ශ්‍රී ලාංකිකයන්ට පිටරටවල් වලදි තියෙන පිලි ගැනීම කෝමද?
I am sri lanka කීවම උන්ගෙ ප්‍රතිචාරෙ කෝමද, උන් අපි දිහා බලන්නෙ කොයිවගේ කෝනයකින්ද.
ලංකාවෙ කීවම අඩන්තේට්ටම් වැඩිද,
අර ශර්ම කියනව වගේ සුද්දියො එනවද අෑත් කරගෙන
අත්දැකීම් විස්තර දාගෙන යන්න
හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනව

Last edited: