ලංකාවෙ කෙල්ලෙක් MY3 ට කියපු කතාව

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවේ පවුලක අම්මා තමයි පවුලේ අරටුව. අම්මට ගෙදර බුදුන් කියන්නෙත් ඒකයි. එහෙම වටිනා කරන කරන චරිතයක් මත්වතුරෙන් කෙළසන්න දෙන්න බෑ. එහෙම උනොත් වෙන්නේ මුළු පවුලම කඩාගෙන වැටෙන එකයි. ලංකාවේ ගෑනු බොන්නේ නැත්තේ සංස්කෘතික මට්ටමෙන් අපි බොන එක පිලිකුල් කරන නිසයි. මේ වගේ නීති වලින් කරන්නේ එහෙම බොන්නේ නැති ගෑනුන්ටත් බොන්න යම් කික් ලබා දෙනවා. 1911 දී සුරාබදු පනත ගෙනල්ලා සුරාසැල් දහසකට අධික සංඛ්‍යාවක් රට පුරා විවෘත කරන්න කලින් ගමේ ගොඩේ මිනිස්සු මත්පැන් බිව්වේ නෑ. ඕනම දෙයක් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. එකපාරටම මිනිස්සු බොන්න ගන්නේ නෑ. ඒකයි නිය පොත්තෙන් කඩන්න කියන්නේ පොරවට තියන්නේ නැතුව.
    සම්පූර්ණ විරුද්ධයි ඔය කතාවට. ලංකාවෙ සමාජය කියන්නෙ පිරිමිය මත රදා පැවතුනු සමාජයක්. යුරෝපෙ රටවල් තමා ගැහැණිය මත රදා පැවතිලා තියෙන්නෙ. ලංකාවෙ හැමදෙම කරන්නෙ පිරිමි. උඹ මෙහෙම හිතපන් කවදහරි ලංකාවෙ ගෑනු ටික එකපාරටම නැතිඋනොත් මොකද වෙන්නෙ කියල. කිසිම ප්‍රශ්නයක් නෑ පිරිමි ටික අටිවක ලැගල හරි වැඩ ටික කරගන්නව. ඒත් පිරිමි ටික නැති උනොත් මේ රට එතනම ඉවරයි නේද. ඒත් යුරෝපෙ රටවල ඒකෙ අනිත් පැත්ත. උන්ගෙ පිරිමි නැති උනොත් ප්‍රශ්නයක් නෑ එයාලගෙ කෙල්ලො තනියම සේරම වැඩ ටික කරගන්නව. ඒ රටවල් ප්‍රශ්නයක් නැතුව යනව. ඒත් උන්ගෙ කෙල්ලො නැති උනොත් ඒ රටවල් එතනම ඉවරයි. ඒ රටවල් තියෙන්නෙ එයාලගෙ කෙල්ලන්ගෙ ශක්තියෙන්. ඒක තමා ලංකාව පිරිමි රටක් විදිහටත් යුරෝපෙ රටවල් ගෑනු රටවල් විදිහටත් සලකන්නෙ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    නියමෙට කිව්ව....

    අන්න එහෙම එකක් තියනව. ලංකාවෙ බොන ගැහැනු කීයෙන් කීයද ඉන්නෙ? බොන එවුන්ට මිනිහ ගෙනත් දෙනව. මිනිහ හෝ වෙන එකෙක් හරි. බොන්නෙ නැති අහින්සක, විකාර මිනිස්සු බැඳගත්තු ගැහැනුන්ට තමා දැන් බාර් ගානෙත් බඩගාන්න වෙන්නෙ.

    so in your perspective husband has to drink for him to be normal?:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    මත්පැන් මිළදි ගැනීමට අමතර ලෙස, කාන්තාවන්ට මත්පැන් විකුණන ස්ථාන වල නීත්‍යානූකූල ලෙස සේවය කරන්නත් මේ චක්‍රලේඛනයෙන් අවසර ලැබෙනවා. රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් එහෙම අවසරයක් ලැබුන ගමන් බාර්වල උන් කරන්නේ ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා. වෙනදා නොබීපූ කෙල්ලෝත් බාර් ගානේ ගිහින් උගුරක් දෙකක් දාන්න ගන්නවා. උබට තර්ක කරන්න පුලුවන් එහෙම වෙන්නේ නෑ කියලා, නමුත් මේ රටේ හැටියට එහෙම නොවෙන්නත් බැරි නෑ.

    මත්පැන් වලට පුරුදු උනොත් ඒකෙන් මිදෙන්න ගොඩක් අමාරුයි. මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍යය මේ හැම එකටම පොදු සාධකයක් තමයි ඇබ්බැහි වීම. ඇබ්බැහි වීම නිසා තමයි ඔය පින්තූර වල ඉන්න කෙල්ලොත් වැටිලා හැම තැනම ඉන්නෙත්. එහෙම ඇබ්බැහි වෙන දෙයක් සමස්ථ ජනතාවටම තහනම් කරනවා වෙනුවට ඒවාට තව උඩගෙඩි දෙන නීති සම්පාධනය කරන එක ගැලපෙන්නේ නෑ.

    රොබට් නොක්ස්ගේ සටහන් වල හැටියට ලංකාවේ අපරාධ තිබිලම නෑ. එහෙම ජාතියක් අද උබ කියනවා වගේ
    රෙද්ද පල්ලෙන් වැටිලා ඉන්නේ සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා. කොළං තොටින් නැව්වා නැග්ගා අපේ රටේ මනුෂ්‍යයකම, කොළං තොටට ගොඩ බැස්සේ අමන කමයි ඒ වෙනුවට කියලා කියන්නෙත් මචන් මෙන්න මේකයි.
    තමන්ගේ යහපත් සංස්කෘතිය අමතකරකරලා පිටරැටියන්ගේ කැළිකසල බාරගත්තම වෙන්නේ පරිහානිය තමයි මචන්. මේ ඉතුරුවෙලා තියෙන සංස්කෘතියත් විනාශ වෙන එකයි මේ වගේ බොළද නීතිවලින් කරන්නේ. එහෙම කරන්න දෙන්න ඉඩ නොදිය යුතුයි කියලයි මම මෙතන කිව්වේ. අපි අපේ යටගිය හෙළ සංස්කෘතිය නැවත ඔප්නංවලා ගන්න එකයි හරි නම් කරන්න ඕනේ, එහෙම නැතුව තියෙන එකත් තව විනාශ කරන එක නෙවෙයි.

