ලංකාවෙ ආදිවාසියො

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මෞරි/ ඉන්කා / රෙඩ් ඉන්ඩියන් වගේ වෙන රටවල ආදිවාසියො එක්ක බලද්දි අපෙ රටේ උන් එකෙන්ම නූගත් හිගන්නු ජාතියක්.
    Dima_Svetlolazarovic_Ancient_Metropolis_of_Teyuna_The_Lost_City_b62c1680-6d5b-4a9c-ab67-2eda33e78480_600x.png






    ආදිවාසියො කියල කීවට තමන්ට කියල එක අංශයකින් හදාගත්ත අනන්‍යතාවයක් නෑ. පොජ්ජ පොජ්ජ විතරයි. අවුරුදු දහස්ගානක් පැවතගෙන ආවට අඩුමගානෙ ආවේනික හරිහමන් ඇදුමක්වත් හදාගන්න බැරිවෙලා තියෙනව.
    සංස්කෘතික අමාත්‍යාංශයෙන්වත් මුන්ට මොකක්හරි ඇදුමක් ඩිසයින් කරල අන්දල ටුවරිසම් ප්රමෝට් කරන්න තියෙන්නෙ
     
    • Haha
    Reactions: khjinesh

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ ඔය කියන්නේ ශිෂ්ටාචාර එක්ක ආදීවාසි පටලාගෙන නෙවෙයි ද ?
    පටලවගෙන මං හිතන්නෙ 🤔
    ඒත් ඉතින් ඉස්සර ශිෂ්ටාචාරයක් උනාට දැන් ආදිවාසියොනෙ හැමෝම
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Tribes නේද ලගින් යන එක .
    මෙන්න මුන් වගේ .


    ආ ඔව්
    ලංකාවෙ උන්ට ආදිවාසියො කියන්න බෑ.
    මුං භූමියේ මුල් පදිංචි කාරයො නෙවෙයි
     
    Last edited: