ලංකාවෙ උන්ගේ අැබ්බැහිවීම..

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    dn inna godak ewun ane mnda bn... tak gaala addict wenawa ena ena ekata ewaye ellila idala palak na kiyala kiyala denne ekek nathi kamada
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම වැඩවලට පාවිච්චි කරන්නේ gaming laptop එකක් ඒකෙත් ගෙනාපු මුල් කාලේ game එකක් දෙකක් දාගෙන ආසාවට දවස් කිහිපයක් සෙල්ලම් කරත් මගේ ඔලුවෙ වැඩ කරන හීන ඒවට ඉඩ දෙන්නේ නෑ.
    Menna mekayi prashne bn mata hithena widiyta.
    Hinayak nathikama.Ohe jiwathwenwa. 😐
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මූ මහ හයියෙන් කෑ ගහ ගහ game paly කරනවලු.
    අපේ ගෙවල් ලඟත් එකෙක් හිටියා.. දවසෙම ඩොට ගහන එක කළේ.. ඇහුවම කියනවා dota wc එකට practice වෙනවලු.. AL fail උනා.. අන්න දැන් job කට්ටක් හොයාගෙන ඉන්නවා.. Dota තියා machine එක දිහා බලන්නවත් වෙලාවක් නෑ දැන් උට.. පාන්දර ගියාම රෑ එන්නේ.. අර දවස්වල ඉගෙනගත්ත නම් ටිකක් හරි වැඩයි ගේමයි balance කරගන්න තිබ්බා නේ..හෙන ගොනා ඉතින් 🥲