ලංකාවෙ ඉන්නෙ ව්‍යවසායකයො නෙමෙයි ජාවාරම් කාරයො!

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේක බලද්දි ඩ්‍රොප්සිපින් ෆොරෙක්ස් ක්ලාස් කරලා ගොඩ ගිය උන් මතක් උනා.

    අර පොඩි කැරියෙක් හිටියෙ ගෙදර ඔෆිස් එකක් දාලා.ඌ දැන් කොහෙද දන්නෙ නෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මේක බලද්දි ඩ්‍රොප්සිපින් ෆොරෙක්ස් ක්ලාස් කරලා ගොඩ ගිය උන් මතක් උනා.

    අර පොඩි කැරියෙක් හිටියෙ ගෙදර ඔෆිස් එකක් දාලා.ඌ දැන් කොහෙද දන්නෙ නෑ
    sirawatama. ehema un set ekakma hitiyane. dan mona karanawada danne na
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113

    To be a good businessman shouldn't you know how to play the game?

    Illegal deyak karanwanam nadu daapan. Nathuwa if someone else is smarter to see through all the loop holes I think that shouldn't be criticized like this. Lokey hama ekaama ewa wage tama. Araliya dial eka balapan, kariyata priority hambennawa banks walin loan ganna (salakanawa athi lesatama) e nisa wuta tama honda buying power ekak tiyenne wee ganna.

    Lankawe inne komath kuhaka hukannala tama. Karaga ganna puluwan labbakuth ne, Karana unta karanna denneth ne.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මුත් ඉතින් අමුතුම ජාවාරම් කාරයෙක් තමා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: topkollek

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මේකනම් ඇත්ත බන්
    හිගන්නගෙ ඉඳල ලොකුම වියපරිකයාගේ ඉඳල ඉන්නේ හොරු
    මිරිස් මෝලකට ගියාම... අපි අරන් ගිය මිරිස් උන් තියාගන... උන් ජරාව දාල හදපු ෆෙක් මිරිස් එකක් අපිට දෙනවා
    වාහනේ රෙපයාර් එකක් කරන්න ගියාම උන් එහෙන්....
    ලංකාවේ වියවසයකයෝ කියන්නේ දඩයම් කරන්න උගුල් අටවනවා වගේ... සට කපටිකමෙන් හදපු වියාපාරික උගුල් තියෙන්නේ...
    දොස්තරලා ගාවත් තියෙන්නේ මේ ක්‍රමේ....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේකනම් ඇත්ත බන්
    හිගන්නගෙ ඉඳල ලොකුම වියපරිකයාගේ ඉඳල ඉන්නේ හොරු
    මිරිස් මෝලකට ගියාම... අපි අරන් ගිය මිරිස් උන් තියාගන... උන් ජරාව දාල හදපු ෆෙක් මිරිස් එකක් අපිට දෙනවා
    වාහනේ රෙපයාර් එකක් කරන්න ගියාම උන් එහෙන්....
    ලංකාවේ වියවසයකයෝ කියන්නේ දඩයම් කරන්න උගුල් අටවනවා වගේ... සට කපටිකමෙන් හදපු වියාපාරික උගුල් තියෙන්නේ...
    දොස්තරලා ගාවත් තියෙන්නේ මේ ක්‍රමේ....
    නැතුව ඉතින් කැපිටලිසම් කියන්නේ නිවන් දකින්න බිස්නස් කරනවට නෙමෙයි නේ 😋

    ඔන්න ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වගේ නම් රට වෙනුවෙන් වැඩ 😆
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ලංකාව කියන්නේ ගොඩක් පොඩි මාර්කට් එකක් අවස්ථා අඩුයි සක්කිලි මයින්ඩ් තියෙන එවුන් ඕන ජරාවැඩක් කරල ගොඩ යනව ජේවීපී කරන්නේත් ඕය මාර්කටින් එක .. හොද හිතක් තියෙන එවුන් මුලු ජීවිත කාලෙම හොයනව අවස්ථාව ක්...