    සමහරක් කියනවා මෙම නීතිය මගින් කාන්තා සම අයිතියට බලපෑම් එල්ල වෙනවා, එම නිසා මෙම නිතිය තහනම් කරන්න ඕනේ කියලයි. සම අයිතිය කියලා එකක් නෑ බන්. ගෑනුයි පිරිමියි සම නෑ. ගෑනුයි පිරිමියි සමයි කියන මතේ ඉදගෙන මේ ප්‍රශ්නය දිහා බලන්න ගියාමයි මේක කුහක කමක්, දෙබිඩි පිළිවෙතක් කියලා පේන්න ගන්නේ. පොඩ්ඩක් ඔළුවෙන් ඉදලා බලපන් සමතැන කියලා දෙයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියලා. ලෝකයේ වත් එහෙම එකක් නෑ. සමතැන නීතියේ වගේම, සමාජ රාමුවේ පවා නෑ, ගොඩක් රටවල ගෑනුන්ට අධීකරණයෙන් දෙන්නේ ලිහිල් දඩුවම්, ගෑනියෙක් පිරිමියෙක්ට අතවර කරොත් දඩුවමක් දෙන්නේම නැති තරම්, ලංකාවේ රේප් නීතියේ තියෙන්නේ ස්ත්‍රී දුෂණ කියලයි, ගෑනුන්ට කියලා වෙනම අමත්‍යාංශයක් තියෙනවා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කියලා, ගෑනියෙක් නිකමට වත් අල්ලන්න බෑ අඩුම ගානේ අතක් වැදුනම් ඔරවනවා, ගෑණුන්ට පහර දෙන්න අවසර නෑ, ගෑණියෙක්ට නිරුවත පෙන්වුත් හිරේ විළංගුවේ පවා වැටෙන්න පුලුවන්, ගෑණුන්ට කියලා වෙනම බැංකු සේවා තියෙනවා, බස් රථ තියෙනවා.

    මේ වගේම විශාල වශයෙන් විෂම සමාජ සහා නෛතික පසුබිමක් මුළු ලෝකයේම තියෙන්නේ. ඒ හැම සමාජයක්ම ගෑනු කියන්නේ වෙනම කොටසක්, පිරිමි කියන්නේ වෙනම කොටසක් කියලා සලකන්නේ. සමතැන දීලා සලකනවා නම් මෙහෙම කරන්න බෑ. කෙල්ලෙක් කුණුහරුපයක් කියලා බැන්නොත්, කෙල්ලෙක් නිසා ගහන්නේ නෑ කියන්නේ නැතුව, අඩෝ තෝ මොනවද කිව්වේ කියලා කනට ගහන්න පුලුවන් වගේ සමාජයක් තියෙනවා නම් අන්න එතකොට සමතැන කියනවා කියලා කියන්න පුලුවන්. එහෙම සමාජයක් අපිට නෙවෙයි මුළු ලෝකයේම තියෙනවද? නෑ. මානසික මට්ටමෙන්, කායික මට්ටමෙන් වගේම සමාජීය මට්ටමෙන් ගෑණුයි පිරිමියි වෙනස්. එතකොට ඒ වෙනසට ගැලපෙන විදියට නීති හැදෙන්න ඕනේ.

    එහෙම පසුබිමක ඉදගෙන සමතැන ඉල්ලන එක හෙළුවෙන් ඉදගෙන විළිබිය ගැන බණ කියනවා වගේ දෙයක්. ලංකාවේ පවුලක අම්මා තමයි පවුලේ අරටුව. අම්මට ගෙදර බුදුන් කියන්නෙත් ඒකයි. එහෙම වටිනා කරන කරන චරිතයක් මත්වතුරෙන් කෙළසන්න දෙන්න බෑ. එහෙම උනොත් වෙන්නේ මුළු පවුලම කඩාගෙන වැටෙන එකයි. ලංකාවේ ගෑනු බොන්නේ නැත්තේ සංස්කෘතික මට්ටමෙන් අපි බොන එක පිලිකුල් කරන නිසයි. මේ වගේ නීති වලින් කරන්නේ එහෙම බොන්නේ නැති ගෑනුන්ටත් බොන්න යම් කික් ලබා දෙනවා. 1911 දී සුරාබදු පනත ගෙනල්ලා සුරාසැල් දහසකට අධික සංඛ්‍යාවක් රට පුරා විවෘත කරන්න කලින් ගමේ ගොඩේ මිනිස්සු මත්පැන් බිව්වේ නෑ. ඕනම දෙයක් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. එකපාරටම මිනිස්සු බොන්න ගන්නේ නෑ. ඒකයි නිය පොත්තෙන් කඩන්න කියන්නේ පොරවට තියන්නේ නැතුව.

    :lol::lol: lol ane huke sinhalunge culture
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    මත්පැන් මිළදි ගැනීමට අමතර ලෙස, කාන්තාවන්ට මත්පැන් විකුණන ස්ථාන වල නීත්‍යානූකූල ලෙස සේවය කරන්නත් මේ චක්‍රලේඛනයෙන් අවසර ලැබෙනවා. රාජ්‍යය තාන්ත්‍රික මට්ටමෙන් එහෙම අවසරයක් ලැබුන ගමන් බාර්වල උන් කරන්නේ ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා. වෙනදා නොබීපූ කෙල්ලෝත් බාර් ගානේ ගිහින් උගුරක් දෙකක් දාන්න ගන්නවා. උබට තර්ක කරන්න පුලුවන් එහෙම වෙන්නේ නෑ කියලා, නමුත් මේ රටේ හැටියට එහෙම නොවෙන්නත් බැරි නෑ.....................................

    අපෝ අපේ ඇස් පේනවා යකෝ ඔච්චර ලොකුවට දාන්න එපා :rofl:

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔය නිතිය තිබ්බත් එක එකයි නැතැත් එකයි, බොන ගෑනු ඕන තරම් ගමෙත් ඉන්නවා කොළඹත් ඉන්නවා. ඔය නිතිය තිබ්බත් බොන එකා බොනවා, නැතත් බොන එකා බොනවා. මොකෝ බාර් වල දුන්නේ නැතුවට පබ් වල දෙනවනේ, නැත්තම් මිනිහ හරි ගේනවනේ.

    "ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා" ඇයි බොල අවලමෝ ගණිකා සේවය නීතිගත කරලා තියන නිසාද කෙල්ලන්ව රවටන් ඇවිත් සේවයේ යොදවන්නේ :baffled:

    "ඇබ්බැහි වීම නිසා තමයි ඔය පින්තූර වල ඉන්න කෙල්ලොත් වැටිලා හැම තැනම ඉන්නෙත්" ඇ බොල තෝ හිතුවද ලංකාවේ අංකල්ලා වගේ ඒ රට වල කෙල්ලෝ හැමදාම බීල පාරවල් ගානේ වැටි වැටි ඉන්නවා කියල:dull:

    "සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා" ඉතින් ඇයි හත්වලාමේ ඔය සුද්දගේ බෙට්ට ඔය තරම් නරකනම් රස කර කර කෑවේ, ඉතින් එකෙන්ම පේනවනේ සිලාන්කිකයෝ කොච්චර මන්ද බුද්දීකයිද කියල. උබ කියන තරම් සිල්වන්තනම් ඉස්සර සිංහලය ඔය කක්කි බෙටි කන්නේ නැතුව ඉන්න තිබ්බනේ.

    "පොඩ්ඩක් ඔළුවෙන් ඉදලා බලපන් සමතැන කියලා දෙයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියලා" නැති හින්ද තමයි යකෝ හදන්න යන්නේ, ලෝකේ අනිත් රටවලුත් කාන්තාවන්ට සම තැන දෙන්න තමයි උනුත් මොන මොනවා හරි කරන්නේ, 1 step towards restoring gender neutrality.

    "ලංකාවේ රේප් නීතියේ....." හෝව් හෝව් :lol: ලංකාවේ නීතියෙන් ගෑනුන්ට වෙන සාදරනේ ගැනනම් කතා කරන්න එපා, නිතිනම් හැට හුටහ මාරක් තිබ්බට ඒ ඔක්කොගෙන්ම රිංගන්නත් අවස්ථා තියනවා. ලංකාවේ රේප් එකක් හැටියට පිළිගන්නේ, සුද්ද සිංහලෙන්ම කිව්වොත්, ශිෂ්ණය යෝනියට දාල කරොත් විතරයි. නැත්තම් රේප් නෙවෙයිලු, බොරුනම් හොයල බලපන්, ඔන්න සිලන්කවේ නීති :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජොනී බට්ට;22737003 said:
    :lol::lol::lol: දැන් උබ කියන්නේ ලංකාවේ කෙලන්ට බාර් වලින් ගන්න අවසර දුන්නම ඔය වගේ හැම එකාම පාරවල් වල වැටි වැටි ඉදි කියලද :baffled: :rofl::rofl::rofl:

    වැටිලා හිටියොත් රේප් කරයිලු, ඉතින් එහෙම සංස්කෘතියක තව මොනාද කන්න තියෙන්නේ :lol::lol:

    :lol::lol::lol:

    අනිවා පාරේ වැටිලා ඉන්න උන්වත් රේප් කරනවා නන් ආයේ ඔකේ කන්න තරන් සංස්ක්රැතියක් තියේද?
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ජොනී බට්ට;22741409 said:
    අපෝ අපේ ඇස් පේනවා යකෝ ඔච්චර ලොකුවට දාන්න එපා :rofl:

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔය නිතිය තිබ්බත් එක එකයි නැතැත් එකයි, බොන ගෑනු ඕන තරම් ගමෙත් ඉන්නවා කොළඹත් ඉන්නවා. ඔය නිතිය තිබ්බත් බොන එකා බොනවා, නැතත් බොන එකා බොනවා. මොකෝ බාර් වල දුන්නේ නැතුවට පබ් වල දෙනවනේ, නැත්තම් මිනිහ හරි ගේනවනේ.

    "ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් ගණිකා සේවයේ යොදවනවා වගේ, බාර් වල වැඩටත් දාන්න ගන්නවා" ඇයි බොල අවලමෝ ගණිකා සේවය නීතිගත කරලා තියන නිසාද කෙල්ලන්ව රවටන් ඇවිත් සේවයේ යොදවන්නේ :baffled:

    "ඇබ්බැහි වීම නිසා තමයි ඔය පින්තූර වල ඉන්න කෙල්ලොත් වැටිලා හැම තැනම ඉන්නෙත්" ඇ බොල තෝ හිතුවද ලංකාවේ අංකල්ලා වගේ ඒ රට වල කෙල්ලෝ හැමදාම බීල පාරවල් ගානේ වැටි වැටි ඉන්නවා කියල:dull:

    "සුද්දාගේ බෙට්ට පිටින් රස කර කර කාපු නිසා" ඉතින් ඇයි හත්වලාමේ ඔය සුද්දගේ බෙට්ට ඔය තරම් නරකනම් රස කර කර කෑවේ, ඉතින් එකෙන්ම පේනවනේ සිලාන්කිකයෝ කොච්චර මන්ද බුද්දීකයිද කියල. උබ කියන තරම් සිල්වන්තනම් ඉස්සර සිංහලය ඔය කක්කි බෙටි කන්නේ නැතුව ඉන්න තිබ්බනේ.

    "පොඩ්ඩක් ඔළුවෙන් ඉදලා බලපන් සමතැන කියලා දෙයක් මේ රටේ ඇත්තටම තියෙනවද කියලා" නැති හින්ද තමයි යකෝ හදන්න යන්නේ, ලෝකේ අනිත් රටවලුත් කාන්තාවන්ට සම තැන දෙන්න තමයි උනුත් මොන මොනවා හරි කරන්නේ, 1 step towards restoring gender neutrality.

    "ලංකාවේ රේප් නීතියේ....." හෝව් හෝව් :lol: ලංකාවේ නීතියෙන් ගෑනුන්ට වෙන සාදරනේ ගැනනම් කතා කරන්න එපා, නිතිනම් හැට හුටහ මාරක් තිබ්බට ඒ ඔක්කොගෙන්ම රිංගන්නත් අවස්ථා තියනවා. ලංකාවේ රේප් එකක් හැටියට පිළිගන්නේ, සුද්ද සිංහලෙන්ම කිව්වොත්, ශිෂ්ණය යෝනියට දාල කරොත් විතරයි. නැත්තම් රේප් නෙවෙයිලු, බොරුනම් හොයල බලපන්, ඔන්න සිලන්කවේ නීති :lol:
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔය නිතිය තිබ්බත් එක එකයි නැතැත් එකයි, බොන ගෑනු ඕන තරම් ගමෙත් ඉන්නවා කොළඹත් ඉන්නවා.

