ලංකාවෙ ඇත්තම මැරය වැඩ පටන්ගනී වගේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. පැසිස්ට් වාදය පරාජය කරන්න ඕන කිව්ව . පාර්ලිමේන්තුව ලග හිටපු උන් නැවතුනේ ගෝල්ෆේස් එකේ
    2. හ්දිස්සි නීතිය දැම්ම
    3. හෙන්චයියො දාල හමුදාවට ගැහුව
    4. හමුදාවට වෙඩිතියන්න බලය දුන්න
    5. දැන් අද හදිස්සි තත්වයක් ප්‍රකාශ කලා
    6. ඊයෙ හමුදාවෙන් මිනිස්සුන්ට අම්බානෙකට නෙලල

    මේ ඔක්කොම කරන්න මිනිස්සු එකතු වෙලා ගෝඨ පන්නනකන් මූ බලාහිටිය .

    1. මූ ආයෙ හමුදාවයි මිනිස්සුයි කොටවනව
    2. හමුදාවෙ දැන් උඩම ඉන්න සෙට් එක 86,87,88,89 වගේ කාල වල හමුදාවට ආපු අය . ඒ කියන්නෙ පුරුදු වෙන්න දෙයක් නෑ.
    3. රාජපක්ශල මොන මැරයොද . උන් නිකන් ගමේ චන්ඩි . මෙන්න නියම මැරයො .

    රට ආයෙ කැරැල්ලකට යයි කියල නිකමට හිතෙනව . මිනිස්සු බුද්දිමත් උනේ නැත්තන් ආයෙ කොල්ලො ටික ඉවර වෙයි . හැම දෙයක්ම පීස්ෆුල් වෙන තරමට නායකයෙක් නැති වෙන තරමට තම තමන්ගෙ විරෝදය දක්වන තරමට හොදයි .

    (පරිස්සම් වෙයල්ල GT ලොක්කගෙන් IP ටික ඉල්ලන්න ඉඩ තියනව )
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    88/89 කරපු ඒව නම් දැන් කරන්න බෑ සෝෂල් මීඩියා ඵක්ක..පේන විදිහට ඒකටත් ළගදිම කෙලියි වගේ මුං..

    FCtAjdB.png

    https://liveat8.lk/පාර්ලිමේන්තු-මන්ත්රීවර/
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    නන්දයට විරුවා මැරයා සුදු වෑන් ගගා බයියො ආසාවෙන් කියනකොට පුකෙන් හිනා ගියා. එක අතකට සතුටකුත් තිබ්බා මුන් පීචන් පෙන්දෙකුට රැවටිලා ඉන්න එක ගැන. දැන් නම් ලේසි නෑ, රියල් මිනිමරුවට බලය ලැබිලා තියෙන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    88/89 කරපු ඒව නම් දැන් කරන්න බෑ සෝෂල් මීඩියා ඵක්ක..පේන විදිහට ඒකටත් ළගදිම කෙලියි වගේ මුං..

    https://liveat8.lk/පාර්ලිමේන්තු-මන්ත්රීවර/
    සමාජ මාද්‍ය වල ගමට එන්න එපා කියපු කේස් එකනෙ ඔය යන්නෙ . ඒක රනිල්ට දෙන්න එපා කියන්නෙ නැතුව අලුත් කෙනෙක්ට නොදුන්නොත් චන්දෙ ඉල්ලගෙන එන්න එපා ආයෙ කියල වෙනස් කරානම් හරි . චන්දෙ දෙන නොදෙන එක අපේ අයිතියනෙ . මූත් එක්ක මොලෙන් ගහන්න වෙන්නෙ ලෝයස්ලත් අල්ලගෙන
     
    • Like
    Reactions: Lessar and shenat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    (පරිස්සම් වෙයල්ල GT ලොක්කගෙන් IP ටික ඉල්ලන්න ඉඩ තියනව )
    එහෙම කොහොමද :angry:

    ඔච්චර දෙයක් නම් මේ කාලේ කරන්න හම්බෙන්නේ නෑ බන්
    ඒ කාලේ රටේ මොනවාහරි වුණත් දැනගන්නේ කටකතා වලින් නැත්නම් radio එකෙන්
    radio එකත් වැඩ කරන්නේ govt එක කියන විදියටනේ

    දැන් එහෙම නෑනේ
     
    • Haha
    Reactions: dinuksha_asela

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම කොහොමද :angry:

    ඔච්චර දෙයක් නම් මේ කාලේ කරන්න හම්බෙන්නේ නෑ බන්
    ඒ කාලේ රටේ මොනවාහරි වුණත් දැනගන්නේ කටකතා වලින් නැත්නම් radio එකෙන්
    radio එකත් වැඩ කරන්නේ govt එක කියන විදියටනේ

