ලංකාවෙ ඇත්තම තත්වෙ.. 😕

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Oya sapa tiyenne tawa generation ekai. Lankawe unta wiyadan adu ape parents lage generation eke un godak home/land owners la nisa. Apita, ape issaraha inna generation unta rent karanna tamai wenne. Kiyatawat geyak salli dila ganna hambenne na. Inflation wadi wenawa, salary wadi wenne na. Etakota US wala wage gini ganan rent gewagena tamai colombo weda karana ekekta jiwat wenna wenne. Infrastructure diyunu nati nisa US walatat hapan.
    Mase anthimata salary hambenakan inna eun kohomath wale machan. Try to be a businessmen
     
    • Like
    Reactions: caltonhp and Hayao

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බයිල තමයි ඕව. Job create කරන්න සුදුසු පරිසරයක් තියෙනවද ලංකාවෙ?

    පිස්සු බන්. තනි පුද්ගල වියාපාරයක් රෙජිස්ටර් කරගන්න මම කාපු කට්ටක්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    දැන් ඔය කියනවට වඩා තත්වය පොඩ්ඩක් වෙනස් සල්ලි තිබුනත් ලංකාවේ තියන සහ ලංකාවට ඉන්පොට් කරන දේවල් පමණක් විතරයි ගන්න පුළුවන්.ඉස්සර සල්ලි තියනවා නම් ලංකාව සැප රටක් දැන් සල්ලි තිබුනට වැඩක් නැ. අඩුම ගානේ ආණ්ඩුවේ ඉන්න මන්ති කෙනක් ගේ හොද කන්ටැක් වත් ඕනේ.
     
    • Like
    Reactions: caltonhp

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    no kids no worries 8-)
    IMG_20210720_003031.jpg
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    One reason for poor economic development in SL is the lack of production. And one of the main reasons for that is poor demand for locally produced items.
    The irony is writer craves imported chocolates calling locally produced ones are rubbish and at the same time complain about the development status of SL.
    True our politicians are a bunch of idiots but the attitudes of citizens are not at all helping.

    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න

    mekata ekaga na.nidahs adyapanayt deela tiye, campus yanna . igena ganna dewal wala gatuwak tiye job field ekata match wenoda kiyala danata tiyena.eka tamn danagena job natm job field ekata galapena degree ekak karanns oni. ka gawa wat danin watenna oni na .job denn gov badila na

    100 agree. The issue is the high number of art degrees without any real worldl application. (As far as I know, science graduates usually do not face this scenario.)