    ඒකට එකග වෙන්න බෑ. ඕනම දෙයක් පටන් ගන්න යම් තැනක් තියෙනවා. හැමෝම ඉපදෙනකොටම අරක්කු බෝතලේ කටේ ගහගෙන ඉපදෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු යම් දෙයක් කරන්න පෙළබෙන්නේ පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වෙන්න කියලයි. ඔව් ඉස්සරත් ගෑනු අරක්කු ගැහුවා නමුත් දැන් මේ නීතියෙන් කරන්නේ ගෑනුන්ට උබලත් බීපන් කියලා කික් එකක් දෙන එකයි. කික් එක ත්‍රෙන්ඩ් එකක් වෙනවා, ත්‍රෙන්ඩ් එක පියර් ප්‍රෙෂර් වෙනවා.

    පිරිමි අතරේ මත් ද්‍රව්‍යය, සහා මත්පැන් ප්‍රචලිත උනෙත් මෙහෙමයි. මොකෙක් හරි පෝසත් එකෙක් සිගා ගහන, අරක්කු බොන ත්‍රෙන්ඩ් එකක් පටන්ගන්නවා, ඊට පස්සේ ඌ වටේ පිටේ උන්ටත් බොන්න පුරුදු කරනවා, මචන් බීපන් හොද එකා වගේ බීපන්. ඉතින් ඌව තරහා කරගන්න බැරි කමට ඌගේ යාළුවෝත් බොනවා. පෝසත් උන් බොන්න ගත්තම, දුප්පත් උනුත් පොෂ් වෙන්න කියලා ඒකම ගහන්න ගන්නවා. මේක ඊට පස්සේ රැල්ල වගේ ගියාම ප්‍රියර් ප්‍රෙෂර් එකට නොබෙන උනුත් බොන්න ගන්නවා යාළුවෝ තරහා කරගන්න බැරි කමට, ෆිට් එකට, සෙට් වෙනකොට. එහෙම තමයි ඕනම කුණු ගොඩක් ප්‍රචලිත වෙන්නේ. ඒක මේ සමාජයේ හැටි, ඒක වෙනස් කරන්න බෑ. බටහිර රටවල වෙන්නෙත් මේකම තමයි. බටහිර රටවල කොල්ලෙක් වර්ජින් කිව්වොත් ඌට පල් එක දානවා, ඉතින් ඌ කරන්නේ අවුරුදු 16 දීම වගේ මොකෙක්ට හරි අනිනවා. මේක තමයි ත්‍රෙන්ඩ් එක සහා පියර් ප්‍රෙෂර් එක කියන්නේ. ඒක ඕනම සමාජයක තියෙනවා.

    මේ වගේ රැල්ලක් ගෑණු අතරේත් ගියොත්, ලංකාවේ පිරිමි වගේම ගෑනුත් මත්පැන් වලට ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. අද කාලේ කොල්ලොන්ව මත්පැන්, දුම්වැටි වලින් බේරගන්න දෙමව්පියෝ සෑහෙන්න මහන්සි වෙනවා. එහෙම වටපිටාවක ගෑනුන්ටත් අරක්කු පොවන්න දගලන එක ගැලපෙන්නේ නෑ. සම අයිතිය ඔච්චරමට ඕනේ නම් වෙන ඕන තරම් දේවල් තියෙන්නේ කරන්නේ? මොකටද මේ අරක්කු එකක් පස්සේ එලවන්නේ? ගෑනු අරක්කු බොන්නේ නෑ කියලා උබලා කියනවනේ? එහෙම නම් ඇයි අරක්කු බොන්න අවසර දෙන්න කියලා මෙතන මැරෙන්න හදන්නේ?

    මේ නීතිය තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට බොන්න කිසිම තහනමක් නෑ. මම දැකලා තියෙනවා පෝසත් ගෑණු වෙරිවෙලා වාහන වල නැගලා යන හැටි හිටන්. මේ නීතියෙන් වෙන්නේ දුප්පතාට කෙළවෙන එකයි. දුප්පත් මිනිස්සු එදා වේල ගෙටගහන්න පුදුම මහන්සියක් ගන්නේ මචන්. ඒ හැම පවුලකම අරටුව වගේ පවුල සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ ගෑණු. කොටින්ම කිව්වොත් ගෑණු තමයි ගෙදර සල්ලි මැනේජ් කරන්නේ. ඉතින් ගෑනුත් බොන්න පටන් ගත්තොත් වෙන්නේ පවුල නැමැති ඒකකය කඩාගෙන වැටෙන එකයි.

    ඇයි බොල අවලමෝ ගණිකා සේවය නීතිගත කරලා තියන නිසාද කෙල්ලන්ව රවටන් ඇවිත් සේවයේ යොදවන්නේ :baffled:

    මචන් වැදගත් විදියට කතා කරපන්. උබේ තත්වේ පෙන්වන්නේ නැතුව. ඕනම මිනිහෙක්ට ඕනේ මචන් හොද වැදගත් ජොබ් එකක් කරන්නයි.
    පෝසත් බාර් වල, කැරකෝ වල අයිතිකාරයෝ කරන්නේ හොද ජොබ් දෙන්නම් කියලා අහිංසක ගම් වල කෙල්ලෝ රවට්ටගෙන ඇවිත් බාර් වල වැඩට, ස්ට්‍රිප් ක්ල්බ් වල, වැඩකාර කමට, ගණිකා සේවයට යොදවනවා. එහෙම එන අහිංසක කෙල්ලෝ ගමට ආයි මුහුණ දෙන්න බැරුව ගමේ පැත්ත පලාතේ යන්නේ නෑ. මේකට නීති තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට කවදත් ලංකාවේ නීති වලංගු නෑ. මහා හොරකමක්, මිනිමැරුමක්, හෝ ලොක්කෝ එක්ක කනෙක්ෂන් තියෙන එකෙක්ට මොනවා හරි කේස් එකක් උනොත් මිසක් දුප්පතෙක්ට පෝසතෙක්ගෙන් මොනවා හරි උනොත් අර දුප්පත් එකාට කරගන්න දෙයක් නෑ.

