ලංකාවෙ ඉංග්‍රීසි අධ්‍යාපනය මුදල් නාස්ති&

ලංකාවෙ ඉංග්‍රීස&

  • ඔව්

    Votes: 5 31.3%
  • නෑ

    Votes: 11 68.8%

  • Total voters
    16
  • Poll closed .

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    අපේ සින්හලුන්ගෙ ඉන්ග්රීසි බැරිකම නිසා තමයි ලෝකෙ ඉස්සරහා අපිට කෙල වෙලා තියෙනෙ. ලන්කාවෙ ඉන්න බීබීසි රිපෝටර් තම්බියෙක්. උන්ව ගන්නෙ සින්හලුන්ට එහෙම දෙයක්වත් කරගන්න බැරි නිසා.
    ඔය කියන නලින්දයාගෙ ලමයා රෝයල් ගිහින් දැන් ඉන්නෙ ඇමරිකාවෙ. බණ්ඩාගෙ ලමයි ගැන කියන්න ඕනෙ නෑනෙ.:lol: ගම්වල ඉන්න එවුන් මෝඩයො කරලා උන් සුද්දාටත් වඩා සුද්දාව ෆලෝ කරනවා.
    අනික ත්රෙඩ් එක දාපු එකා දන්නවද දන්නෙ නෑ ඉන්දියාවෙ ගොඩක් ඉන්ග්ලිශ් වලින් උගන්නන්නෙ කියලා. චීනෙත් සයන්ස් ඩිග්රි ගොඩක් දැන් ඉන්ග්ලිශ් මීඩියම් කරලා තියෙන්නෙ
    ත්‍රෙඩ් එක දාපු එකා දන්නෙ නෑ ඌ මොනවද කියවන්නේ කියල. ඔය උඩින් මට දීල තියන උත්තර බලපන්කො. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. :rofl:ලොකුම දුර්වල කම තමයි තමන්ට බැරි නම් කාටවත් එපා කියන එක. එයා ට කියල වැඩක් නෑ මෝඩ කමට බෙහෙත් නෑ.:rofl:

