ලංකාවෙ ඇත්තම විහිළු කාරයෝ
දැන් සිංහල ෆිල්ම්ස් වල තියෙන්නෙ ඉතින් මොකක් හරි රටකින් කොපි කරපු විහිළුනේ... අනික උන් කරන විහිළු වලට අපිට හිනා යන්නේ නැහැ, දුක හිතෙනවා උන්ගෙ ගොං කම් වලට
අඩුම ගානේ පරන ඒවා බලලා වත් හිනා වෙමු දැන් ඉතින්
යූ ටියුබ් එකේ "Vinoda Samaya" කියලා බලපන් මචන්ලා