normal මනුසයෙක්ට තියෙන්න මොලේ වත් තිබිල නෑ මේ එකෙක්ටවත් .. මහින්දලා රනිල් ල ඔක්කොම ණය ගත්තු උන් .. නිකන් මිනිහෙක් ණය ගද්දීත් බලනව මේවා ගෙවන්න වෙන්ව ගෙවන්න විදිහක් තියනවද කියලා ...මහින්දගෙ ණය අරන් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් බන්. හයි වේ එක ඇරෙන්න.
normal මනුසයෙක්ට තියෙන්න මොලේ වත් තිබිල නෑ මේ එකෙක්ටවත් .. මහින්දලා රනිල් ල ඔක්කොම ණය ගත්තු උන් .. නිකන් මිනිහෙක් ණය ගද්දීත් බලනව මේවා ගෙවන්න වෙන්ව ගෙවන්න විදිහක් තියනවද කියලා ...
මුන් හිතුවද දන්නේ නෑ මේවා ගෙවන්න වෙන්නේ නෑ කියල කවද හරි ..
මහින්ද ඔක්කොම වගේ හැදුවේ ගමේ හදන්න ඕනේ හින්ද ... Highway වලින් විතරයි return එන්නේ .. එකත් වැඩි return එකක් ගන්න ඕනේ උන නං මුලින් හදන්න තිබ්බේ central highway එකයි කටුනායක එකයි outer circular එකකයි ... ගෙදරට හදාගණන් කලින් ..
ඕනේ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියන්න තේරෙයි රට යන එකෙක් කොලබ පහු කරර්න් මත්තලට ගිහින් plan එකේ නගිද නැද්ද කියලා
නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.
නොරොච්චෝලේ ප්‍රශ්නයක් නෑ .. එක නැත්තන් current එක නෑ මේ වෙනකොට ලංකාවේ බාගෙකට ... නොරෝචෝලේ කැඩෙන්නේ non stop දුවන්න වෙලා තියන හින්ද ... වෙන option එකක් නැති හින්ද .. සාම්පුර් හදන එක දවසෙන් සිරිසේන නවතපු හින්දඑක ඇත්ත බන්. ඒ උනාට මහින්දයා ණය අරන් කුලුනු ගහන එකෙන් රටට ලැබෙන ප්‍රොෆිට් එක නම් මට හිතා ගන්න බෑ.
මහින්ද ණය අරන් හදපු ගමක් නම් නෑ බන්. බොරු වැඩකට නැති ප්‍රොජෙක්ට් නේ තියෙන්නෙ. නොරොච්චෝලේ මගුල උනත් බලපං හැමදාම කැඩෙනවා.
පොනිලා නම් ඉතිං බැංකු හොරා නෙ ඌ ණය අරන් බැංකුව කැඩුව එකෙක්.
ඔක්කොම එකයි බන් උන් යාලුවෝ.
අගයක් නෑ බන්, අපිට වියදම් කරන ගානෙන් 10% වත් ගත්ත නන් ඕක තේරෙනවදේශපාලන දූශකයො පැත්තකින් තියල කතා කරොත්..
මගේ දැක්ම..,
අපේ රටේ මිනිස්සුන්ට පුරුදු නිකං කාල.
ඉස්සරනං හාල්පොත් ක්‍රමේට නිකංම කන්නත් දුන්න,
වර්ථමානය වෙනකල්ම,
ළමයි හදන්න රෝහල් පහසුකම්, පෝශන මලු වගේම ඉපදෙන ළමයට ත්‍රීපෝශත් නිකං දෙනව.
ඒ හැදෙන ළමයින්ට,
අධ්‍යාපනය නිකං,
ඉස්කෝල ඇඳුම, පොත් පත් නිකං,
ඉස්කෝලෙන් කන්න නිකං,
ශිෂ්‍යත්ව නිකං,
උසස් අධ්‍යාපනය නිකං,
එතනින් රජයේ ජොබ් වලට පැනල පඩි ගන්නෙ නිකං,
සමහර උන්ට කාර් පර්මිට්, නිවාස, ප්‍රවාහන සේරම නිකං,
නාකි උණාම පිං පඩි නිකං,
ඔය චක්‍රය තමයි අපේ රටේ කැරකෙන්නෙ. ඉතිං රටට වියදම් විතරයි ආදායම් ඍණ...
(ඍණ ආදායම් පුරවන හැටි දන්නවනෙ...)
නිකං ඉගෙනගන්න කීයෙන් කී දෙනාද රටේ නිශ්පාදන ක්‍රියාවලියකට, හරි රට දියුණු කරන ක්‍රියාවලියකට හරි දායක වෙන්නෙ.
හැම එකාම කරන්නෙ නිකං ඉගෙනගෙන රට පනිනව එක්කො උද්ඝෝෂණ කරල රජයේ ජොබ් අරගෙන පිං පඩි ගන්නව.....
ගොඩක් උන් රට යන්නේ නං මෙහෙ politician ල එක්ක වැඩ කරන්න බැරි කමට ... නිකන් හෙන ගේම දීල උන් එක්ක වලි දාගෙන රට හදන්න යන්නේ මොකටද ඊට වැඩ ලෙසිනේ ඉන්න කාලේ හොදට ඉදිලා මැරිලා යන එක..දේශපාලන දූශකයො පැත්තකින් තියල කතා කරොත්..
මගේ දැක්ම..,
අපේ රටේ මිනිස්සුන්ට පුරුදු නිකං කාල.
ඉස්සරනං හාල්පොත් ක්‍රමේට නිකංම කන්නත් දුන්න,
වර්ථමානය වෙනකල්ම,
ළමයි හදන්න රෝහල් පහසුකම්, පෝශන මලු වගේම ඉපදෙන ළමයට ත්‍රීපෝශත් නිකං දෙනව.
ඒ හැදෙන ළමයින්ට,
අධ්‍යාපනය නිකං,
ඉස්කෝල ඇඳුම, පොත් පත් නිකං,
ඉස්කෝලෙන් කන්න නිකං,
ශිෂ්‍යත්ව නිකං,
උසස් අධ්‍යාපනය නිකං,
එතනින් රජයේ ජොබ් වලට පැනල පඩි ගන්නෙ නිකං,
සමහර උන්ට කාර් පර්මිට්, නිවාස, ප්‍රවාහන සේරම නිකං,
නාකි උණාම පිං පඩි නිකං,
ඔය චක්‍රය තමයි අපේ රටේ කැරකෙන්නෙ. ඉතිං රටට වියදම් විතරයි ආදායම් ඍණ...
(ඍණ ආදායම් පුරවන හැටි දන්නවනෙ...)
නිකං ඉගෙනගන්න කීයෙන් කී දෙනාද රටේ නිශ්පාදන ක්‍රියාවලියකට, හරි රට දියුණු කරන ක්‍රියාවලියකට හරි දායක වෙන්නෙ.
හැම එකාම කරන්නෙ නිකං ඉගෙනගෙන රට පනිනව එක්කො උද්ඝෝෂණ කරල රජයේ ජොබ් අරගෙන පිං පඩි ගන්නව.....
කතරගම යන්න හදපු හයිවේ එක. වී වේලනවා එව්වයේ, හම්බන්තොට තියෙන රාජ්‍ය පරිපාලන මොකක්ද එක. කොච්චර බිල්ඩින් ද. නිකං බොරුවට පාලුවට යනවා.මහින්දගෙ ණය අරන් කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ෆේල් බන්. හයි වේ එක ඇරෙන්න.
එක එක NGO, බොරු පරිසර කාරයෝ, පෞද්ගලික විදුලි බලාගාර තියන එවුන්ගේ ඒවාට රැවටිලා සාම්පුර් හදන එක නවත්තපු එක ලොකු පාඩුවක්.නොරොච්චෝලේ ප්‍රශ්නයක් නෑ .. එක නැත්තන් current එක නෑ මේ වෙනකොට ලංකාවේ බාගෙකට ... නොරෝචෝලේ කැඩෙන්නේ non stop දුවන්න වෙලා තියන හින්ද ... වෙන option එකක් නැති හින්ද .. සාම්පුර් හදන එක දවසෙන් සිරිසේන නවතපු හින්ද
වරාය , airport එක , ground එක , කුලුන .. කිසිම අදායමක් එන්නේ නැනේ ... ලොකුම ප්‍රශ්නේ ඕව හදන්නත් කලින් දන්නවනේ ආදායමක් එන ඒවා නෙමේ කියල
දේශපාලන දූශකයො පැත්තකින් තියල කතා කරොත්..