ලංකාවෙ කලාවට

goldenredrose

Member
Mar 28, 2011
120
6
0
ලංකාවෙ කලාවට පට්ට සේවයක් කල සමාජයට හුගාක් වටින කියන මිනිහෙක් අවසන් ගමන් ගිහින්... ඔහුට අපි නිවන් සුව පතමු!!! :(
ඔහු කලාශුරී ටයිටස් තොටවත්තයන්...
 
Last edited:
  • Like
Reactions: wisal

goldenredrose

Member
Mar 28, 2011
120
6
0

අපි ඒ කාලෙ ආශාවෙන් බලපු හුගාක් cartoon හඩකවා ඇත්තෙ ටයිටස් මහතාගෙ අධ්්‍යක්ශනයෙන්.....මතක ඇතිනෙ ඒ cartoon කොයිතරම් අපූර්වද කියල

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    ලංකාවෙ කලාවට පට්ට සේවයක් කල සමාජයට හුගාක් වටින කියන මිනිහෙක් අවසන් ගමන් ගිහින්... ඔහුට අපි නිවන් සුව පතමු!!! :(
    ඔහු කලාශුරී ටයිටස් තොටවත්තයන්...

    adooo sirada????? :baffled: