තෙල් කෑම, නෝ එක්සයසිස්.. වැඩි හරියකට ගෑස්ට්‍රයිටීස්, ලෝකෙ අන්තිම බීම වගේ බොන්නෙ, ඔක්සිහාරක කෑම කනවා අඩුයි.. ඔවා තමා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ප්‍රොසෙස්ඩ් කෑම, චාටර් උයන තෙල්, අධික ලුනු, තෙල් කෑම, නෝ එක්සයසිස්.. වැඩි හරියකට ගෑස්ට්‍රයිටීස්, ලෝකෙ අන්තිම බීම වගේ බොන්නෙ, ඔක්සිහාරක කෑම කනවා අඩුයි.. ඔවා තමා
    bump
     
    • Like
    Reactions: NRTG