ලංකාවෙ උන්ගෙ ඇම්ම සහ කොරෝනා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අල්ලපු ගමේ 70 ක් විතර පොසිටිව් බන් vaccine ගහන්න ගිහින්.
    මොකෙක් හරි පින්නයෙක් එන්න ඇති හදාගෙන.අනික දුරස්ථභාවය තියාගෙ මාස්ක් එක හරියට දාගෙන නීති හරියට අනුගමනය කරනවනම් ඕක බෝවෙන්නෙ නැ
     
    • Like
    Reactions: vito and TNHM

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මෙහෙමයි...දැන් මැරුනු ඔක්කොම මැරුනේ ට්‍රිප් ගිහිල්ලද...වෙලාව ආවොත් යන්න වෙනවා...කොච්චර පරිස්සන් උනත් වැඩක් නෑ...සමහර වැක්සීන් ගහපු 30 අඩු කොල්ලොත් මැරුනේ...මන් නන් කොරොන වලින් ඉගෙන ගත්තෙ ඉන්න කාලේ සතුටින් ඉන්න එක ...අපෙ පොඩි උන්ට හරි අපි ගැන මතකයක් ඉතුරු කරල තියෙන්න ඕනා..අපිට යන්න තියන වෙලාව කවුරුත් දන්නේ නෑ...එක නිසා පුලුවන් තරම් පරිස්සමින් (මාස්ක් දාල , වැක්සීන් ගහගෙන ) ජීවිතේ වින්ද්ට අවුලක් නෑ...අනික මේ ලෙඩෙ ගෙවල් වල හිටිය කියල මාසෙකින් දෙකකින් අඩු වෙන දෙයක් නෙම...ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයි
    aniwa
     
    • Like
    Reactions: TNHM

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඒ නිසා උඹට pass එක හම්බවෙනවා ද අනික් අසරණ මිනිස්සුන්ට ලෙඩේ බෝ කරන්න? උන් මැරුනම, උබට අවුලක් නෑ උනුත් කවදාහරි මැරෙනවා කියල හිත Shape කරගන්න?
    එතකොට ඔය ඔපිස් යන උන්, කඩවල්වල හැමිනෙන... උන්, බස්වල යන උන් ගෙන් පැතිරෙන්නේ නැද්ද?

    1633332217012.png

    මේ බලපල්ලා ඉතින්. තව මොන කතාද ...
    ------ Post added on Oct 4, 2021 at 12:54 PM
     
    • Like
    Reactions: TNHM

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මොකෙක් හරි පින්නයෙක් එන්න ඇති හදාගෙන.අනික දුරස්ථභාවය තියාගෙ මාස්ක් එක හරියට දාගෙන නීති හරියට අනුගමනය කරනවනම් ඕක බෝවෙන්නෙ නැ
    Mask, distancing walin lede bowena eka 100% nawaththanna baha. Chance eka aduwena eka witharai wenne. naththam covid hospital staff wunath PPE adinne nathuwa mask witharak dala innawane.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මොකෙක් හරි පින්නයෙක් එන්න ඇති හදාගෙන.අනික දුරස්ථභාවය තියාගෙ මාස්ක් එක හරියට දාගෙන නීති හරියට අනුගමනය කරනවනම් ඕක බෝවෙන්නෙ නැ
    පිස්සුද බන්. මාස්ක් දාලා ඕක නවතින්නේ.
    මම දන්නා උන් ඉන්නවා මාස්ක් දෙක දෙක දාගෙන ය්නව්. ගිහින් ආපු ගමන් steam අල්ලනවා. දවසට දෙපාරක් කොත්තමල්ලි බිව්වා.
    එත් හදුනා.
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    පිස්සුද බන්. මාස්ක් දාලා ඕක නවතින්නේ.
    මම දන්නා උන් ඉන්නවා මාස්ක් දෙක දෙක දාගෙන ය්නව්. ගිහින් ආපු ගමන් steam අල්ලනවා. දවසට දෙපාරක් කොත්තමල්ලි බිව්වා.
    එත් හදුනා.
    Ekama gedara kotasakata infect welath beruna aya innawa (vaccinated). Luck eka wage thamai.
     
    • Like
    Reactions: Stimulus mind

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    lankawey kiyala wenasak na bn,,
    kohet ohoma tama

    moko lankawe kiyala wenama payyak tyeda apita? nane??
    mona ratet ohoma tama

    ada polhena pattata giya smoke ekk dala enna

    hutto naanawa kattiya kohen apuunda manda

    eye dakka hamuduruwaru set ekakut naanawa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    යන්තම් සංචරණ සීමා ලිහිල් වෙන කොට ලංකාවෙ උන්ගෙ පු.කෙ ඉත්තැවා උඩුදුවන්න ගන්නවා.
    දැන් ආයෙ trip යන්නයි ට්‍රැවල් කරන්නයි මගුල් නටන්නයි පාටි දාන්කනයි එක ලබ්බවල් පටං ගන්නවා.
    අන්තිමට උවමනා එකෙක්ට එලියට ගිහිල්ලා වැඩක් කරගන්න නැතිවෙනවා.

    පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි කියන්න ආයෙත් බලං හිටපල්ලා.
    :angry: ඔව් බන් මේ පිස්සු හුත්තලාට හැමදේම ටික
    දවසයි මතක. රට ඇරපු ගමන් අපේ officeඑකේ උනුත් tripයන්න plan කරනව group calls දාගෙන, :confused:
    මං calls වලට join නොවී පැන පැන හිටිය, ඒකටත් හින්ට් පාස් කරනව ඒපාර.. අඩේ ආයෙ ලෝක ලෙඩක් සෙට් කරගෙනයි නවතින්නෙ, මොන හු*තක්ද මන්ද බන්, අවංකෙන්ම එපා වෙලා ඉන්නෙ මේ ටිකේ මොකක්ද කරන්නෙ කියල හිත හිත.