    ඉන්දියාව කියන්නේ ලෝකේ ඉංග්‍රීසි වැඩියෙන්ම භාවිතා කරන රටක් දැන්. ඉන්ඩියන් ඉංග්ලිෂ් කියන එක දැන් පිළිගත්තු ඉංග්‍රීසි වර්ගයක්. තමන් ට යන්න පුළුවන් කොහෙන්ද කියල බලල උන් යනවා ඔච්චර ලොකු රටක් වෙලත්. අද ඇමෙරිකාවේ තියන ලොකුම කොම්පැනි වල ලොකුම පුටු ඉන්දියන් උන්ට. අපේ කට්ටිය ජාතියාලෙන් අනිත් උන්ට බැන බැන ඉන්නවා. :yes:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,744
    113
    Mage idea eka:
    Asian countries wala international language eka widiyata English pawichchi karana nisa English nathuwa iskolen as unata passe mukuth karanna bari wenawa.
    Computer,phone wage dewal operate kara ganna bari wenawa.
    Habai English one nathi ratawal one tharam me loke thiyenawa. E ratawal thamange products loketa alewi karala thaman shakthimathwa nagitapu ratawal. Ewata English one naha.
    Sri Lanka wa kiyanne ehema ratak nowena nisa opportunities ganna nan English wage language ekakwath aduma gane danagena inna wenawa.
    Mata Sinhala walata amatharawa English, Russian katha karanna liyanna kiyawanna puluwan. Hindi therenawa. Languages danagena inna eka godak watinawa. One rataka minihek kamathi wena rataka ekek thamnge bashawen thawa rataka ekek katha karanawa ahanna.
    Try karala balapan machan paduwak wenne na
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උත්තෙ බණ්ඩාරනායක කාරයා වගේ කාල කන්නි බිහිනොවන්න ලංකාවෙ හැමෝටම හොද english knowledge එකක් තියනවා. දැන් අපේ උන් කියනවා අධයාපනේ english වලින් තිබ්බා නම් දුප්පත් එවුන්ට කවදාවත් ඉගෙන ගන්න වෙන්නෑ කියලා. ඒත් ඒ හරක් දන්නෑ පාලකයො ඉහල පෙලේ රැකියා කරන අය english කතා කරනවා නම් සාමන්්‍ය මිනිස්සුන්ටත් ටික කාලයක් යනකොට english ඉබේටම හුරු වෙනවා කියන එක.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    උත්තෙ බණ්ඩාරනායක කාරයා වගේ කාල කන්නි බිහිනොවන්න ලංකාවෙ හැමෝටම හොද english knowledge එකක් තියනවා. දැන් අපේ උන් කියනවා අධයාපනේ english වලින් තිබ්බා නම් දුප්පත් එවුන්ට කවදාවත් ඉගෙන ගන්න වෙන්නෑ කියලා. ඒත් ඒ හරක් දන්නෑ පාලකයො ඉහල පෙලේ රැකියා කරන අය english කතා කරනවා නම් සාමන්්‍ය මිනිස්සුන්ටත් ටික කාලයක් යනකොට english ඉබේටම හුරු වෙනවා කියන එක.
    උන් හොඳට දන්නවා බන්. බණ්ඩාරනායක කරේ උන්ගේ පැලැන්තිය තියාගන්න. මොකද ඉංග්‍රීසි නිසා ගමේ එවුනුත් ඉහලට යන්න පටන් ගත්ත. වලව් කාරයින්ට ඉවසන්න බැරි උනා. උන් කරේ අපේ උන්ගේ මෝඩ කම පාවිච්චි කරලා ඉංග්‍රීසි කපල දැම්ම. උන්ගේ උන් දිගටම කරගෙන ගියා. අදත් මේ වගේ කීප දෙනෙක් තාම ඒකට රැවටිලා කියවනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ape paththe wayasaka siya kenek hitiya. Minigata patta widiyata engiris puluwan.
    Podi kalde igena gena thibbe engiris walin.
    Danuth engiris medium class thiyanawa samahara iskola wala. Man 6 - 11 igena gaththe engiris walin. :nerd:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්කෝලේ යන කාලෙනම් ඔහොම ඉංග්‍රීසි වලට බැන බැන ඉඳියි. ඊට පස්සේ campus හරි මොකක්හරි course එකක් හරි කරන්ඩ ගිහාම බලන්ඩකෝ මොකද වෙන්නේ කියලා. campus එහෙම ආපු ගොඩක් උන් lecturesrsලට පලු යන්ඩ බනිනවා කියන දේ තේරෙන්නේ නෑ කියලා. ඒ නොතේරෙන්නේ විෂය කරුණු නෙවේ, භාෂාව. ඉංග්‍රීසි බෑ කියන්නේ දැනුම ගන්ඩ ලොකු බාධාවක්. අන්තිමට උත්තරයක් ලියාගන්ඩත් බෑ, presentation එකක් කරගන්ඩත් බෑ. Interview එහෙකට ගිහාම වෙන දේ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ. ඉංග්‍රීසි කියන්නේ තත්ත්වය, පංතිය පෙන්නන්ඩ තියෙන ආභරණයක් නෙවේ, දැනුම ගන්ඩ තියෙන මාධ්‍යයක්.
    අද ලෝකේ වැඩිම දැනුම් ප්‍රමාණයක් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඔය කියන විදියට medicine, engineering, IT වගේ විෂයක් තනි සිංහලෙන් ඉගැන්නුවොත් මොකද වෙන්නේ? ගැටළුවක් ආවොත් අනාතයි නේද? ඇයි google කරලා විසඳුම් හොයන්ඩ බෑනේ. සිංහලෙන් නෑනේ උත්තර. ඒ හින්දා ඔය හීනමානය අත හැරලා ඉංග්‍රීසි ඉගෙනගන්ඩ. සුද්දෝ එක්ක තර්ක කරන තරමට ඉගෙනගන්ඩ ඕන නෑ. දෙයක් තේරුම් ගන්ඩ පුළුවන් මට්ටමට ලියන්ඩ, කියන්ඩ, කතා කරන්ඩ ඉගෙනගන්ඩ. ලංකාවේ කෙනකුට වෙන විකල්ප නෑ.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan mama th oya english ona na lankawe ayt sinhala withrk pawichchi krnn puluwan kiyal hithapu kenek.. E unata ehm na kiyl dan therenawa..

