ලංකාවෙ ආර්ථිකය වැටුනේ ඇයි?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ණය අරගෙන ඒ නය ගෙවන්න පුළුවන් return එකක් එන නැති project වලට යොදවපු හින්ද , දැන් ණය ගෙවන්න තව ණය ගන්න වෙලා තියන හින්ද ... ඊට පස්සේ ණය ගෙවන්න ගත්ත ණය ගෙවාගන්න ආයේ ණය ගන්න බැරි උනාම ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහින්දගෙ ණය අරන් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් බන්. හයි වේ එක ඇරෙන්න.
    normal මනුසයෙක්ට තියෙන්න මොලේ වත් තිබිල නෑ මේ එකෙක්ටවත් .. මහින්දලා රනිල් ල ඔක්කොම ණය ගත්තු උන් .. නිකන් මිනිහෙක් ණය ගද්දීත් බලනව මේවා ගෙවන්න වෙන්ව ගෙවන්න විදිහක් තියනවද කියලා ...
    මුන් හිතුවද දන්නේ නෑ මේවා ගෙවන්න වෙන්නේ නෑ කියල කවද හරි ..

    මහින්ද ඔක්කොම වගේ හැදුවේ ගමේ හදන්න ඕනේ හින්ද ... Highway වලින් විතරයි return එන්නේ .. එකත් වැඩි return එකක් ගන්න ඕනේ උන නං මුලින් හදන්න තිබ්බේ central highway එකයි කටුනායක එකයි outer circular එකකයි ... ගෙදරට හදාගණන් කලින් ..

    ඕනේ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියන්න තේරෙයි රට යන එකෙක් කොලබ පහු කරර්න් මත්තලට ගිහින් plan එකේ නගිද නැද්ද කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gaththu naya walin labayak ena project karanna ona, ehema nathuwa deshapalaka sakkili ballange nama ithihasagatha wena weda karanne amu moda sakkili ballo,

    thamange nama ithihasagatha wenna ona nam thamange salli walin haduwata kamak ne,

    naya gaththath eken 80% horakan karanawa,

    ena hema panduwakma kiyanne, giya sare anduwa naya gaththa karapu deyak ne a nisa ewa gewanna apahu naya ganna ona kiyala,
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    එකක් ණය හරියට ආයෝජනය නොකිරීම, අනික රාජ්‍ය යාන්ත්‍රණයට කරන වියදම වැඩිවීම. අනවශ්‍ය විදිහට රාජ්‍ය සේවයට බඳවාගෙන නිකම් පඩි ගෙවනවා. සංවර්ධන නිළධාරි වගේ බොරු රස්සා හදපු එක, ඡන්දෙට වැඩ කරපු එක වෙනුවෙන් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු වගේ නියම ක්‍රමයක් නැතුව දේශපාලකයන්ට උවමනා විදිහට රාජ්‍ය සේවය bloat කරපු එක වගේ දේවල්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    normal මනුසයෙක්ට තියෙන්න මොලේ වත් තිබිල නෑ මේ එකෙක්ටවත් .. මහින්දලා රනිල් ල ඔක්කොම ණය ගත්තු උන් .. නිකන් මිනිහෙක් ණය ගද්දීත් බලනව මේවා ගෙවන්න වෙන්ව ගෙවන්න විදිහක් තියනවද කියලා ...
    මුන් හිතුවද දන්නේ නෑ මේවා ගෙවන්න වෙන්නේ නෑ කියල කවද හරි ..

    මහින්ද ඔක්කොම වගේ හැදුවේ ගමේ හදන්න ඕනේ හින්ද ... Highway වලින් විතරයි return එන්නේ .. එකත් වැඩි return එකක් ගන්න ඕනේ උන නං මුලින් හදන්න තිබ්බේ central highway එකයි කටුනායක එකයි outer circular එකකයි ... ගෙදරට හදාගණන් කලින් ..

    ඕනේ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියන්න තේරෙයි රට යන එකෙක් කොලබ පහු කරර්න් මත්තලට ගිහින් plan එකේ නගිද නැද්ද කියලා

    එක ඇත්ත බන්. ඒ උනාට මහින්දයා ණය අරන් කුලුනු ගහන එකෙන් රටට ලැබෙන ප්‍රොෆිට් එක නම් මට හිතා ගන්න බෑ.
    මහින්ද ණය අරන් හදපු ගමක් නම් නෑ බන්. බොරු වැඩකට නැති ප්‍රොජෙක්ට් නේ තියෙන්නෙ. නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.

    පොනිලා නම් ඉතිං බැංකු හොරා නෙ ඌ ණය අරන් බැංකුව කැඩුව එකෙක්.

