ලංකාවෙ අන්තර්ජාල ව්‍යාප්තිය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    චැට් ජීපීටි එකෙන් ජෙනෙරේට් කලෙ

    1000032320.jpg

    📱 The Internet Explosion in 🇱🇰 Sri Lanka (2012–2016)
    🚀 Phase 1: Before the boom (2005–2011)
    Internet mostly:
    Cyber cafés 💻
    Office use 🏢
    Few home ADSL users
    Expensive + slow
    Users ~1.5M–2.5M
    👉 Internet = luxury
    ⚡ Phase 2: The turning point (2012–2014)
    📡 3G expansion
    Telecom companies rolled out faster mobile internet:
    Dialog Axiata
    Mobitel
    Etisalat Sri Lanka
    👉 Suddenly:
    Internet on phones became usable
    No need for home broadband
    📱 Cheap Android phones arrived
    Prices dropped below $100
    Brands flooded the market
    👉 Result:
    Students + rural users came online for the first time
    🔥 Phase 3: Explosion (2014–2016)
    📊 Massive growth
    2012 → ~3M users
    2014 → ~5M users
    2016 → ~6M+ users
    👉 Internet users doubled in ~4 years
    📶 4G LTE launch (GAME CHANGER)
    Dialog Axiata launched 4G in 2013 (South Asia first)
    Faster speeds = video, apps, social media
    📲 Social media boom
    Facebook became dominant
    WhatsApp replaced SMS
    YouTube usage skyrocketed
    👉 For many:
    Facebook = Internet
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    දැන් phone මිල එක්ක බලපුවාම ඒදවස් වල සෑහෙන්න ලාබයි. Affordable

    2G Edge, WAP sites වලින් තමා ආරම්භය 😅😅
     
    • Like
    Reactions: lilman

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    ඉස්සර Arawap, Twlightwap, Kaputa.com, wow.lk chat room වල සූකිරි නංගි බබාල talk කරපු පරම්පරාව අපි...

    දැන් එයාල ඇන්ටිලා. අපි ළමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලා.

    දැන් වගේ කොල්ලයි බල්ලයි online ආවේ නෑ ඉස්සර

    යමක් කමක් තියන, device වලට internet වලට access තියන උන් විතරයි හිටියේ, ඉස්සර කිරියේත් එහෙමයි

    කෙල්ලොත් හිටියේ පොෂ් නංගි බබාලා, අක්කිලා, ඇන්ටිලා

    දැන් අඩු කුලේ වියලි කලාපේ උන් ඇවිත් හොඳට තිබ්බ culture එක විනාස කරා
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    1994 taj samudra හොටෙල් එකේ intenet කියන්නේ මොකද්ද බලන්න එකේ තිබ්බ internet cafe එකට අයියා කෙනෙක් එක්ක ගියා. ඌ yahoo mail account ekak හදලා දුන්න.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    පොන් ගබ් ඉන්ද්‍රෙගේ වැල කැම් ශෝ එලකිරියේ ත්‍රෙඩ් නිසා වැඩිවුන මිනිස්සූ ඒවා ගැන කවුරුත් සදහන් කරන් නෑ
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    me data waradi bn.. ape gedara dialup eka gatte 2002.. itakalin api dannna ayage gewal wala intent thibuna dialup.. api podi nisa gaththe nahthe.. lankawe tham southasia walama godak advance dewal kmanta launch kale.. kotinma mulma 3G call ekagaththe president chandrika and Arther C. cleark ekka dialog future sencter eke indan moratuwa arther C cleark center ekata.. ehakota india 3g launch karalath na.. ape une networkng sector eke inna un greedy wenna gahthta.. R&D kale na.. thawa servie growth eka kale na.. profit ithaak balanna aththa 2008 wage indan.. SLT hama mulinma ehema kale.. passe anith un follow kala.. ehema wenna une basil rajapaksha ge henchmal la SLT eke ringagathhtha nisa
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    මගේ Intrnet පරිණාමය

    2002 -SLT dial-up
    2007-Suntel dial-up
    2009-Dialog 3G
    2010-SLT ADSL
    2016-Dialog 4G Home broadband
    2019-SLT Fiber
     
    • Like
    Reactions: kevin_levin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඉස්සර Arawap, Twlightwap, Kaputa.com, wow.lk chat room වල සූකිරි නංගි බබාල talk කරපු පරම්පරාව අපි...

    දැන් එයාල ඇන්ටිලා. අපි ළමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලා.

    දැන් වගේ කොල්ලයි බල්ලයි online ආවේ නෑ ඉස්සර

    යමක් කමක් තියන, device වලට internet වලට access තියන උන් විතරයි හිටියේ, ඉස්සර කිරියේත් එහෙමයි

    කෙල්ලොත් හිටියේ පොෂ් නංගි බබාලා, අක්කිලා, ඇන්ටිලා

    දැන් අඩු කුලේ වියලි කලාපේ උන් ඇවිත් හොඳට තිබ්බ culture එක විනාස කරා
    Elakiri.com eke inne ekath kiyapan
     
    • Like
    Reactions: Jameson.k

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    (y)

    ඉස්සර Arawap, Twlightwap, Kaputa.com, wow.lk chat room වල සූකිරි නංගි බබාල talk කරපු පරම්පරාව අපි...

    දැන් එයාල ඇන්ටිලා. අපි ළමයි දෙතුන් දෙනා ඉන්න තාත්තලා.

    දැන් වගේ කොල්ලයි බල්ලයි online ආවේ නෑ ඉස්සර

    යමක් කමක් තියන, device වලට internet වලට access තියන උන් විතරයි හිටියේ, ඉස්සර කිරියේත් එහෙමයි

    කෙල්ලොත් හිටියේ පොෂ් නංගි බබාලා, අක්කිලා, ඇන්ටිලා

    දැන් අඩු කුලේ වියලි කලාපේ උන් ඇවිත් හොඳට තිබ්බ culture එක විනාස කරා
    (y) Agreed
    ------ Post added on Mar 18, 2026 at 7:18 PM
     
    • Like
    Reactions: Jameson.k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Dial up internet එක්ක තිබ්බ රස කතාමොනාද එලකිරි නාකිච්චනි.
    කොහොමද ඒක වැඩ කරේ
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    • Love
    Reactions: windows_ubuntu