ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Ethical hacking ලු.
    පවු පොඩි එවුන්.
    Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
    ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු


    pissu huththek ban. site ekakin software ekak download karala ethical hacking.. gan wala inna modayanta hodai
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,852
    1
    60,723
    113
    Mother Earth
    මම ඇත්තම කියන්නම්. ඔය ඉන්නෙ මම. අපේ ගමේ ඔයාලගෙ වගේ ඉන්ටර්නෙට් නෑ. අපේ ගමේ කොම්පියුටර් තියෙන අය ඉන්නෙ අතේ ඇඟළි ගාණට. ඉතින් කොම්පියුටර් ඉගෙන ගන්නවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේ ආදරණීය යාළුවන්ගෙන් ඉල්ලනවා මාව අපහසුතාවයට පත් කරන්න එපා කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073
    113
    මම ඇත්තම කියන්නම්. ඔය ඉන්නෙ මම. අපේ ගමේ ඔයාලගෙ වගේ ඉන්ටර්නෙට් නෑ. අපේ ගමේ කොම්පියුටර් තියෙන අය ඉන්නෙ අතේ ඇඟළි ගාණට. ඉතින් කොම්පියුටර් ඉගෙන ගන්නවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්. ඉතින් මේ ආදරණීය යාළුවන්ගෙන් ඉල්ලනවා මාව අපහසුතාවයට පත් කරන්න එපා කියල.
    මෙහෙ වරෙන් මට එෆ්බී එක හැක් කරගන්න ඕනි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,852
    1
    60,723
    113
    Mother Earth
    මෙහෙ වරෙන් මට එෆ්බී එක හැක් කරගන්න ඕනි
    මම එතිකල් හැකින් වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න. ඔයාටම ඔයාගෙ FB එකවුන්ට් එක හැක් කරගන්න පුළුවන්. හැබැයි මම වැඳලා ඉල්ලනවා. මම දෙන දැනුම පාවිච්චි කරල වැරදි වැඩ කරන්න එපා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    Ethical hacking ලු.
    පවු පොඩි එවුන්.
    Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
    ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු


    call gannepa kiyanee meheta ambulance ekak ewapan. munta hina gihin marila

    sama
    Ethical hacking ලු.
    පවු පොඩි එවුන්.
    Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
    ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු


    samawa denawa
    ------ Post added on Jun 14, 2023 at 6:55 AM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    Ethical hacking ලු.
    පවු පොඩි එවුන්.
    Skip කර කර බලන්න ,මාර ටෝක් දෙන්නෙ.
    ඕන fb account එකක් හැක් කරල පෙන්නනවලු


    me kariyath ara java ins eke army pakaya wage tamai. class eka 3 hrs nm a pakata lamainge kalet nasti karan unge pamporiya kiywanawa 2 hrs.