    ඔක්කොම එකයි බන් උන් යාලුවෝ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.

    ඒක නම් වටින ප්‍රොජෙක්ට් එකක්, කැඩෙන්නෙ ග්‍රිඩ් එකෙන් 40%+ ඒකෙන් දුවවන හින්ද. තව coal-fired එකක් තියෙන්න ඕන, Sampur එක හැදුවේ නෑනේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක ඇත්ත බන්. ඒ උනාට මහින්දයා ණය අරන් කුලුනු ගහන එකෙන් රටට ලැබෙන ප්‍රොෆිට් එක නම් මට හිතා ගන්න බෑ.
    මහින්ද ණය අරන් හදපු ගමක් නම් නෑ බන්. බොරු වැඩකට නැති ප්‍රොජෙක්ට් නේ තියෙන්නෙ. නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.

    පොනිලා නම් ඉතිං බැංකු හොරා නෙ ඌ ණය අරන් බැංකුව කැඩුව එකෙක්.

    ඔක්කොම එකයි බන් උන් යාලුවෝ.
    නොරොච්චෝලේ ප්‍රශ්නයක් නෑ .. එක නැත්තන් current එක නෑ මේ වෙනකොට ලංකාවේ බාගෙකට ... නොරෝචෝලේ කැඩෙන්නේ non stop දුවන්න වෙලා තියන හින්ද ... වෙන option එකක් නැති හින්ද .. සාම්පුර් හදන එක දවසෙන් සිරිසේන නවතපු හින්ද

    වරාය , airport එක , ground එක , කුලුන .. කිසිම අදායමක් එන්නේ නැනේ ... ලොකුම ප්‍රශ්නේ ඕව හදන්නත් කලින් දන්නවනේ ආදායමක් එන ඒවා නෙමේ කියල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    දේශපාලන දූශකයො පැත්තකින් තියල කතා කරොත්..
    මගේ දැක්ම..,

    අපේ රටේ මිනිස්සුන්ට පුරුදු නිකං කාල.

    ඉස්සරනං හාල්පොත් ක්‍රමේට නිකංම කන්නත් දුන්න,
    වර්ථමානය වෙනකල්ම,
    ළමයි හදන්න රෝහල් පහසුකම්, පෝශන මලු වගේම ඉපදෙන ළමයට ත්‍රීපෝශත් නිකං දෙනව.

    ඒ හැදෙන ළමයින්ට,
    අධ්‍යාපනය නිකං,
    ඉස්කෝල ඇඳුම, පොත් පත් නිකං,
    ඉස්කෝලෙන් කන්න නිකං,
    ශිෂ්‍යත්ව නිකං,
    උසස් අධ්‍යාපනය නිකං,
    එතනින් රජයේ ජොබ් වලට පැනල පඩි ගන්නෙ නිකං,
    සමහර උන්ට කාර් පර්මිට්, නිවාස, ප්‍රවාහන සේරම නිකං,
    නාකි උණාම පිං පඩි නිකං,

    ඔය චක්‍රය තමයි අපේ රටේ කැරකෙන්නෙ. ඉතිං රටට වියදම් විතරයි ආදායම් ඍණ...
    (ඍණ ආදායම් පුරවන හැටි දන්නවනෙ...)

    නිකං ඉගෙනගන්න කීයෙන් කී දෙනාද රටේ නිශ්පාදන ක්‍රියාවලියකට, හරි රට දියුණු කරන ක්‍රියාවලියකට හරි දායක වෙන්නෙ.
    හැම එකාම කරන්නෙ නිකං ඉගෙනගෙන රට පනිනව එක්කො උද්ඝෝෂණ කරල රජයේ ජොබ් අරගෙන පිං පඩි ගන්නව.....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    අගයක් නෑ බන්, අපිට වියදම් කරන ගානෙන් 10% වත් ගත්ත නන් ඕක තේරෙනව
     
    ගොඩක් උන් රට යන්නේ නං මෙහෙ politician ල එක්ක වැඩ කරන්න බැරි කමට ... නිකන් හෙන ගේම දීල උන් එක්ක වලි දාගෙන රට හදන්න යන්නේ මොකටද ඊට වැඩ ලෙසිනේ ඉන්න කාලේ හොදට ඉදිලා මැරිලා යන එක..

    මේ ටිකේම කි දෙනෙක් අයින් කරාද නැත්තන් ඉල්ලා අස් වෙනවද කොරන පිළිබද හිටපු අය .. නව නිපැයුම් එකේ හිටපු කෙනා etc
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,968
    40,835
    113
    ගෝටගෙ මුස්ලිම් බොක්කක් හිටියෙ ජනාදිපතිවරනෙට සල්ලි විසික් කරපු, අන්න ඌට සීනි පොල් තෙල් වලට බදු සහන දීලා තමයි කෙලව ගන්න එක පටන් ගත්තෙ.

    දිලීත් වගේ එකෙකුට දීලා කෙලව ගත්තනම් දුක නෑ බන්. මොනා උනත් ඌ සිංහල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    මහින්දගෙ ණය අරන් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් බන්. හයි වේ එක ඇරෙන්න.
    කතරගම යන්න හදපු හයිවේ එක. වී වේලනවා එව්වයේ, හම්බන්තොට තියෙන රාජ්‍ය පරිපාලන මොකක්ද එක. කොච්චර බිල්ඩින් ද. නිකං බොරුවට පාලුවට යනවා.
     
    • Like
    Reactions: Solo Rider

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    නොරොච්චෝලේ ප්‍රශ්නයක් නෑ .. එක නැත්තන් current එක නෑ මේ වෙනකොට ලංකාවේ බාගෙකට ... නොරෝචෝලේ කැඩෙන්නේ non stop දුවන්න වෙලා තියන හින්ද ... වෙන option එකක් නැති හින්ද .. සාම්පුර් හදන එක දවසෙන් සිරිසේන නවතපු හින්ද

    වරාය , airport එක , ground එක , කුලුන .. කිසිම අදායමක් එන්නේ නැනේ ... ලොකුම ප්‍රශ්නේ ඕව හදන්නත් කලින් දන්නවනේ ආදායමක් එන ඒවා නෙමේ කියල
    එක එක NGO, බොරු පරිසර කාරයෝ, පෞද්ගලික විදුලි බලාගාර තියන එවුන්ගේ ඒවාට රැවටිලා සාම්පුර් හදන එක නවත්තපු එක ලොකු පාඩුවක්.
    නොරෝචෝලේ මුලදී කැඩුනේ සැබෝටාජ සීන් හින්දා බන් දැන් ලොකු අවුලක් නැතුව දුවනවා ඕවරලෝඩ් උනේ නැත්තම්.
    ඔය පුනර්ජනන සීන් එක නම් ලෝක බොරුවක් වටේ ඉන්න උන් ජනාදිපතිව අන්දලා වගේ මට පෙන්නේ.

    දේශපාලන දූශකයො පැත්තකින් තියල කතා කරොත්..
    මගේ දැක්ම..,

    අපේ රටේ මිනිස්සුන්ට පුරුදු නිකං කාල.

    ඉස්සරනං හාල්පොත් ක්‍රමේට නිකංම කන්නත් දුන්න,
    වර්ථමානය වෙනකල්ම,
    ළමයි හදන්න රෝහල් පහසුකම්, පෝශන මලු වගේම ඉපදෙන ළමයට ත්‍රීපෝශත් නිකං දෙනව.

    ඒ හැදෙන ළමයින්ට,
    අධ්‍යාපනය නිකං,
    ඉස්කෝල ඇඳුම, පොත් පත් නිකං,
    ඉස්කෝලෙන් කන්න නිකං,
    ශිෂ්‍යත්ව නිකං,
    උසස් අධ්‍යාපනය නිකං,
    එතනින් රජයේ ජොබ් වලට පැනල පඩි ගන්නෙ නිකං,
    සමහර උන්ට කාර් පර්මිට්, නිවාස, ප්‍රවාහන සේරම නිකං,
    නාකි උණාම පිං පඩි නිකං,

    ඔය චක්‍රය තමයි අපේ රටේ කැරකෙන්නෙ. ඉතිං රටට වියදම් විතරයි ආදායම් ඍණ...
    (ඍණ ආදායම් පුරවන හැටි දන්නවනෙ...)

    නිකං ඉගෙනගන්න කීයෙන් කී දෙනාද රටේ නිශ්පාදන ක්‍රියාවලියකට, හරි රට දියුණු කරන ක්‍රියාවලියකට හරි දායක වෙන්නෙ.
    හැම එකාම කරන්නෙ නිකං ඉගෙනගෙන රට පනිනව එක්කො උද්ඝෝෂණ කරල රජයේ ජොබ් අරගෙන පිං පඩි ගන්නව.....
    :yes:
    ------ Post added on Aug 8, 2021 at 11:49 PM
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Bulshit mentality we have, older generation tend to be more socialist and brainwashed everyone else, opposed open economy and free market economy.. we are in the shit show because of that
     
    • Like
    Reactions: Solo Rider