ලංකාවෙ ඉන්න පේන්න බැරි, අධම, කාලකන්නි, වාචා&#3

ලංකාවෙ ඉන්න පේන්

  • විමල් වීරවංශ

    Votes: 18 33.3%
  • මංගල සමරවීර

    Votes: 14 25.9%
  • බැසිල් රාජපක්ෂ

    Votes: 6 11.1%
  • රනිල් වික්‍රමසිංහ

    Votes: 16 29.6%

  • Total voters
    54
  • Poll closed .

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ලංකාවෙ ඉන්න පේන්න බැරි, අධම, කාලකන්නි, වාචා&#3

    ලංකාවෙ ඉන්න පේන්න බැරි, අධම, කාලකන්නි, වාචාල රටට වඩාත් විනාශකාරී පුද්ගලයා කව්ද?( අප රටේ නොඉපදී සිටියා නම් වඩාත් හොද) එල්ටීටී කාරයින් හැර

    1. විමල් වීරවංශ
    2. මංගල සමරවීර
    3. රනිල් ව්‍ක්‍රමසිංහ
    4. බැසිල් රාජපක්ෂ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113

    uba erozange golayek wenna athi, ekai mahinda rajapaksha list eke neththe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai? kagahanawada? shape eke gihilla hota kadala dapan :oo:

    අල්ලපු ගෙදර මිනිහ නැති වෙලාවට මිනිහ කියපුව ඌ කියෝනව. ඉතිං මිනිහ නැතත් ඉන්නව වගේ :sorry:
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    uba erozange golayek wenna athi, ekai mahinda rajapaksha list eke neththe

    මහින්දගෙ මොන වැරදි තිබ්බත් රටේ ඉපදුන් නැත්තන් හොදයි කියල කියන්න පුලුවන්ද? ඒ මනුස්සය රටට කරපු දෙයකුත් තියනවනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අල්ලපු ගෙදර මිනිහ නැති වෙලාවට මිනිහ කියපුව ඌ කියෝනව. ඉතිං මිනිහ නැතත් ඉන්නව වගේ :sorry:

    :oo:

    gani gedara nathi welawata girawa gani කියපුවth කියෝනව da? :oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහින්දගෙ මොන වැරදි තිබ්බත් රටේ ඉපදුන් නැත්තන් හොදයි කියල කියන්න පුලුවන්ද? ඒ මනුස්සය රටට කරපු දෙයකුත් තියනවනේ.

    මහින්දගෙ මොන වැරදි තිබ්බත්= wahalkma thamai ubage

    ratata karapu deyak ne kiyala mama kiuwe ne manussayo
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    මහින්දගෙ මොන වැරදි තිබ්බත්= wahalkma thamai ubage

    ratata karapu deyak ne kiyala mama kiuwe ne manussayo

    මහින්දගෙ මොන වැරදි තිබ්බත් රටේ ඉපදුන් නැත්තන් හොදයි කියල කියන්න පුලුවන්ද? එච්චරයි
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    හරිම උත්තරේ තමයි සිoහල කියන ජාතිය...මොකද ඔකුන් තමයි හොරුන්ව පාර්ලිමේන්තු යවන්නේ,..

    You may correct