sirawatama. ehema un set ekakma hitiyane. dan mona karanawada danne naමේක බලද්දි ඩ්‍රොප්සිපින් ෆොරෙක්ස් ක්ලාස් කරලා ගොඩ ගිය උන් මතක් උනා.
අර පොඩි කැරියෙක් හිටියෙ ගෙදර ඔෆිස් එකක් දාලා.ඌ දැන් කොහෙද දන්නෙ නෑ
නැතුව ඉතින් කැපිටලිසම් කියන්නේ නිවන් දකින්න බිස්නස් කරනවට නෙමෙයි නේමේකනම් ඇත්ත බන්
හිගන්නගෙ ඉඳල ලොකුම වියපරිකයාගේ ඉඳල ඉන්නේ හොරු
මිරිස් මෝලකට ගියාම... අපි අරන් ගිය මිරිස් උන් තියාගන... උන් ජරාව දාල හදපු ෆෙක් මිරිස් එකක් අපිට දෙනවා
වාහනේ රෙපයාර් එකක් කරන්න ගියාම උන් එහෙන්....
ලංකාවේ වියවසයකයෝ කියන්නේ දඩයම් කරන්න උගුල් අටවනවා වගේ... සට කපටිකමෙන් හදපු වියාපාරික උගුල් තියෙන්නේ...
දොස්තරලා ගාවත් තියෙන්නේ මේ ක්‍රමේ....