ලංකාවෙ කීවම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම ශ්‍රී ලංකාවේ කිව්වාම මගෙන් අහනව හඳේ අඳුරු පැත්තෙ තියෙන රටක්ද කියල
    Alianslada ema ahnne
    කොරියන්ට නම් දැන් චාටර් වෙලා තියෙන්නේ..
    බංගලි ඉන්දියන් නේපාල් උන්ට වඩා නම් තැනක් තියනවා...
    ඒත් අපේ උන් වැඩිපඩිම හොයාගෙන කචල් දාගෙන කම්පැණි මාරු කරන නිසා දැන් කොරියන්ට අපි එපා වෙලා
    මොනව කරත් ඉතින් අපේ උන්ම විතරක් රන් කරන තැනුත් තියනවා...
    :D santhosai
    aye api anun hithana kiyana de gana hithanne? apita moko kauru khoma hithuwath kiwwath api ape wade kalama iwarai

    Eema ba hamwelema bn
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    godak un hithanne lankawe kivvama okkoma tamil kiyala
    Ooka thmai chaterma seen eka
    Sri Lanka kiwwama what is it a country? Where is it located ? kiyala nan ahanawa.
    Ape un cricket ghna ekn wedk na wage
    තියනවා තියනවා ලංකාවේ කොල්ලන්ට හොද තැනක් තියනවා සුද්දදන්ගෙන් උන් දන්නවා ලංකාවේ කොල්ලෝ කක්කි කලාම වතුර දාලා හොදට පුක හොදනවා කියලා:P ඒකනේ ශර්මා කොල්ලට එහේ සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ:P
    :rofl::rofl::rofl:
    allapu rate saha a rata wate tyana ratawal wala unta wada nan lowet place :D
    Indiath chaterda bn ethakota
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැමතිවුනත් නැතත් යථාර්තේ මේකයි. බහුතරයක් උන් ලංකාව කියල රටක් දන්නේ නෑ, දන්නා උනුත් දන්නේත් සුනාමි ආපු රට කියලා.
    සොන්නලු දුබුරු පාටයි කොච්චර අලි ෆුකෙන් ඉන්න ට්‍රයි කලත් අසල්වැසි ඉන්දියන් පකිස්තාන් බංගලි වෙසාවෝ දෙකයි පනහට කම්කරු රස්සා කරන එකත්, පාරක් පාරක් ගානේ සුදුලුනු මලු විකුනන එකත් දකින දකින තැන අත පපා හිඟා කන එකත් නිසාත් කොච්චර පොෂ් වෙන්න දැගලුවත් බහුතරයක් සුද්දොන්ට සිංහලු කියන්නේ අනාත හිඟන බංගලි. සිංහලුන්ගේ ගැජට් එකත් උපතින්ම බොන්සායි නිසා කෙල්ලෝ අතරවත් කිසිදු පිළිගැනීමක් නැත.
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, රටක කාලයක් ජිවත්වෙනකොට අවට මිනිසු අදුනගන්නවා මුන් බංගලින්ට වඩා අමුතු සත්ව කොට්ටාශයක් කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    තායිලන්ඩ් වලදි නම් සලකනවා ලංකාවේ කිවුවාම. චාටර් වේගෙන වෙන වෙලාවට ඉන්ඩියන් කියලා තමා ශේප් වෙන්නේ කොහේ ගියත් .....
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ අත්දැකීමක්

    මට සෙට් උනා යු කේ ගැනියෙක්, යුකෙ කිව්වාට උතුරු එංගලන්තෙ, ඉංග්‍රිසි කතාකරන විදිය තෙරුම් ගන්න අමාරුයි අපිට.
    මෙකි හිතුවෙ ඉන්දියන් කියලා මන් , මන් කිව්වා ලංකාවෙ කියලා
    එකි දන්නෙ නැහැ. පස්සෙ මන් ආතර් සී ක්ලාර් ගැන කිව්වා. ඒ දන්නෙත් නැහැ

    පස්සෙ මට සෙට් උනා ජර්මන් එකෙක් ටික කාලෙකට පස්සෙ.

    මන් කිව්ව මන් ලංකාවෙ කියලා
    ඌ අහනවා ලංකාවෙ කොහෙද කියලා
    මන් කිව්ව කොළඹ එරියා එකෙ ,
    පස්සෙ ඌ කිව්ව ඌ විසිට් කරාළු නුරව,නුවර එළිය වගෙ තැන් වල .
    ඌ මට වැඩිය ලංකාව ගැන දන්නවා.

    ජර්මන් එවුන් තමා මන් හිතන්නෙ ලංකාවට සංචාරයට එන වැඩිම උන් පිරිස.

