ලංකාවෙ උන්ගෙ ඇම්ම සහ කොරෝනා

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මගුලක් කියනවා. අපි නම් කඩේට හරි එලියට යැවෙනවා. එත් ගැනු , ළමයි දැන් ගොඩ කාලෙකින් එලියට ගිහිල්ල නැ. දිස්තික්කේ අරිනකන් ඉන්නේ දවස් 3ක් විතර රවුමක් යන්න. ගිය April වලත් යන්න බැරි උන :frown:
     
    • Like
    Reactions: TNHM and Deadlock

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගුලක් කියනවා. අපි නම් කඩේට හරි එලියට යැවෙනවා. එත් ගැනු , ළමයි දැන් ගොඩ කාලෙකින් එලියට ගිහිල්ල නැ. දිස්තික්කේ අරිනකන් ඉන්නේ දවස් 3ක් විතර රවුමක් යන්න. ගිය April වලත් යන්න බැරි උන :frown:
    Covid හැදුනොත්?
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    beach eke patta senaga mee podi unwath ussan awilla maskwath nathuwa
    ඊයේ ගාල්ලේ කොටුවට ගියා බගයක්ගේ මාස්ක් නැ ...කොච්චර කිවුවත් වැඩක් නැ. ඒ මදිවට කොච්චර ඉඩ තිබුනත් තුරුළු වෙන්නේ එන්නේ :frown:

    Covid හැදුනොත්?
    kawada hari marenawa bun.
    ------ Post added on Oct 4, 2021 at 10:55 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    kawada hari marenawa bun
    ඒ නිසා උඹට pass එක හම්බවෙනවා ද අනික් අසරණ මිනිස්සුන්ට ලෙඩේ බෝ කරන්න? උන් මැරුනම, උබට අවුලක් නෑ උනුත් කවදාහරි මැරෙනවා කියල හිත Shape කරගන්න?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    යන්තම් සංචරණ සීමා ලිහිල් වෙන කොට ලංකාවෙ උන්ගෙ පු.කෙ ඉත්තැවා උඩුදුවන්න ගන්නවා.
    දැන් ආයෙ trip යන්නයි ට්‍රැවල් කරන්නයි මගුල් නටන්නයි පාටි දාන්කනයි එක ලබ්බවල් පටං ගන්නවා.
    අන්තිමට උවමනා එකෙක්ට එලියට ගිහිල්ලා වැඩක් කරගන්න නැතිවෙනවා.

    පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි කියන්න ආයෙත් බලං හිටපල්ලා.
    ow seramala redi kada his karanawa. party danawa. hotel wala holiday packages dela. meka nam siri lankat ekak ma thamai.
     
    • Like
    Reactions: TNHM and Deadlock

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මිනිස්සු ගෙදරට වෙලාම ඉන්නෙ කොහොමද.පිස්සු හැදෙයි.දැන් අවුරුදු දෙකක් වෙලා..ඕන ගුබ්බෑයමක ගියාට කමක් නෑ මාස්ක් දාල පිරිසිදුවට හිටියනම්.බේබද්දො ගැන නම් කථා කරල වැඩක් නෑ ඉතිං..මම කිව්වෙ අනිත් අය ගැන.
    Eliyata ghn merena ekata wada hoda nedda gedara wela pissu hedila wage inna eka.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මෙහෙමයි...දැන් මැරුනු ඔක්කොම මැරුනේ ට්‍රිප් ගිහිල්ලද...වෙලාව ආවොත් යන්න වෙනවා...කොච්චර පරිස්සන් උනත් වැඩක් නෑ...සමහර වැක්සීන් ගහපු 30 අඩු කොල්ලොත් මැරුනේ...මන් නන් කොරොන වලින් ඉගෙන ගත්තෙ ඉන්න කාලේ සතුටින් ඉන්න එක ...අපෙ පොඩි උන්ට හරි අපි ගැන මතකයක් ඉතුරු කරල තියෙන්න ඕනා..අපිට යන්න තියන වෙලාව කවුරුත් දන්නේ නෑ...එක නිසා පුලුවන් තරම් පරිස්සමින් (මාස්ක් දාල , වැක්සීන් ගහගෙන ) ජීවිතේ වින්ද්ට අවුලක් නෑ...අනික මේ ලෙඩෙ ගෙවල් වල හිටිය කියල මාසෙකින් දෙකකින් අඩු වෙන දෙයක් නෙම...ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    attitue කියන එක නැත්තටම නැති රටක්. සංස්කෘතියයි ප්‍රෞඩ ඉතිහාසයයි ගැන කියව කියව උදම් වෙන දූපත් සැට් එකක් ඉතින්. තව අවුරුදු ගානකින් උනත් දියුනු වෙමින් පවතින රටක්..ආයේ දෙසැම්බර් වෙද්දි නාගනි
     
