ලංකාවෙ මුඛ පිළිකා සහ බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.
බුලත් තියා මස් මාළුවත් නොකන නැන්දා කෙනෙක් මැරුනා මුඛ පිළිකා.
ලංකාවෙ මුඛ පිළිකා සහ බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.
ඒ උනාට බන් ලංකාව කියන්නෙ ලෝකෙ කැන්සර්ස් වලින් අඩුවෙන්ම මැරෙන රටක් (ජනගහනයට ප්රතිශතයක් විදිහට).
විශේෂයෙන් බටහිර රටවලට වඩා සෑහෙන අඩුයි.
ලංකාවෙ මුඛ පිළිකා සහ බඩවැල් පිළිකා වැඩියි හැබැයි. මුඛ පිළිකා නන් බුලත් කන හින්ද.
ප්රොසෙස්ඩ් කෑම, චාටර් උයන තෙල්, අධික ලුනු, තෙල් කෑම, නෝ එක්සයසිස්.. වැඩි හරියකට ගෑස්ට්රයිටීස්, ලෝකෙ අන්තිම බීම වගේ බොන්නෙ, ඔක්සිහාරක කෑම කනවා අඩුයි.. ඔවා තමාhethuwa mokak da ?
bumpප්රොසෙස්ඩ් කෑම, චාටර් උයන තෙල්, අධික ලුනු, තෙල් කෑම, නෝ එක්සයසිස්.. වැඩි හරියකට ගෑස්ට්රයිටීස්, ලෝකෙ අන්තිම බීම වගේ බොන්නෙ, ඔක්සිහාරක කෑම කනවා අඩුයි.. ඔවා තමා
Ammatat haduna. Oya wage ma tama. Vegi, kiri bonnet na.බුලත් තියා මස් මාළුවත් නොකන නැන්දා කෙනෙක් මැරුනා මුඛ පිළිකා.
සමහරු කියනව රස්නෙන් තේ බොන එක කියලhethuwa mokak da ?