    පාකිස්ථාන් එක්ක ලංකාවෙ කිව්වොත් උන් මාර ආදරෙයි

    ඕමාන් වලත් ලංකාවට පොඩි ප්ලෙස් එකක් තියෙනවා අහලා තියෙන විදියට මොකද ඕමන් පලවෙනි පොලිස්පති ලංකාවෙ එකෙක් සහ ඌ රජාගෙ හෙන බොක්කක්

    ජපානෙ නම් ලංකාවට තියෙන්නෙ ජේ ආර් නිසා තැනක් එත් අපෙ උන්ගෙ බීලා ගහ ගැනිමෙ ජානමය ක්‍රියාව නිසා චාටර් වෙලා තියෙන්නෙ ඒ රටෙත් කොයි රටෙත්.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    allapu rate saha a rata wate tyana ratawal wala unta wada nan lowet place :D

    ඒකත් සාපෙක්ෂයි බන් .
    මැදපෙරදිග යුරොපයෙ එහේම අල්ලපු රටෙ උන්ට තියෙනවා ලොකු තැනක් අපිට වැඩිය
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගෙ අත්දැකීමක්

    මට සෙට් උනා යු කේ ගැනියෙක්, යුකෙ කිව්වාට උතුරු එංගලන්තෙ, ඉංග්‍රිසි කතාකරන විදිය තෙරුම් ගන්න අමාරුයි අපිට.
    මෙකි හිතුවෙ ඉන්දියන් කියලා මන් , මන් කිව්වා ලංකාවෙ කියලා
    එකි දන්නෙ නැහැ. පස්සෙ මන් ආතර් සී ක්ලාර් ගැන කිව්වා. ඒ දන්නෙත් නැහැ

    :rofl: :rofl: :rofl: ලෝක සිතියමේ තියෙන රටක් දන්නේ නැති ගෑනී ආතර් සී ක්ලාක් වල දනීද බන්...
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මෙහෙමයි, කොට්ටාශ කීපයක් තියනව.

    ඇමෙරිකාවේ වගේ අවුරුදු 20ට අඩු උන් ගොඩක් ලංකාව ගැන දන්නෙම නැ. දැක්කොත් හිතන්නේ ඉන්දියන් කියල.:eek:

    කැනේඩියන් උන් හිතන්නේ අපි දෙමෙලු ඔක්කොම මැරුව කියල :dull::dull:

    චයිනා, තායි, හොන්කොන් උන්ට වැඩි ගානක් නැ. එච්චරම ගණන් ගන්නෙත් නැ. :nerd:

    ස්කොටිෂ්, අයිරිෂ් උන්ට ලංකාව කිව්වම තේ තමයි. උන්නම් ටිකක් කැමතියි ලංකාවට.:)

    ඕස්ට්‍රේලියා, එංග්ලන්ඩ් වලනම් මික්ස්ඩ් සිතුවිලි තියෙන්නේ උන් ආශ්‍රය කරලා තියන සිංහලු අනුව.

    ඔය මොන රටේ උනත් සමහරු ඉන්නවා ලංකාවේ කිව්වම පට්ට ආසයි. ලංකාවට ඇවිත් ගියපු එකෙක්නම් කවදාවත් සිංහලු ගැන වරදක් කියන්නේ නැ. මොකද මෙහෙ සුද්දන්ට දෙකට නැමිලානේ අපේ උන් දෙන්නේ :lol::lol:

    අනික ඔය චයිනා, තායි, ඉන්දියා වලට වඩා ලංකාවේ ස්කෑම් අඩුයි සේෆ් කියල මෙහෙ ඇවිත් ගියපු උන් දන්නවා :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :rofl: :rofl: :rofl: ලෝක සිතියමේ තියෙන රටක් දන්නේ නැති ගෑනී ආතර් සී ක්ලාක් වල දනීද බන්...
    ඔව් ඒකත් ඇත්ත
    එත් ආතර් සී ක්ලාර්ක් ටිකක් ෆෙමස් පොරක් නෙ
    පොත් ලියපු විද්‍යාත්මක පත්‍රිකා ලියපු ලොකප්‍රකට ඩයල් එකක් නෙ

    එකයි මන් එහෙම ඇහැව්වෙ
    අනික උන්ගෙ රටෙ එකෙක් නෙ

    එත් මෙකි දන්නෙ නැහැ :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙහෙමයි, කොට්ටාශ කීපයක් තියනව.

    ඇමෙරිකාවේ වගේ අවුරුදු 20ට අඩු උන් ගොඩක් ලංකාව ගැන දන්නෙම නැ. දැක්කොත් හිතන්නේ ඉන්දියන් කියල.:eek:

    කැනේඩියන් උන් හිතන්නේ අපි දෙමෙලු ඔක්කොම මැරුව කියල :dull::dull:

    චයිනා, තායි, හොන්කොන් උන්ට වැඩි ගානක් නැ. එච්චරම ගණන් ගන්නෙත් නැ. :nerd:

    ස්කොටිෂ්, අයිරිෂ් උන්ට ලංකාව කිව්වම තේ තමයි. උන්නම් ටිකක් කැමතියි ලංකාවට.:)

    ඕස්ට්‍රේලියා, එංග්ලන්ඩ් වලනම් මික්ස්ඩ් සිතුවිලි තියෙන්නේ උන් ආශ්‍රය කරලා තියන සිංහලු අනුව.

    ඔය මොන රටේ උනත් සමහරු ඉන්නවා ලංකාවේ කිව්වම පට්ට ආසයි. ලංකාවට ඇවිත් ගියපු එකෙක්නම් කවදාවත් සිංහලු ගැන වරදක් කියන්නේ නැ. මොකද මෙහෙ සුද්දන්ට දෙකට නැමිලානේ අපේ උන් දෙන්නේ :lol::lol:

    අනික ඔය චයිනා, තායි, ඉන්දියා වලට වඩා ලංකාවේ ස්කෑම් අඩුයි සේෆ් කියල මෙහෙ ඇවිත් ගියපු උන් දන්නවා :yes:

    ඔය චයිනා,පිලිපීන්, තායි වගෙ උන් ඉන්න රටවල් වල උන් ටිකක් පඩෙ වැඩි බන් ,
    චින්නු නම් මට පෙන්නන්නම බැරි කොට්ඨාශයක්

    ජපන්නුත් එහෙමද දන්නෙ නැහැ අත් දැකීම් aඅඩුයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඔය චයිනා,පිලිපීන්, තායි වගෙ උන් ඉන්න රටවල් වල උන් ටිකක් පඩෙ වැඩි බන් ,
    චින්නු නම් මට පෙන්නන්නම බැරි කොට්ඨාශයක්

    ජපන්නුත් එහෙමද දන්නෙ නැහැ අත් දැකීම් aඅඩුයි

    තායි, මැලේ, පීලි වගේ උන් ගැන මට අදහසක් නෑ

    ඉන්දුනිසියන් උන් ටිකක් හොදයි වගේ

    චීන්නු අව්ල්. දැන් නං උන් ලංකාව උන්ගේ ප්‍රාන්තයක් වගේ නිසා අලි ඔලුවෙන් ඉන්නේ. හොඳ උනුත් ඉන්නව. ජපන්නු හොදයි. නිහතමානී. කොරිය ගැන දන්නේ නෑ.

    ලංකාවට එන උන්ගෙන් යුරෝපේ ගත්තම ජර්මන් උන් තමා හොඳම. ඊළගට ප්‍රංශ, වගේ. ඉංග්ලන්ඩ් උනුත් අව්ලක් නෑ උන් ටිකක් ආඩම්බරයි.

    අරාබි ගත්තම කටාර් උන් හොදයි. අනිත් උන් හොද උනුත් ඉන්නව පට්ට කරියොත් ඉන්නව.

    අසල්වාසීන් ගට්ටම පක්කො කැමති ශින්හලුන්ට.. ඉන්දියන් උනුත් ඉන්නව ඉතිං හොද උන්

    බංගලි ගැන දන්නේ නෑ. ශින්හලු ගොඩාක්ම සමාන බන්ගලින්ට කියන්නේ ඇත්තද
     
    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    එක දවසක් මන් drink එකක් දාල තව බියර් කේස් එකක් ගේන්න ගියා...

    ලිකර් ෂොප් එක ලගදී පිල්ලියෙක්, සෙට් උනා සුපරි කැල්ල, මෙකි හොදටම ගහල මට කිව්වා බෝතල් අරන් දෙන්න,

    මගේන් කොහෙද කියල ඇහුව , මන් කිව්වා ශ්‍රීලන්කන් ඒ ගමන එකී කියපි මන් එහෙ කෙනෙක් වගේ නෙවෙය් කියල, මන් බෝතල් අරන් දුන්නේ නැ

    ලගදී අපේ ගෘප් එකෙන් ගත්ත කම්පනියේ ජිඑම් එක්ක උගේ බන්දඩියේ නැගල යද්දී විස්තර කතා කරා ඌ හිතල තියෙන්නේ මන් ඉන්දියන් කියල

    පට්ට විදියට ෆිට් උනා මන් එක්ක , ලංකාව විසිට් කරා කිව්වා , මන් කිව්වා ආයේ යනවනම් කියපන් අපේ ගෙදර ඉදල යන්න පුළුවන් කියලා....

