ලංකාවෙ උන් හරක්ද බන්? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,330
    77,342
    113
    මුල්ම දවස්වල කිව්වා හොර්මුස් එක වහන එක අපිට ප්‍රශ්නයක් නෑ, අපේ තෙල් එන්නෙ SG වලින් කියලා. ඔන්න දැන් කියනවා තෙල් තියෙන්නෙ මෙච්චරයි පරිසමින් පාවිච්චි කරපන් කියලා.

    යකෝ අතෙය් පැලවෙන බොරු කියලා, වඩි කාලයක් නැතුව ඒව එලි වෙලා රෙදි ගැලවිලා ඇයි බන් තාම මුන්ට පුක දෙන ඩෝබියො ඉන්නෙ?

    මුන් කැරි විදියට සල්ලි විසික් කරනවා වගේ කැම්පේන් එක දුවන්න.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,500
    25,527
    113
    tracing Geo-location.. ... ...
    තේරෙනවා කට්ටියට ටික ටික.. ලැජ්ජයි තවම එත් පිළිගන්න..
    තෙල් පෝලිම් වල ආණ්ඩුව හොඳයි කියල වොයිස් කට් දෙන උන්ගේ මුණවල් බලපන්කො රෙවිල ඉන්නේ..

    තව අරිනකොට තව කෙඳිරි ගායි.. ඡන්ද ප්‍රථිපල මෙච්චර කලින් එයි කියල හිතුවෙවත් නෑ..

    April mul sati deken passe thel order karala na kiyala kiwwa attada?

    naw enawa kiyala confirm na lu.
    ------ Post added on Mar 17, 2026 at 12:08 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    හෙට අනිද්දට කැරි කොටාට ගුටි දෙන්න යන උන්ගේ පෝලිම කොන්ට්‍රෝල් කරන්න වෙනම QR එකක් හදුන්වලා දෙන්න වෙයි මේ යන හැටියට.

    තෙල් පෝලිමට් වඩා දිගයි පැලවත්ත ගුබ්බායම ඉස්සරහ පෝලිම
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,386
    15,531
    113
    හෙට අනිද්දට කැරි කොටාට ගුටි දෙන්න යන උන්ගේ පෝලිම කොන්ට්‍රෝල් කරන්න වෙනම QR එකක් හදුන්වලා දෙන්න වෙයි මේ යන හැටියට.

    තෙල් පෝලිමට් වඩා දිගයි පැලවත්ත ගුබ්බායම ඉස්සරහ පෝලිම

    Iran war eka apu eka AKD ge waradak da? Loke hamotama me prashne thiyenawa. Lankawe witharak nemei.

    Sudde nisa wenai
    yudde nisa wenai

    wash laundry GIF
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,448
    16,284
    113
    Iran war eka apu eka AKD ge waradak da? Loke hamotama me prashne thiyenawa. Lankawe witharak nemei.

    Sudde nisa wenai
    yudde nisa wenai

    wash laundry GIF
    Rata athule dawas 37k thel stock thiyenawa kiyala ethakota kiwwe labbak balalada ?
    Price wadi karanne naha kiyala eka paarata wadi kare pakatada kiyala thamai ahanna ona ethakota jepi haththagen.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    763
    771
    93
    1. ලංකාවෙ උන් හරක්ද බන්?

    උබත් අහන කතා. නැත්තං ජෙප්පෝ දිනයිද

    2. ඇයි බන් තාම මුන්ට පුක දෙන ඩෝබියො ඉන්නෙ?

    ඉස්සර බත් මුට්ටි උස්සන්න ගෙට පැනපු ජෙප්පෝ පුke ඇරලා පස්සේ reනකොට පුkeන් වැටිලා තමයි ඩොබිල මේ ලෝකෙට අවේ. එක නිසා පුරුද්දට පුka දෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,330
    77,342
    113
    ඕක බලපංකො🤦‍♂️


    ඔව් බන් ඕක දැකලා තමා මාත් ඇහුවෙ. පොන්නයා කියනවා "බලපෑම ගැන අවබෝදයක් ගන්න ඕන ඔබතුමාද මමද කියලා මේකෙන් ගන්න පුලුවන්" කියනවා.

    කැරියගෙ කනට ගහලා අහන්න ඕනා දැන් ඌට අවබොදය ආවද කියලා. :lol: :lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,671
    2,359
    113
    Iran war eka apu eka AKD ge waradak da? Loke hamotama me prashne thiyenawa. Lankawe witharak nemei.

    Sudde nisa wenai
    yudde nisa wenai

    wash laundry GIF

    othana prashne war eka newe. hariyata plan ekak nathiwa eka eka vdhata eka eka welawata eka eka ewa kiana ekai. kalin aya modai kiamuko habei dn inne okkoma experts ekane majority eka tiyenne. QR ona nah kiyuwa fuel enne Singapore walin kiyuwa. anthimata fuel nah QR awa. QR dana eka newe aula mulinma system eka up karala ayama test karala panic nokara implement karanna tibba. meke dn wenne implement karala panic karawana eka passe thama issues monada kiala balanne. thawa tika dawasakin power cut ewi.

    anika e kale opposition eke iddi IOC ekata Trinco tanks dena ekata pawa against katha kle api aran owage stock karanawa ehema kiala. hodawelawata e kale Sinopec Shell dunne enter wenna nattam thawa issues.
     
    • Like
    Reactions: CohenLenstra