ත්රෙඩ් එක දාපු එකා දන්නෙ නෑ ඌ මොනවද කියවන්නේ කියල. ඔය උඩින් මට දීල තියන උත්තර බලපන්කො. යන්නෙ කොහෙද මල්ලෙ පොල්.අපේ සින්හලුන්ගෙ ඉන්ග්රීසි බැරිකම නිසා තමයි ලෝකෙ ඉස්සරහා අපිට කෙල වෙලා තියෙනෙ. ලන්කාවෙ ඉන්න බීබීසි රිපෝටර් තම්බියෙක්. උන්ව ගන්නෙ සින්හලුන්ට එහෙම දෙයක්වත් කරගන්න බැරි නිසා.
ඔය කියන නලින්දයාගෙ ලමයා රෝයල් ගිහින් දැන් ඉන්නෙ ඇමරිකාවෙ. බණ්ඩාගෙ ලමයි ගැන කියන්න ඕනෙ නෑනෙ.ගම්වල ඉන්න එවුන් මෝඩයො කරලා උන් සුද්දාටත් වඩා සුද්දාව ෆලෝ කරනවා.
අනික ත්රෙඩ් එක දාපු එකා දන්නවද දන්නෙ නෑ ඉන්දියාවෙ ගොඩක් ඉන්ග්ලිශ් වලින් උගන්නන්නෙ කියලා. චීනෙත් සයන්ස් ඩිග්රි ගොඩක් දැන් ඉන්ග්ලිශ් මීඩියම් කරලා තියෙන්නෙ
ලොකුම දුර්වල කම තමයි තමන්ට බැරි නම් කාටවත් එපා කියන එක. එයා ට කියල වැඩක් නෑ මෝඩ කමට බෙහෙත් නෑ.
ඉන්දියාව කියන්නේ ලෝකේ ඉංග්‍රීසි වැඩියෙන්ම භාවිතා කරන රටක් දැන්. ඉන්ඩියන් ඉංග්ලිෂ් කියන එක දැන් පිළිගත්තු ඉංග්‍රීසි වර්ගයක්. තමන් ට යන්න පුළුවන් කොහෙන්ද කියල බලල උන් යනවා ඔච්චර ලොකු රටක් වෙලත්. අද ඇමෙරිකාවේ තියන ලොකුම කොම්පැනි වල ලොකුම පුටු ඉන්දියන් උන්ට. අපේ කට්ටිය ජාතියාලෙන් අනිත් උන්ට බැන බැන ඉන්නවා.

ගම්වල ඉන්න එවුන් මෝඩයො කරලා උන් සුද්දාටත් වඩා සුද්දාව ෆලෝ කරනවා. 