    ඒගමන ඌ කියපි උබේ යාළුවො ඉන්නවනම් එවපන් ලංකාවේ විස තියෙනවා ඔපිස් එකේ වැඩ වලට කියල... මම එකෙක් යැව්වා...

    ඉන්දියන් , නේපාල් , බංගලි උන්ට වඩා අපිට තැන තියෙනවා... අපේ උන්ගේ අව්ල තමය්
    අම්බානෙක බොන එකය් බිල වලි දාන එකය්...

    එක පාරක් ඔපරේෂන් මැනේජර් කෙනෙක් මට කිව්වා කට්ටිය ඉන්නවනම් එක්කන් වරෙන් , හැබිය් බිල ලෙඩ දාගන්නේ නැති උන් කියල....

    job monavada bn tiyenne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තායි, මැලේ, පීලි වගේ උන් ගැන මට අදහසක් නෑ

    ඉන්දුනිසියන් උන් ටිකක් හොදයි වගේ

    චීන්නු අව්ල්. දැන් නං උන් ලංකාව උන්ගේ ප්‍රාන්තයක් වගේ නිසා අලි ඔලුවෙන් ඉන්නේ. හොඳ උනුත් ඉන්නව. ජපන්නු හොදයි. නිහතමානී. කොරිය ගැන දන්නේ නෑ.

    ලංකාවට එන උන්ගෙන් යුරෝපේ ගත්තම ජර්මන් උන් තමා හොඳම. ඊළගට ප්‍රංශ, වගේ. ඉංග්ලන්ඩ් උනුත් අව්ලක් නෑ උන් ටිකක් ආඩම්බරයි.

    අරාබි ගත්තම කටාර් උන් හොදයි. අනිත් උන් හොද උනුත් ඉන්නව පට්ට කරියොත් ඉන්නව.

    අසල්වාසීන් ගට්ටම පක්කො කැමති ශින්හලුන්ට.. ඉන්දියන් උනුත් ඉන්නව ඉතිං හොද උන්

    බංගලි ගැන දන්නේ නෑ. ශින්හලු ගොඩාක්ම සමාන බන්ගලින්ට කියන්නේ ඇත්තද

    ජර්මන් එවුන් සිරාම ඩයල් .
    ඔසී සුද්දො පඩ්ඩො ගොඩක් උන් ,
    යුකෙ එවුනුත් ගොඩක් උන් පඩ්ඩො සමහරක් පැති වල උන් හොඳයි
    යු ඇස් සුද්දො ගොඩාක් හොඳයි ,ඔය මිග්‍රෙට් වෙච්ච ඉන්දියන්, අරාබි එවුන්ගෙ තමා පඩ වැඩ්
    කටාරි ලා හොඳයි අරාබි උන්ගෙන් ,මන් දැක්ක හොඳම අරාබි සෙට් එක, උඹ දන්නවා ඇතිනෙ කටාර් වල අපෙ ගැණුන්ට වද දීලා බෙලි කපලා එවන සින් එහෙම නැහැ නෙ ?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් ඒකත් ඇත්ත
    එත් ආතර් සී ක්ලාර්ක් ටිකක් ෆෙමස් පොරක් නෙ
    පොත් ලියපු විද්‍යාත්මක පත්‍රිකා ලියපු ලොකප්‍රකට ඩයල් එකක් නෙ

    එකයි මන් එහෙම ඇහැව්වෙ
    අනික උන්ගෙ රටෙ එකෙක් නෙ

    එත් මෙකි දන්නෙ නැහැ :lol:
    අපරාදේ උබේ මහන්සිය...
    මේක බලපන්...එනග්ලන්තෙත් වෙනසක් නැතුව ඇති...

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    දන්නේ නෑ බන් සුද්දෙක් ආස්‍රය කරලා නෑ....ආස්‍රය කරන්න කඩ්ඩ පුලුවන් වෙන්න එපැයි..
    දවසක් කොලබදි සුද්දෙක් පාරක් ඇහුවා මම පාරෙන් එහා පැත්තට අත දික් කලා ඔච්චරමයි සුද්දෙක් එක්ක කතා කරලා තියෙන්නෙ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    දන්නේ නෑ බන් සුද්දෙක් ආස්‍රය කරලා නෑ....ආස්‍රය කරන්න කඩ්ඩ පුලුවන් වෙන්න එපැයි..
    දවසක් කොලබදි සුද්දෙක් පාරක් ඇහුවා මම පාරෙන් එහා පැත්තට අත දික් කලා ඔච්චරමයි සුද්දෙක් එක්ක කතා කරලා තියෙන්නෙ...

    okkoma suddo kadden newi ban katha karanne