    දැන් එහෙම නෑනේ

    හිතනවට වැඩිය අමාරුයි පුතේ . :dull::dull:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දැන් සැප ද🤣🤣🤣
    බයියොන්ගෙන් අහපන් උන්නේ පත් කොරේ..ඕක කරන්න තමා උෟව පාලිමන්ට් අරන් කොහොමහරි අගමැති පට්ටමත් දුන්නේ..කමක් නෑ රාජපක්ෂ පවුල බේරිලා නේ රටට හෙණ ගැහුවත් නේද..😄😄😄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    1. පැසිස්ට් වාදය පරාජය කරන්න ඕන කිව්ව . පාර්ලිමේන්තුව ලග හිටපු උන් නැවතුනේ ගෝල්ෆේස් එකේ
    2. හ්දිස්සි නීතිය දැම්ම
    3. හෙන්චයියො දාල හමුදාවට ගැහුව
    4. හමුදාවට වෙඩිතියන්න බලය දුන්න
    5. දැන් අද හදිස්සි තත්වයක් ප්‍රකාශ කලා
    6. ඊයෙ හමුදාවෙන් මිනිස්සුන්ට අම්බානෙකට නෙලල

    මේ ඔක්කොම කරන්න මිනිස්සු එකතු වෙලා ගෝඨ පන්නනකන් මූ බලාහිටිය .

    1. මූ ආයෙ හමුදාවයි මිනිස්සුයි කොටවනව
    2. හමුදාවෙ දැන් උඩම ඉන්න සෙට් එක 86,87,88,89 වගේ කාල වල හමුදාවට ආපු අය . ඒ කියන්නෙ පුරුදු වෙන්න දෙයක් නෑ.
    3. රාජපක්ශල මොන මැරයොද . උන් නිකන් ගමේ චන්ඩි . මෙන්න නියම මැරයො .

    රට ආයෙ කැරැල්ලකට යයි කියල නිකමට හිතෙනව . මිනිස්සු බුද්දිමත් උනේ නැත්තන් ආයෙ කොල්ලො ටික ඉවර වෙයි . හැම දෙයක්ම පීස්ෆුල් වෙන තරමට නායකයෙක් නැති වෙන තරමට තම තමන්ගෙ විරෝදය දක්වන තරමට හොදයි .

    (පරිස්සම් වෙයල්ල GT ලොක්කගෙන් IP ටික ඉල්ලන්න ඉඩ තියනව )
    Ada ponilata naduwak thiyanawa, eka kal daganna nemeida meka hadissi neethiya damme?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    kohomath ayema meka karana weden wenne rajapkshala rata beraganna tiyena anthima chance eka kiyala thawa adurudu 3kin wage karaliyata enawa
     
    • Sad
    Reactions: skymicro

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    නන්දයට විරුවා මැරයා සුදු වෑන් ගගා බයියො ආසාවෙන් කියනකොට පුකෙන් හිනා ගියා. එක අතකට සතුටකුත් තිබ්බා මුන් පීචන් පෙන්දෙකුට රැවටිලා ඉන්න එක ගැන. දැන් නම් ලේසි නෑ, රියල් මිනිමරුවට බලය ලැබිලා තියෙන්නෙ.
    True oya aragala set hithan inawa wage international community unwa bera ganna enne Myanmar Daily human rights violate wenawa international community sadda nae wadima unoth statement danawa echarai

    dan karanna thiyana hodama dae Ranil prez unahama rata stabilize unahama fresh election gihila Ratta to batta elect kara ganna eka
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    1. පැසිස්ට් වාදය පරාජය කරන්න ඕන කිව්ව . පාර්ලිමේන්තුව ලග හිටපු උන් නැවතුනේ ගෝල්ෆේස් එකේ
    2. හ්දිස්සි නීතිය දැම්ම
    3. හෙන්චයියො දාල හමුදාවට ගැහුව
    4. හමුදාවට වෙඩිතියන්න බලය දුන්න
    5. දැන් අද හදිස්සි තත්වයක් ප්‍රකාශ කලා
    6. ඊයෙ හමුදාවෙන් මිනිස්සුන්ට අම්බානෙකට නෙලල

    මේ ඔක්කොම කරන්න මිනිස්සු එකතු වෙලා ගෝඨ පන්නනකන් මූ බලාහිටිය .

    1. මූ ආයෙ හමුදාවයි මිනිස්සුයි කොටවනව
    2. හමුදාවෙ දැන් උඩම ඉන්න සෙට් එක 86,87,88,89 වගේ කාල වල හමුදාවට ආපු අය . ඒ කියන්නෙ පුරුදු වෙන්න දෙයක් නෑ.
    3. රාජපක්ශල මොන මැරයොද . උන් නිකන් ගමේ චන්ඩි . මෙන්න නියම මැරයො .

