ලංකාවෙ එෆ් බී පේජ් කරන මෝඩ හැත්ත..

lilman

Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ලංකාවෙ පේජ් කරන උන් වීව්ස් ගන්න රට විතරක් නෙවෙයි අම්මල උනත් විකුනන උන් ඉන්නෙ...

    වෙන රටවල special force වලට දෙන ට්‍රේනින් උන් වීඩියෝ කරන්නෙත් නෑ.මේ වගේ ගොබ්බ විදියට ශෙයා කරන්නෙත් නෑ.

    facebook.com/100043938708697/videos/178742244388428
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බයියො තමා ඕවා වැඩිපුරම ශෙයා කරන්නෙ. තලිබන් කාරයෙක් හරි උනත් කමක් නෑ ගන් එක තියන් සීරුවෙන් හිටියොත් උන්ට මාරම ෆීලින්ග් එකක් එනවා. ටික කාලෙකට කලින් අෆ්‍රිකන් කල්ලෙක්ගෙ ෆොටෝ එකක් ශෙයා කරා. ඕකුන්ට පුකේ ඉඳන් පිස්සු. ඕකුන් තමයි ඉස්සර යුද්දෙ එපා කියලා මැරෙන්න හැදුවෙ. දැන් ඉතින් ඒවා වහගන්න කරන දේවල්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    බයියො තමා ඕවා වැඩිපුරම ශෙයා කරන්නෙ. තලිබන් කාරයෙක් හරි උනත් කමක් නෑ ගන් එක තියන් සීරුවෙන් හිටියොත් උන්ට මාරම ෆීලින්ග් එකක් එනවා. ටික කාලෙකට කලින් අෆ්‍රිකන් කල්ලෙක්ගෙ ෆොටෝ එකක් ශෙයා කරා. ඕකුන්ට පුකේ ඉඳන් පිස්සු. ඕකුන් තමයි ඉස්සර යුද්දෙ එපා කියලා මැරෙන්න හැදුවෙ. දැන් ඉතින් ඒවා වහගන්න කරන දේවල්.

    අලිමංකඩ කියල පාමංකඩ ගියෙ බයියොද අයියෙ ??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අලිමංකඩ කියල පාමංකඩ ගියෙ බයියොද අයියෙ ??
    යුද්ද කරන්න උවමනාවක් තිබ්බෙ කන්ඩායම් 3කට විතරයි.
    1. ජනතා විමුක්ති පෙරමුණ
    2. හෙල උරුමෙ
    3. කොටි සංවිධානය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    අලිමංකඩ කියල පාමංකඩ ගියෙ බයියොද අයියෙ ??
    යුද්ද කරන්න උවමනාවක් තිබ්බෙ කන්ඩායම් 3කට විතරයි.
    1. ජනතා විමුක්ති පෙරමුණ
    2. හෙල උරුමෙ
    3. කොටි සංවිධානය
    Parana huthawal adan methana haminenna yanna epa yako. After the war the whole country is indebt to one family and we are getting ass fucked. Learn to move on. Else for generations this shithole will be like this.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    kolloi balloi okkoma internet use karanna gattama ohoma wenawa. especially south asian countries