    ඉතින් ඇයි හත්වලාමේ ඔය සුද්දගේ බෙට්ට ඔය තරම් නරකනම් රස කර කර කෑවේ,
    පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වීම යන කාරණා තමයි මේකට හේතුව. දැන් බලපන්, උබලා වගේ මහා කළු සුද්දෝ මෙතන ගෑනුන්ට අරක්කු පොවන්න දතකනවා. උබ එහෙම කරන්නේ ඇයි? පොෂ් වෙන්න, පොරවෙන්න දගලන මේනියාව තියෙන නිසයි එහෙම කරන්නේ. උබලා හිතනවා අරක්කු කාලක් ගහලා, පොෂ් උන් කරන දේවල් කරාම, පොෂ් උන්ගේ ත්‍රෙන්ඩ් ෆ්ලෝ කරාම මහා පොරක් වෙනවා කියලා.
    මේවගේ හිතන උන් ලංකාවේ වැඩි නිසා, උන් සුද්දෝ කරන කරන ඕනම ගූ ගොඩක් කරන්න බාරගන්නවා. ඒවා බාරගන්න ප්‍රතික්ෂේප කරන උන්ට ළිං මැඩියෝ, ගොඩයෝ, දූපත් මානසිකයෝ කියලා සම්මච්චල් කරනවා.

    නැති හින්ද තමයි යකෝ හදන්න යන්නේ, ලෝකේ අනිත් රටවලුත් කාන්තාවන්ට සම තැන දෙන්න තමයි උනුත් මොන මොනවා හරි කරන්නේ, 1 step towards restoring gender neutrality.
    සමතැන කියලා දෙයක් දෙන්න බෑ විෂම ජාතීන්ට. උබලා කොච්චර දතකෑවත් ඒක කරන්න බෑ. ඒක හරියට ඇපල් සහා දොඩම් දෙක සමකරන්න හදනවා වගේ. ගෑණූ කියන්නේ ඇපල් වගේ නම්, පිරිමි කියන්නේ දොඩම් වගේ. ඇපල් දොඩම් සම නෑ, ඇපල් දොඩම් වලට වඩා හොදත් නෑ, දොඩම් ඇපල් වලට වඩා හොදත් නෑ. දෙකම සමාජයට ප්‍රයෝජනවත්, දෙකම වටිනවා, දෙකේම ගුණ තියෙනවා. ඒ දෙකටම තමන්ට ආවේණික ගති ලක්ෂණ තියෙනවා. ස්විඩනයේ පවා තාම සමතැනක් නෑ. ස්විඩනය කියන්නේ ගෑනුන්ට සමතැන උපරිමයෙන්ම තියෙන තැනක්. ජෙන්ඩර් නියුචර්ලටි කියන්නේ ඔක්කොම පෝන්නයෝ ඉන්න සමාජයක් වගේ. එහෙම සමාජ පවතින්නේ නෑ. සමතැන ගන්න දගලන කොට වෙන්නේ සමාජයේ ප්‍රශ්න එන්න එන්න වැඩි වෙන එකයි. මේකට හොදම උදාහරණ තමයි ස්විඩනය. ස්විඩනය කියන්නේ දැන් එහෙම් පිටින්ම අවුල් ජාලයක්. නෝ ගෝ ශෝන් හැම තැනම තියෙනවා, රැකියා වියුක්තිය වැඩියි, සංක්‍රමණිකයන්ට ජොබ් දෙන නිසා මිනිස්සුන්ට ජොබ් නෑ, සමාජ ආරවුල්, බෝම්බ පිපෙරනවා, බඩු මිළ වැඩියි, පිරිමින්ට ගෑණුන්ගෙන් බොරු චෝදනා එල්ලවෙනවා සෙක්සුවල් හැරැෂ්මන්ට් කරා කියලා මේ නිසාම MGTOW මෙන් ගෝ දෙයර් ඕවන් වේ කියන මූවමන්ට් එක දැන් බටහිර ගොඩක්ම ජනප්‍රියයි.. සාමප්‍රදායික විදියට සමතැනක් නැති පෝලන්තයේ මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. උන් හොදට ඉන්නවා. අනික සමතැන ගන්න ඔච්චර දගලන්නේ මොකටද? දැන් ගෑනුන්ට සමතැන නෑ කියලා උන්ට සාධාරණ ප්‍රශ්නයක් තියෙනවද?. ගෑණු බොන්නේ නැත්නම් බොන්න අයිතීන් ඉල්ලලා දගලන්නේ ඇයි? මේ කිසිම වැදගම්මට නැති ප්‍රශ්න පස්සේ පන්නලා නැති ප්‍රශ්න මවා පාලා සමාජය වියවුල් කරන්න එපා මචන්. ගෑනුන්ට ඕන තරම් වෙන ප්‍රශ්න තියෙනවා. වැදගත් ප්‍රශ්න. අන්න ඒ ප්‍රශ්න විසදනවා වෙනුවට උන්ට අරක්කු පොවන දතකන නීති සම්පාදනයට හවුල් වෙන්න එපා මචන්.

    හෝව් හෝව් :lol: ලංකාවේ නීතියෙන් ගෑනුන්ට වෙන සාදරනේ ගැනනම් කතා කරන්න එපා
    ලංකාවේ ගෑනු පිරිමි කියලා ප්‍රශ්ණයක් නෑ. ලංකාවේ ප්‍රශ්ණය තියෙන්නේ පෝසත් දුප්පත් අතරේ. මතකද එක පාරක් ගොසිප් එහෙක තිබ්බා ඇමති බිරිදක් අයිස්ක්‍රිම් විකුණන එකෙකට ගස්ස්වලා තිබ්බ? මේ වගේ පෝසත් ගෑනු ඕන තරම් දුප්පත් උන්ට සද්ද දානවා. කොටින්ම කිවොත් පෝසත් ගෑනුන්ට තියෙන බලතල වැඩියි, ඇමති, මන්ත්‍රී බිරිදවල් වලට තියෙන බලය වැඩියි, පොලිසියේ ලොක්කන්ගේ ගෑනුන්ට තියෙන තැන වැඩියි, උන්ගේ දූ වරුන්ට තියෙන බලයත් වැඩියි, ඉහළ පුටුවල ඉන්න ගෑනුන්ටත් තියෙන බලයත් වැඩියි, උන්ට පුලුවන් දුප්පත් ඕනම එකෙක්ට පාට් දාන්න කිසිම අවහිරයක් නැතුව. ලංකාවේ නීතිය හැදෙනවා නම් නීතිය හැදෙන්න ඕනේ දුප්පතාට සාධාරණයක් වෙන විදියටයි, නැතුව ගෑණුන්ට සාධාරණයක් වෙන විදියට නෙවෙයි. තව ගෑනුන්ට දෙන්න යන්න ගියොත් වෙන්නේ දුප්පත් පිරිමියි මේකෙන් තැලෙන්නේ.

    ලංකාවේ රේප් එකක් හැටියට පිළිගන්නේ, සුද්ද සිංහලෙන්ම කිව්වොත්, ශිෂ්ණය යෝනියට දාල කරොත් විතරයි. නැත්තම් රේප් නෙවෙයිලු,
    ඉතින් හරිනේ. රේප් කියන්නේ ශිෂ්ණය යෝනියට ගෑනිගේ අවසරයකින් තොරව දාන එකටයි, අනෙක් ඒවාට කියන්නේ සෙක්ශූවර්ල් හැරැස්මන්ට් කියලයි. වචන වල තේරුම දන්නේ නැතුව මචන් නිකන් දොඩවන්න එපා.

    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    super
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මංගල දුන්නා සිරා හැකිලුවා..

    අනී ඔහොම මගුලක් තියනවා කියලා බාර් අයිතිකාරයෝ තියා පොලිසියවත් හරියට දැනන් හිටියී නෑ උට්ටෝ...

    දැන් කොහොමද පඩේ වෙඩිල්ල වෙච්ච හැටි..

    ඕක තව තුරුම්පුවක් විතරයි..!! මනා සංයමයෙන් නාට්ටිය රසවිදින්න නිල්, කොළ, රතු, බැතිමතුනි..

    රනිල් මෛත්‍රී ගැටුම, සිරස අලි ගැටුම, පොහොට්ටු මෛත්‍රී ගැටුම, කතිර යුද්දය තව ඉදිරියට බලාපොරොත්තුවන්න.

    දැන් තොපිට බැදුන්කරේ අමතකද...?? හූ..හූ..

    උන් ඔක්කොම කොරන්නේ අපිට අමතක වෙනකං මෝඩ උට්ටෝ...

    කොහොමද ඒක...!

    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඒකට එකග වෙන්න බෑ. ඕනම දෙයක් පටන් ගන්න යම් තැනක් තියෙනවා. හැමෝම ඉපදෙනකොටම අරක්කු බෝතලේ කටේ ගහගෙන ඉපදෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු යම් දෙයක් කරන්න පෙළබෙන්නේ පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වෙන්න කියලයි. ඔව් ඉස්සරත් ගෑනු අරක්කු ගැහුවා නමුත් දැන් මේ නීතියෙන් කරන්නේ ගෑනුන්ට උබලත් බීපන් කියලා කික් එකක් දෙන එකයි. කික් එක ත්‍රෙන්ඩ් එකක් වෙනවා, ත්‍රෙන්ඩ් එක පියර් ප්‍රෙෂර් වෙනවා.

    පිරිමි අතරේ මත් ද්‍රව්‍යය, සහා මත්පැන් ප්‍රචලිත උනෙත් මෙහෙමයි. මොකෙක් හරි පෝසත් එකෙක් සිගා ගහන, අරක්කු බොන ත්‍රෙන්ඩ් එකක් පටන්ගන්නවා, ඊට පස්සේ ඌ වටේ පිටේ උන්ටත් බොන්න පුරුදු කරනවා, මචන් බීපන් හොද එකා වගේ බීපන්. ඉතින් ඌව තරහා කරගන්න බැරි කමට ඌගේ යාළුවෝත් බොනවා. පෝසත් උන් බොන්න ගත්තම, දුප්පත් උනුත් පොෂ් වෙන්න කියලා ඒකම ගහන්න ගන්නවා. මේක ඊට පස්සේ රැල්ල වගේ ගියාම ප්‍රියර් ප්‍රෙෂර් එකට නොබෙන උනුත් බොන්න ගන්නවා යාළුවෝ තරහා කරගන්න බැරි කමට, ෆිට් එකට, සෙට් වෙනකොට. එහෙම තමයි ඕනම කුණු ගොඩක් ප්‍රචලිත වෙන්නේ. ඒක මේ සමාජයේ හැටි, ඒක වෙනස් කරන්න බෑ. බටහිර රටවල වෙන්නෙත් මේකම තමයි. බටහිර රටවල කොල්ලෙක් වර්ජින් කිව්වොත් ඌට පල් එක දානවා, ඉතින් ඌ කරන්නේ අවුරුදු 16 දීම වගේ මොකෙක්ට හරි අනිනවා. මේක තමයි ත්‍රෙන්ඩ් එක සහා පියර් ප්‍රෙෂර් එක කියන්නේ. ඒක ඕනම සමාජයක තියෙනවා.

    මේ වගේ රැල්ලක් ගෑණු අතරේත් ගියොත්, ලංකාවේ පිරිමි වගේම ගෑනුත් මත්පැන් වලට ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. අද කාලේ කොල්ලොන්ව මත්පැන්, දුම්වැටි වලින් බේරගන්න දෙමව්පියෝ සෑහෙන්න මහන්සි වෙනවා. එහෙම වටපිටාවක ගෑනුන්ටත් අරක්කු පොවන්න දගලන එක ගැලපෙන්නේ නෑ. සම අයිතිය ඔච්චරමට ඕනේ නම් වෙන ඕන තරම් දේවල් තියෙන්නේ කරන්නේ? මොකටද මේ අරක්කු එකක් පස්සේ එලවන්නේ? ගෑනු අරක්කු බොන්නේ නෑ කියලා උබලා කියනවනේ? එහෙම නම් ඇයි අරක්කු බොන්න අවසර දෙන්න කියලා මෙතන මැරෙන්න හදන්නේ?

    මේ නීතිය තිබ්බත් එකයි නැතත් එකයි. පෝසත් උන්ට බොන්න කිසිම තහනමක් නෑ. මම දැකලා තියෙනවා පෝසත් ගෑණු වෙරිවෙලා වාහන වල නැගලා යන හැටි හිටන්. මේ නීතියෙන් වෙන්නේ දුප්පතාට කෙළවෙන එකයි. දුප්පත් මිනිස්සු එදා වේල ගෙටගහන්න පුදුම මහන්සියක් ගන්නේ මචන්. ඒ හැම පවුලකම අරටුව වගේ පවුල සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ ගෑණු. කොටින්ම කිව්වොත් ගෑණු තමයි ගෙදර සල්ලි මැනේජ් කරන්නේ. ඉතින් ගෑනුත් බොන්න පටන් ගත්තොත් වෙන්නේ පවුල නැමැති ඒකකය කඩාගෙන වැටෙන එකයි.

    පවුලක් පවත්වාගෙන යන්න එකට අම්මා වගේම තාත්තා දෙන්නම වැදගත්. උඹ ඔය කියලා තියන peer pressure එක ගෑණුන්ට වගේම පිරිමින් ටත් අදාලයි. මත්පැන් පානය කරන එකෙන් සමාජ හානි වෙනවා නම් අපි හැමෝම තර්ක කරන්න ඕනේ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම මත්පැන් තහනම් කරන තැනට නීති ගේන්න කියලා මිසක් "ගෙදර බුදුන්ව" විතරක් බේරා ගන්න එකයි, ගෑණු පිරිමි විෂමයි කියලා logic දාන එක නෙවෙයි.

    (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන එක එක අය තමන්ට අාස මත දරන්න පුළුවන්. ඒත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ ඒ දෙගොල්ලම සමානය කියලා පිළිගන්නේ.)

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    දැන් තොපිට බැදුන්කරේ අමතකද...?? හූ..හූ..

    උන් ඔක්කොම කොරන්නේ අපිට අමතක වෙනකං මෝඩ උට්ටෝ...

    කොහොමද ඒක...!

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සින්හලුගේ කල්චර තියරිය අනුව

    රවී > මංගල

    බන්දුන්කරේ වැඩක්ම නෑ
    මංගලගේ සිංහල බුද්ධ සන්ස්කුරිතිය විනාස කිරීමේ මාෆියාවට එරෙහි වෙමු
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    පවුලක් පවත්වාගෙන යන්න එකට අම්මා වගේම තාත්තා දෙන්නම වැදගත්. උඹ ඔය කියලා තියන peer pressure එක ගෑණුන්ට වගේම පිරිමින් ටත් අදාලයි. මත්පැන් පානය කරන එකෙන් සමාජ හානි වෙනවා නම් අපි හැමෝම තර්ක කරන්න ඕනේ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම මත්පැන් තහනම් කරන තැනට නීති ගේන්න කියලා මිසක් "ගෙදර බුදුන්ව" විතරක් බේරා ගන්න එකයි, ගෑණු පිරිමි විෂමයි කියලා logic දාන එක නෙවෙයි.

    (ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගැන එක එක අය තමන්ට අාස මත දරන්න පුළුවන්. ඒත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය ඉදිරියේ ඒ දෙගොල්ලම සමානය කියලා පිළිගන්නේ.)

    ඒක තමයි බන් කිව්වේ. මත්පැන් ලංකාවෙන් සම්පූර්නයෙන්ම තුරන් කරන්න ඕනේ, නැතුව සමතැන කියලා ගෑනුන්වත් මේ වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කවුරු හරි වලේ ඉන්නවා නම් ඌව වලෙන් ගොඩ ගන්න එකයි අපි කරන්න ඕනේ, නැතුව එළි‍යේ ඉන්න උන්ව වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කොහොමත් සමතැනට එකග වෙන්න බෑ. ගෑනුන්ට තියෙන්න ඕනේ නිසි තැන. සමතැන කියන එක ගෑණුන්ට වගේම පිරිමින්ටත් ගොඩක් හානිකරයි.

    උදාහරණයට සමතැන තියෙන සමාජයක ගෑණියෙක්ට අල්ලගෙන්න පහර දුන්නට කමක් නෑ වළියකදි, නමුත් නිසිතැන සමාජයක එහෙම පහර දෙන්න බෑ වළියකදී උනත්. කොටින්ම කිව්වොත් උබලට ඒකිට පහර දෙන්න බෑ මොකක් උනත්. වැඩිම උනොත් බනින්න පුලුවන් නැත්නම් තල්ලු කරලා දාන්න පුලුවන්.

    සමතැන කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒකෙන් වාසි වගේම, අති භායනක ප්‍රතිඑලත් තියෙන්න පුලුවන්. ඒක නිසා සමතැන ඕනේ නෑ. අපි මෙච්චර කාලයක් සමතැන නැතුව හොදට හිටියා, දැන් මොකටද සමතැනක්? කාටද ඔය සමතැන ඕනේ? මොකටද සමතැනක්? සමස්ථයක් වශයෙන් ගෑණුන් කායික වශයෙන් දුර්වලයි, බොළදයි, මානසික වශයෙන් ශක්තිමත් නෑ ඉක්මනට අඩන්න බලනවා, ළාමකයි, ගෑනු ගෑණු අතරේ වළි වැඩියි මොකද උන්ගේ ජෙලසි එක වැඩි නිසා. එහෙම කොටසක් පිරිමින්ට සමාන කරලා සලකන්න ගියොත් වෙන්නේ ගෑනුන්ම තැලෙන එකයි. එතකොට ගෑනුන්ට වෙන්නේ පිරිමින් වෙන්නයි බටහිර රටවල සුද්දියෝ වගේ. හොදට බලපන් නැගෙනහිර යූරෝපේ සහා බටහිර යුරෝපේ ගෑනුන් අතරේ තියෙන වෙනස? සමස්ථයක් වශයෙන් නැගෙනහිර යූරෝපේ රටවල පෝලන්තේ, රුමේනියාවේ, රුසියාවේ ගෑණු ලාමකයි, නමුත් සමස්ථයක් වශයෙන් බටහිර යුරෝපේ ගෑනු පිරිමි වගේ රළුයි ගති ගුණ අතින්. මේක තමයි සමතැන තියෙන සමාජයක වෙන්නේ. සමතැන තියෙන කොට ස්ත්‍රීත්වය වියැකිලා යනවා, ගෑනුත් පිරිමි වගේ ගති ගුණ ආරෝපණය කරගන්නවා. මේ හේතුව නිසයි බටහිර රටවල සුද්දෝ පවා, ට්‍රම්ප් වගේ නැගෙනහිර යූරෝපේන් කෙල්ලෝ බදින්නේ.