    • Like
    Reactions: TNHM and Deadlock

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Covid walin berila hitiyata witharak wadak thiyenawada kisima enjoyment ekak nathuwa 😠. onna meka lagadi iwara wena paatak thiyenawa nam ehema karanna thibuna.
    meka thawa awrudu 5k thibunoth e awrudu 5ma trip noya gedaratama wela inna kamathida. naththam 1% wage risk ekak aragena eliyata yanawada. decision is yours.
    (me kiyanne dan thiyena thatwe anuwa, high vaccinated percentage and low active cases count. corona wave ekak assedi trip yana eka gana nemei)

    මෙහෙමයි...දැන් මැරුනු ඔක්කොම මැරුනේ ට්‍රිප් ගිහිල්ලද...වෙලාව ආවොත් යන්න වෙනවා...කොච්චර පරිස්සන් උනත් වැඩක් නෑ...සමහර වැක්සීන් ගහපු 30 අඩු කොල්ලොත් මැරුනේ...මන් නන් කොරොන වලින් ඉගෙන ගත්තෙ ඉන්න කාලේ සතුටින් ඉන්න එක ...අපෙ පොඩි උන්ට හරි අපි ගැන මතකයක් ඉතුරු කරල තියෙන්න ඕනා..අපිට යන්න තියන වෙලාව කවුරුත් දන්නේ නෑ...එක නිසා පුලුවන් තරම් පරිස්සමින් (මාස්ක් දාල , වැක්සීන් ගහගෙන ) ජීවිතේ වින්ද්ට අවුලක් නෑ...අනික මේ ලෙඩෙ ගෙවල් වල හිටිය කියල මාසෙකින් දෙකකින් අඩු වෙන දෙයක් නෙම...ඒකත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙයි
    agreed. puluwan tharam safe widiyata yana gamanak yanna thamai thiyenne
     
    • Like
    Reactions: TNHM

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මාසයක් ඇතුලත ට්‍රිප් යන අය කරන ඩැමේජ් එක, එක කෝච්චියකින් එක දවසකින් කරන්න පුළුවන්. තමන්ට ට්‍රිප් යන්න ට්‍රැවල් කරන්න බැරි නිසා ඒවා කරන අයට බැනලා වැඩක් නෑ.
    ඒක තමා කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයකට හැර නිකරුනෙ එලි බහින්න එපා කියල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    ඇයි ඔක්තෝම්බර් 6 ලංකාවේ ලොකුම උදඝෝශනයත් තියෙනවා :P
    ඒ මොකක්ද මාතියා? අපිලව දෙනුවත් කරන්න ඒ ගෙන?
     
    • Like
    Reactions: TNHM

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ගෙවල් වලට රිංගගෙන indala වැඩක් නෑ, Vaccine ටික වෙලාවට වැදුනේ නැති එකයි අවුල 🤔
    වැක්සින් ගැහුවා කියලා කොරෝනා නෙැහැදි තියෙන්නෙ නැ නෙ.තමන්ගෙන් අනෙක් අයට බොවෙන එක නවත්තන්නත් බැනෙ.අපි දෙකම ගහල අපිට ඕන තැනක යන්න පුළුවන් කියල හිතනවනම් mind 0

    Mmmm lockdown ekat iwarai yanna oni trip ekakwat. Guys nuwara eliye hotels okkoma book da?
    යන්න යන්න බායි තනියෙන් යන්න එපා තව කට්ටිය පෝම් කරල උන්වත් අරං යන්න.
    කොරෝනා හැදිච්ච එකෙක්ගෙ සෙම ටිකක් අරං වතුර බෝතලයක දිය කරල මග දිගට ස්ප්‍රේ කරගෙන යන්න ලොකු උදව්වක්..😊
    ------ Post added on Oct 4, 2021 at 12:24 PM

    ow ban maha gon haththak
    mona corona unath kamak naha trip ekak gihin malath kamak naha wage scene ekaka inne samahara ewun :lol: :lol: :lol:
    පවුමක් කටට දාන්න වටින කතාව.😊
    මෝඩ සිංහළු
    ------ Post added on Oct 4, 2021 at 12:27 PM
     
    • Like
    Reactions: TNHM and vito

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මිනිස්සු ගෙදරට වෙලාම ඉන්නෙ කොහොමද.පිස්සු හැදෙයි.දැන් අවුරුදු දෙකක් වෙලා..ඕන ගුබ්බෑයමක ගියාට කමක් නෑ මාස්ක් දාල පිරිසිදුවට හිටියනම්.බේබද්දො ගැන නම් කථා කරල වැඩක් නෑ ඉතිං..මම කිව්වෙ අනිත් අය ගැන.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: TNHM

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මාසයක් ඇතුලත ට්‍රිප් යන අය කරන ඩැමේජ් එක, එක කෝච්චියකින් එක දවසකින් කරන්න පුළුවන්. තමන්ට ට්‍රිප් යන්න ට්‍රැවල් කරන්න බැරි නිසා ඒවා කරන අයට බැනලා වැඩක් නෑ.
    yes, trip ekak yaddi thiyena risk eka nagara wala inna aya dura palath walata bo karana eka thamai.

    eth 100% office capacity and public transport tharam spread wenne na. colaba mama adurana godak ayata bowela thibune office staff transport walin.
     
    • Like
    Reactions: TNHM and vito