ලංකාවෙ උන්ට සැප අඩු ඇයි.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,375
    49,758
    113
    සේදවත්ත
    ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.
    හැබැයි එයාල සල්ගාදුලා වෙලා සැප ගන්නවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ලංකාවෙ සැප විදීම පාපයක් විදියට දකින්නෙ ! කොච්චර සල්ලි තිබ්බත් තැපැල් නයින්ටියෙ බඩු පෙට්ටිය බැදන් බිස්නස් කරන එකා තමා වැඩ්ඩ!
    මයින්ද මාත්තයගේ පවුලෙ උන්ටයි ගෝලයින්ටයි, හොර ගණයින්ටයි ඇරෙන්න ලංකාවෙ සැප විදීම පාපයක් විදියට දකින්නෙ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    DEA037D7-A97F-43B0-9FFE-7831B9EB1F34.jpeg

    @AhhhCapaCapa
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    විකෘති වෙච්ච බුදුබණ ඇහෙන රටේ බෞද්ධයොත් මේ වගේ විකෘති වෙන එක පුදුමයක් නෙමේ. :yes:
    Hamuduruwo kiwwai kiyana kathawata uththare dunne :yes:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.
    :lol::lol::lol::lol:

    සමහර භික්ෂූන් වහන්සේලා බුදුදහම, සංස්කෘතිය, රට විනාශ කරලා :angry::angry:
     
    • Sad
    Reactions: asanka+++

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    ඊයෙ හාමුදුරුනමක් බනට කියනවා ලංකාවෙ ඉපදෙන්න පින් ගොඩක් වැයවෙනවා ඒ හින්ද සැප විදින්න තියන පින අඩුයිලු.

    Ungen bana ahana unta tamai pissu