ලංකාවෙ අපිටම හදාපු Music Player එකක්

Dec 31, 2015
26
8
0
ලංකාවෙ අපිටම හදාපු Music Player එකක්

Untitled-1gh.jpg


මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මේ සොෆ්ට්වෙයා එක ගැන ගොඩක් අය දන්නෙ නැති නිසා. අද මම ගෙනාව ලංකාවෙ අපිටම හදාපු සුපිරිම මියුසික් ප්ලේයර් එකක්.මේක අංගසම්පූර්ණ ප්ලේයර් එකක්.ගොඩක් වැදගත් නිශ්පාදනයක් විදිහට මේක සළකන්න පුලුවන්.තීම් එකත් ලස්සනයි.අතුරු මුහුනත සම්පූර්ණෙන්ම තියෙන්නෙ සිංහලෙන්.මේකෙ English Version එකකුත් තියෙනව කියල ආරංචි වුනා.මම නම් දන්නෙ නෑ.මේක වින්ඩෝස් XP ඉදල 8.1 වෙනකං ඕනම කම්පියුටරයක හොදට වැඩ කරනව.හැබැයි සවුන්ඩ් කාඩ් එකකුයි සිංහල යුනිකෝඩ් සෙට් එකයි ඕන වෙනව.

- විශේෂාංග..
පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
නොමිලේ සින්දු සොයන ස්ථානය.
දෘෂ්ටි සංකල්පන 5ක්.
ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
නාද ගොනුවෙහි විස්තර කියවනය.

1525215_454738087964162_960735753_n.jpg


http://www.aluthsoftware.com/2015/12/music-player.html
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ සිංහල ෆොන්ට් එක Nirmala_UI වගේ දැම්මා නම් ලස්සනයි..
    ඉස්කෝල පොත ෆොන්ට් එක චාටර්..
    මේ වගේ ස්කින් එකක් දාන්න බැරිද..?
    AIMP3 එකේ වගේ..
    :)

    euphoria__skin_for_aimp3_by_angelag3-d35estf.jpg