    Igena gann giyath loke godak hoda potha patha pawa thiyenne english walin, internet eken danne nathi deyk igen gann hari puluwn englis thiyn nisa..
    Uba kiynwa wage hama ratak ma wena wena basha ktha rnn gaththoth apit use krnn puluwn knowledge collection eka godak adu wenawa..

    ratak widiyt newei lokem passt yanawa oya kathawt anuwa nam..

    Sinhala atharinn kiynwa newei... E unta english nuth athyawashyai..
     
    • Like
    Reactions: arsehole-froce

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Ape paththe wayasaka siya kenek hitiya. Minigata patta widiyata engiris puluwan.
    Podi kalde igena gena thibbe engiris walin.
    Danuth engiris medium class thiyanawa samahara iskola wala. Man 6 - 11 igena gaththe engiris walin. :nerd:

    ඉස්සර ගොඩක් අයට engrish පුලුවන් බන් හොදට.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    උන් හොඳට දන්නවා බන්. බණ්ඩාරනායක කරේ උන්ගේ පැලැන්තිය තියාගන්න. මොකද ඉංග්‍රීසි නිසා ගමේ එවුනුත් ඉහලට යන්න පටන් ගත්ත. වලව් කාරයින්ට ඉවසන්න බැරි උනා. උන් කරේ අපේ උන්ගේ මෝඩ කම පාවිච්චි කරලා ඉංග්‍රීසි කපල දැම්ම. උන්ගේ උන් දිගටම කරගෙන ගියා. අදත් මේ වගේ කීප දෙනෙක් තාම ඒකට රැවටිලා කියවනවා.

    ත්‍රෙඩ් එක දාපු එකා දන්නෙ නෑ ඌ මොනවද කියවන්නේ කියල. ඔය උඩින් මට දීල තියන උත්තර බලපන්කො. යන්නෙ කොහෙද මල්ලෙ පොල්. :rofl:ලොකුම දුර්වල කම තමයි තමන්ට බැරි නම් කාටවත් එපා කියන එක. එයා ට කියල වැඩක් නෑ මෝඩ කමට බෙහෙත් නෑ.:rofl:

    ඉන්දියාව කියන්නේ ලෝකේ ඉංග්‍රීසි වැඩියෙන්ම භාවිතා කරන රටක් දැන්. ඉන්ඩියන් ඉංග්ලිෂ් කියන එක දැන් පිළිගත්තු ඉංග්‍රීසි වර්ගයක්. තමන් ට යන්න පුළුවන් කොහෙන්ද කියල බලල උන් යනවා ඔච්චර ලොකු රටක් වෙලත්. අද ඇමෙරිකාවේ තියන ලොකුම කොම්පැනි වල ලොකුම පුටු ඉන්දියන් උන්ට. අපේ කට්ටිය ජාතියාලෙන් අනිත් උන්ට බැන බැන ඉන්නවා. :yes:

    Sinhala walin karanda puluwan deyak na pute. Wena ratakata gihin balapan. Engiris naththan ubata lat ekata yandawath wenne na. :rofl:

    Ape paththe wayasaka siya kenek hitiya. Minigata patta widiyata engiris puluwan.
    Podi kalde igena gena thibbe engiris walin.
    Danuth engiris medium class thiyanawa samahara iskola wala. Man 6 - 11 igena gaththe engiris walin. :nerd:
    මගේ සොහොයුරියගේ ළමයා යන්නෙත් ඉංග්‍රීසි ඉස්කෝලෙකට, ඌට දෙන වදේ පේනවා. පොඩි කාලේ ඉඳන්.......
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගේ සොහොයුරියගේ ළමයා යන්නෙත් ඉංග්‍රීසි ඉස්කෝලෙකට, ඌට දෙන වදේ පේනවා. පොඩි කාලේ ඉඳන්.......

    Man inna rate minissuth wadiya engiris katha karanne na. Man danneth unge basawen "Hello" & "Thank you" kiyanda witharai.
    About the kid, so? What's your point?
    All the kids in asikiland are screwed. :lol:
    They go to classes when they are like 4 years old. :lol:
    About the politicians, what's your point? :nerd:
    They understand it. It's a different story that they can't speak it properly.
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43

    එහෙම වෙන්නේ කොහොමද කියපන්කො.....

    යන්තම් හරි ඉංග්‍රීසි දන්නවනම් ...තව ටිකක් හරි confidence හැදෙනවා හැර...​
    ANEDA IYANNE