ලංකාවෙ උන් හොදයි

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දියුණුයි කියන රටවල් වල ඉන්නවා බන් අමු ගොබ්බයො

    අපි හිතන්නෙ අපි විතරයි සවුත්තු කියලා .
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Collage ගියලූ high school ගියලූ.තමුන් ඉන්න රට සිතියමක පෙන්නනත් බෑ.
    මොනවද යකෝ මුන්ගේ මහ ලොකු සුපිරි අධ්‍යාපන ක්‍රමය.අපේ උනුත් පුක දීගෙන වන්දනාමාන කරන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයට නේද.
    උන්ගේ අධ්‍යාපන හොද කමට වඩා උන්ගේ රටවල් දියුණු නිසා උන්ට අවස්තා වැඩි
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අපේ රටේ මිනිස්සුන්ට මඩ ගහන්න එපා බන්. ඇමෙරිකාවෙ මිනිස්සුන්ගෙ දැනුම ගැන දැනගන්න මෙහෙට ඇවිල්ලම බලන්න වෙනවා. පට්ට දැනුමක් බන් තියෙන්නෙ. කඩ්ඩෙන් බස බස ගාලා කතා කරන්නෙ. ඉතින් ඉතුරු ටික ගැන හිතා ගනිල්ලකො.
     
    • Like
    Reactions: Siyalla dath

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    අපේ රටේ මිනිස්සුන්ට මඩ ගහන්න එපා බන්. ඇමෙරිකාවෙ මිනිස්සුන්ගෙ දැනුම ගැන දැනගන්න මෙහෙට ඇවිල්ලම බලන්න වෙනවා. පට්ට දැනුමක් බන් තියෙන්නෙ. කඩ්ඩෙන් බස බස ගාලා කතා කරන්නෙ. ඉතින් ඉතුරු ටික ගැන හිතා ගනිල්ලකො.

    :P
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Collage ගියලූ high school ගියලූ.තමුන් ඉන්න රට සිතියමක පෙන්නනත් බෑ.
    මොනවද යකෝ මුන්ගේ මහ ලොකු සුපිරි අධ්‍යාපන ක්‍රමය.අපේ උනුත් පුක දීගෙන වන්දනාමාන කරන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයට නේද.
    උන්ගේ අධ්‍යාපන හොද කමට වඩා උන්ගේ රටවල් දියුණු නිසා උන්ට අවස්තා වැඩි

    Sirawata ;)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Collage ගියලූ high school ගියලූ.තමුන් ඉන්න රට සිතියමක පෙන්නනත් බෑ.
    මොනවද යකෝ මුන්ගේ මහ ලොකු සුපිරි අධ්‍යාපන ක්‍රමය.අපේ උනුත් පුක දීගෙන වන්දනාමාන කරන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයට නේද.
    උන්ගේ අධ්‍යාපන හොද කමට වඩා උන්ගේ රටවල් දියුණු නිසා උන්ට අවස්තා වැඩි

    ඔව් මේකෙත් පහුගිය දවස් ටිකේ සෙට් එකක් මෙහෙ අධ්‍යාපනේ පලු ඇරිය ගුරුවරුන්ට නම කියල කතා කරන්න ඕනෙ කිව්ව ගරු කරන්න ඕන්නෑ කිව්ව :rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒවුනාට සුද්ද හොදා .සුද්ද තමා ලොක්ක උන්ගේ අද්යාපනේ තමා අංක එක ..

    කොටින්ම් සුද්දගේ බෙට්ටත් රත්තරන් :P:rofl:

    කළු සුද්දා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Collage ගියලූ high school ගියලූ.තමුන් ඉන්න රට සිතියමක පෙන්නනත් බෑ.
    මොනවද යකෝ මුන්ගේ මහ ලොකු සුපිරි අධ්‍යාපන ක්‍රමය.අපේ උනුත් පුක දීගෙන වන්දනාමාන කරන්නේ ඔය අධ්‍යාපන ක්‍රමයට නේද.
    උන්ගේ අධ්‍යාපන හොද කමට වඩා උන්ගේ රටවල් දියුණු නිසා උන්ට අවස්තා වැඩි
    උන්ගෙ රටෙ දියුණුව තියෙන්නෙ සමලිංගික වෙන්නයි අහවල් කාරිය පේන්න කරන්නයි වගෙ දෙවල් වලට ඇති නිදහස,
    ඒ වගෙම භෞතික දෙවල් වලට ඇති ගුණාත්මක භාවය.
    ඇමරිකාවෙ, යුරොපෙ වගෙම් චීනෙ වගෙ රටවල් වලත් ගොබ්බයො ඉන්නවා, අපෙ රටවල් වලත් නැතුවාම නෙමෙ.

    අර කිව්වා වගෙ උන්ගෙ රටවල් වල අවස්ථාව වැඩි කර්මාන්තකරණයෙ උච්චතම අවස්ථාවෙ ඉන්න නිසා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ පට්ටනේ බන්, අර පොඩි එකා විතරනේ බන් උත්තර දුන්නේ....එල එල රෙප් ++
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    American bahutharaya modayo:
    American White mola karayo aduyi 50 - 80 ganan walin passe na: ita passe godak americawa goda naguwe immigrants la: dan balapn nasa unath 50 50 wage innawane, sri lankan, indian, russian, german wage rata wala mola: habayi Israel, German, or other European countries, japan hoda education system ekak thiyana ratawala thathwaya meka nemeyi: api egollo giyunuyi kiwwata api innovative athin passe unata american pakkunta wada hodayi
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ උන් හොදයි මෙක බලද්දි :P:P

    ඇමෙරිකාව ගොඩයන්නෙ උන්ගෙ බුද්ධුමතුන්ගෙන් නෙමෙයි බුද්ධිමතුන් වෙන රට වලින් ආනයනය කරල. ඔලිම්පික් දිනන්නෙත් එහෙමයි. නැත්තම් ගොඩක් අමෙරිකන්ම උන් මහ ගොබ්බයො.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඇමෙරිකාව ගොඩයන්නෙ උන්ගෙ බුද්ධුමතුන්ගෙන් නෙමෙයි බුද්ධිමතුන් වෙන රට වලින් ආනයනය කරල. ඔලිම්පික් දිනන්නෙත් එහෙමයි. නැත්තම් ගොඩක් අමෙරිකන්ම උන් මහ ගොබ්බයො.

    ඔලිම්පික් දිනන්නෙ තනිකරම කල්ලො
    ඇමරිකා විතරක් නෙමෙ යුරොපෙත් එහෙමයි
    ස්පොර්ට්ස් ටීම් වල හොඳම උන් ගොඩාක්ම පිටරටින් ආපු මිග්‍රන්ට්ස් ලා.
    එකම දෙ උන්ගෙ රටෙ සිස්ටම් එක හොඳයි වෙන රටක එකෙක්ට උනත් හැදෙන්න.
    අපෙ වෙලා තියෙන්නෙ අපෙ රටෙ සිස්ටම් අවුල් අපෙ රටෙ උන්ටවත් හැදෙන්න
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    ඇමෙරිකාව ගොඩයන්නෙ උන්ගෙ බුද්ධුමතුන්ගෙන් නෙමෙයි බුද්ධිමතුන් වෙන රට වලින් ආනයනය කරල. ඔලිම්පික් දිනන්නෙත් එහෙමයි. නැත්තම් ගොඩක් අමෙරිකන්ම උන් මහ ගොබ්බයො.

    sudussata nisi thana denna one. ape rata nam me aathme diwunu wenne naha