Alianslada ema ahnneමම ශ්රී ලංකාවේ කිව්වාම මගෙන් අහනව හඳේ අඳුරු පැත්තෙ තියෙන රටක්ද කියල
කොරියන්ට නම් දැන් චාටර් වෙලා තියෙන්නේ..
බංගලි ඉන්දියන් නේපාල් උන්ට වඩා නම් තැනක් තියනවා...
ඒත් අපේ උන් වැඩිපඩිම හොයාගෙන කචල් දාගෙන කම්පැණි මාරු කරන නිසා දැන් කොරියන්ට අපි එපා වෙලා
මොනව කරත් ඉතින් අපේ උන්ම විතරක් රන් කරන තැනුත් තියනවා...
santhosaiaye api anun hithana kiyana de gana hithanne? apita moko kauru khoma hithuwath kiwwath api ape wade kalama iwarai
Eema ba hamwelema bn
ඒකනේ ශර්මා කොල්ලට එහේ සුද්දෝ පිස්සු වැටිලා ඉන්නේ






Sinhala th nemeine