    රට ආයෙ කැරැල්ලකට යයි කියල නිකමට හිතෙනව . මිනිස්සු බුද්දිමත් උනේ නැත්තන් ආයෙ කොල්ලො ටික ඉවර වෙයි . හැම දෙයක්ම පීස්ෆුල් වෙන තරමට නායකයෙක් නැති වෙන තරමට තම තමන්ගෙ විරෝදය දක්වන තරමට හොදයි .

    (පරිස්සම් වෙයල්ල GT ලොක්කගෙන් IP ටික ඉල්ලන්න ඉඩ තියනව )
    මොනවා උනත් බයේ පැනලගිය හිකනලාට වඩා නම් වෙන ඕනම එකෙක් හොඳයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    සමාජ මාද්‍ය වල ගමට එන්න එපා කියපු කේස් එකනෙ ඔය යන්නෙ . ඒක රනිල්ට දෙන්න එපා කියන්නෙ නැතුව අලුත් කෙනෙක්ට නොදුන්නොත් චන්දෙ ඉල්ලගෙන එන්න එපා ආයෙ කියල වෙනස් කරානම් හරි . චන්දෙ දෙන නොදෙන එක අපේ අයිතියනෙ . මූත් එක්ක මොලෙන් ගහන්න වෙන්නෙ ලෝයස්ලත් අල්ලගෙන

    :yes:
    ගමට එන්න එපා බලාගන්නං කිව්වට මුකුත් කරන්න බෑනෙ බන් පොනිලට. නිකන් ඔහේ කියන්න පුලුවන්. මුකුත් නීතියෙන් කරන්න බෑ. ඩිරෙක්ට් ත්‍රෙට් එකක් කරල නෑනෙ කාටවත්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රනිල් පාඩු ලබන ආයතන විකුනවා....ඉතිහාසේ ලොකුම වැඩ වර්ජන රැල්ල එනවා...මොකද අරගලයට ගිය අය ෆෝම් වෙලා ඉන්නේ...100+ මැරුම් කනවා,ලක්ෂ ගානකට ජොබ් නැති වෙනවා...

    රනිල් උතුරට 13+ දෙනවා....දකුණේ ලොකු කැරැල්ලක් එනවා.. 120 000 වැලිගම් යනවා...බොහෝ විට වැඩියෙන්ම යන්නේ අරගලේට සම්බන්ද උන අයව...මොකද උන් තමා ඉතිහාසේ ශේස්තම අරගල කල අය...

    උනුත් එක්ක බයියෝ තරහා නිසා පුද්ගලික පලිගැනීම් වැඩි...වැඩියෙන්ම දගලන එරෝ වගේ ලොකුම බයියෝ ටික අරගල කර අයගෙන් මැරුම් කන්න පුළුවන්..

    ඔය සේරම වෙලා චන්දෙ මාස 06 වගේ කල් ගිහින් 2025 මුල ජනදිපතිවරණේ රට බෙර ගන්න අවස්ථාවක් එන්න පුළුවන් අන්තිමට වතාවට...

    දැන් රනිල් කරන්නේ ඕකට පරිසරය හදන එක...එකයි හමුදාවයි,මිනිස්සුයි කොටවන්න දගලන්නේ..

    එකයි එදා පාර්ලිමේන්තුව ලදී ලයිට් නිවලා කුලී මැරයෝ දාලා දෙපත්තටම ගැස්සුවේ...ඒ වෙලාවෙම තුවක්කු දෙකක් ඉස්සුවා කියලා ප්‍රචාරයක් යැව්වේ..

    දැන් ඊයේ හමුදාව මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනලා ගැහුවේ...ඔය සේරම එකම සිද්දියක පෙර ජවනිකා..

    දැන් අර උස්සපු තුවක්කු දෙකෙන් අවශ්‍ය වෙලාවට අරගල සෙට් එකකුයි,ඉහල නිලදාරී හමුදා,පොලිස් ගෙදර අය මැරුවම ආයිමත් 88/89 යුගය තමා..

    "Ranjan Wijeratne" කෙනෙක් හදනවා හමුදාවේ ඉහල තනතුරක් දරන කෙනෙක්ගේ ගෙදරය අය මරලා..

    "උදතලවින්න " කෙනෙක් හදනවා පොලිස්යේ ඉහල තනතුරක් දරන කෙනෙක්ගේ ගෙදරය අය මරලා..

    කොහොමත් ලගදීම අරගරලය ගිය ගොඩක් උන් මිනිසුන්ගේ අතින් ගුටි කනවා, රනිල් ජනාදිපති වෙලා ඉතුරු කාලේ හිටියොත්...
     
    • Like
    Reactions: TonyMontana83