යක්ක පුත්තු ටික ටින්ඩර් එකට බහින්ඩ පටන් අරන් වගේ. මෙන්න ලංකාවෙ play store එකේ top trending. 
(ඔව් ඔව් තව ටිකකින් චාජ් වෙන්ඩ ගහනවා.
)
(ඔව් ඔව් තව ටිකකින් චාජ් වෙන්ඩ ගහනවා.
Last edited:
සිරාවටම ඕයි මාත් මේ බැලුවා match විසි ගාණක් අද උදේ.නිකමට tinder ලොග් වෙලා බැලුවම මෙන්න යකෝ ත්‍රීවීල් කාරයො, යකඩ හීන බයික් වේසිගෙ පුතාලා, බුලත් විට කාරයො ඔක්කොම පෙන්වනවා..
මේ උත්තල gender කියන තැන woman කියලා දාලා වෙන්න ඕනේ කඩ්ඩ බැරි හින්ද.
මටත් හිතුනාTinder ekekn cricket buwata gewwa wenna barida rape wade through tinder promote karanna