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ita passe beepu geanunwa araksha karanna wenama police team ekakwath danna kiyayida danne nea bona eka kohomath bonawa oya hotels wala ehema alcoholic drinks ganna thiyenne nikan boruwata thibba neethiyak gena mechchara merenne mokatada
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ

    ඒක තමයි බන් කිව්වේ. මත්පැන් ලංකාවෙන් සම්පූර්නයෙන්ම තුරන් කරන්න ඕනේ, නැතුව සමතැන කියලා ගෑනුන්වත් මේ වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කවුරු හරි වලේ ඉන්නවා නම් ඌව වලෙන් ගොඩ ගන්න එකයි අපි කරන්න ඕනේ, නැතුව එළි‍යේ ඉන්න උන්ව වලට දාන එක නෙවෙයි කරන්න ඕනේ. කොහොමත් සමතැනට එකග වෙන්න බෑ. ගෑනුන්ට තියෙන්න ඕනේ නිසි තැන. සමතැන කියන එක ගෑණුන්ට වගේම පිරිමින්ටත් ගොඩක් හානිකරයි.

    උදාහරණයට සමතැන තියෙන සමාජයක ගෑණියෙක්ට අල්ලගෙන්න පහර දුන්නට කමක් නෑ වළියකදි, නමුත් නිසිතැන සමාජයක එහෙම පහර දෙන්න බෑ වළියකදී උනත්. කොටින්ම කිව්වොත් උබලට ඒකිට පහර දෙන්න බෑ මොකක් උනත්. වැඩිම උනොත් බනින්න පුලුවන් නැත්නම් තල්ලු කරලා දාන්න පුලුවන්.

    සමතැන කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒකෙන් වාසි වගේම, අති භායනක ප්‍රතිඑලත් තියෙන්න පුලුවන්. ඒක නිසා සමතැන ඕනේ නෑ. අපි මෙච්චර කාලයක් සමතැන නැතුව හොදට හිටියා, දැන් මොකටද සමතැනක්? කාටද ඔය සමතැන ඕනේ? මොකටද සමතැනක්? සමස්ථයක් වශයෙන් ගෑණුන් කායික වශයෙන් දුර්වලයි, බොළදයි, මානසික වශයෙන් ශක්තිමත් නෑ ඉක්මනට අඩන්න බලනවා, ළාමකයි, ගෑනු ගෑණු අතරේ වළි වැඩියි මොකද උන්ගේ ජෙලසි එක වැඩි නිසා. එහෙම කොටසක් පිරිමින්ට සමාන කරලා සලකන්න ගියොත් වෙන්නේ ගෑනුන්ම තැලෙන එකයි. එතකොට ගෑනුන්ට වෙන්නේ පිරිමින් වෙන්නයි බටහිර රටවල සුද්දියෝ වගේ. හොදට බලපන් නැගෙනහිර යූරෝපේ සහා බටහිර යුරෝපේ ගෑනුන් අතරේ තියෙන වෙනස? සමස්ථයක් වශයෙන් නැගෙනහිර යූරෝපේ රටවල පෝලන්තේ, රුමේනියාවේ, රුසියාවේ ගෑණු ලාමකයි, නමුත් සමස්ථයක් වශයෙන් බටහිර යුරෝපේ ගෑනු පිරිමි වගේ රළුයි ගති ගුණ අතින්. මේක තමයි සමතැන තියෙන සමාජයක වෙන්නේ. සමතැන තියෙන කොට ස්ත්‍රීත්වය වියැකිලා යනවා, ගෑනුත් පිරිමි වගේ ගති ගුණ ආරෝපණය කරගන්නවා. මේ හේතුව නිසයි බටහිර රටවල සුද්දෝ පවා, ට්‍රම්ප් වගේ නැගෙනහිර යූරෝපේන් කෙල්ලෝ බදින්නේ.

    පිස්සුද බන් feminism වගේ වටිනා සංකල්ප ලංකාවට හඳුන්වල දීලා පිරිමින්ට තියෙන තැන නැත්තට නැති කරන්න ඕනේ. මේ thread එක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1834228&highlight=israel දියුනු සන්ස්කෘතියක් තියෙන බටහිර රටවල ගෑනු සමතැන අරගෙන පිරිමින්ට ඇප නැති වෙන්න දෙන හැටි. අපේ 2500 ලබ්බත් එක්ක ලංකාවේ ගෑනු කවද මේ වගේ දියුණු වෙයිද දන්නේ නෑ.
     
    හැගීම් වලින් හිතලා වැඩකරන ගෑනුන්ට සමතැන දෙන්න ගියාම ඔහොම තමයි බන්. ඒකයි ගොඩක් රටවල් අතීතයේ ඉදලා ගෑනුන්ට නායකත්වය දෙන්න ප්‍රතික්ශේප කරේ. හැම ගෑනිම හැගීම් බර නෑ, නමුත් බහුතරයක් ගෑනු හැගීම් වලින් හිතන්නේ, බොළදයි. කියන එක නෙවෙයි අදහස් කරන්නේ.

    ස්විඩන් වලට වෙච්ච දේ බලපන්? එහේ තනිකරම තියෙන්නේ ගෑනු පාලනයක්. උන් කරේ සිරියාවේ, අප්‍රිකාවේ ඉන්න ඔක්කොම උන් ටික තමන්ගේ රටට දාගත්තා. අන්තිමට උනේ අර ආපු උන් ටික උන්ගේ රටේ ගෑනුන්ව බුරුතු පිටින් රේප් කරපු එකයි. සමහර උන් නෝගෝ ශෝ හදාගෙන පොලිසියටවත් එන්න දුන්නේ නෑ. සරණාගත ප්‍රශ්ණය තිබ්බේ නැත්තේ නැගෙනහිර යුරෝපේ රටවල විතරයි. ඒකට හේතුව උන් සමතැන බයිලාවක් ෆ්ලෝ කරේ නෑ, උන්ගේ රටේ තිබ්බේ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක්, රුසියාවේ තියෙන්නෙත් මේකක්, ඒකයි රුසියාවට සරණාගතයන් ගි‍යේ වත් නැත්තේ.

    මේ දැඩි ලිබරල්, සමතැන හැම බයිලාවක්ම තියෙන ස්විඩනය.

    මේ සාම්ප්‍රදායික සමාජයක් තියෙන පෝලන්තය.

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    moda ganiyek. UK vala ganu beela bela pare pava vatila innava. me vage kello lankave vatila hitiyoth venne, unva horu marai, nathnam rape karai. me gani thavath eka kalusuddek vitarai lankave sanskrutiya kanna apu.

    Nice. If i ever find you drunk I will pull your pants down and rape you in the ass too