ලංකාවෙ කෙල්ලෙක් MY3 ට කියපු කතාව

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය පනත සමහර විට ලංකාවට හරියන්නේ නෑ මොකද මෙහෙ පිරිමි කියන අය. එක්කෝ ගෝත්‍රිකයෝ, නැත්තම් පොඩි එවුන්, නැති එවුන්, නැත්තම් වයසින් මුහුකුරා ගියත් තාම කොල්ලා කියල කුලකයට වැටෙනවා කියල හිතන් ඉන්න හරක් ටිකක්. ලංකාවේ ගැහැණියට නිදහස කියන එක නෑ මොකද මිනිහා කියන චරිතයේ තැන ගන්න පුරුෂ ලිංගික මනුස්සයෝ අඩුයි.
    පාරේ වැටිලා හිටියොත් රේප් කරයිලු. එක ගැනිගේ වැරැද්ද? ඔය වගේ හිතන එවුන් ඉන්නකන් හැදෙන්නේ නෑ. ගැහැනියක් බාර් එකක වැඩ කිරීමයි, එකෙන් බිමයි දෙකක්.

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113

    හැගීම් වලින් හිතලා වැඩකරන ගෑනුන්ට සමතැන දෙන්න ගියාම ඔහොම තමයි බන්. ඒකයි ගොඩක් රටවල් අතීතයේ ඉදලා ගෑනුන්ට නායකත්වය දෙන්න ප්‍රතික්ශේප කරේ. හැම ගෑනිම හැගීම් බර නෑ, නමුත් බහුතරයක් ගෑනු හැගීම් වලින් හිතන්නේ, බොළදයි. කියන එක නෙවෙයි අදහස් කරන්නේ.

    ස්විඩන් වලට වෙච්ච දේ බලපන්? එහේ තනිකරම තියෙන්නේ ගෑනු පාලනයක්. උන් කරේ සිරියාවේ, අප්‍රිකාවේ ඉන්න ඔක්කොම උන් ටික තමන්ගේ රටට දාගත්තා. අන්තිමට උනේ අර ආපු උන් ටික උන්ගේ රටේ ගෑනුන්ව බුරුතු පිටින් රේප් කරපු එකයි. සමහර උන් නෝගෝ ශෝ හදාගෙන පොලිසියටවත් එන්න දුන්නේ නෑ. සරණාගත ප්‍රශ්ණය තිබ්බේ නැත්තේ නැගෙනහිර යුරෝපේ රටවල විතරයි. ඒකට හේතුව උන් සමතැන බයිලාවක් ෆ්ලෝ කරේ නෑ, උන්ගේ රටේ තිබ්බේ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක්, රුසියාවේ තියෙන්නෙත් මේකක්, ඒකයි රුසියාවට සරණාගතයන් ගි‍යේ වත් නැත්තේ.

    මේ දැඩි ලිබරල්, සමතැන හැම බයිලාවක්ම තියෙන ස්විඩනය.

    මේ සාම්ප්‍රදායික සමාජයක් තියෙන පෝලන්තය.

    :rofl::rofl: You're a dumb ass. The majority of the world's countries are administrated by men. If men are such better leaders than women why is the world such a shit place?
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ

    හැගීම් වලින් හිතලා වැඩකරන ගෑනුන්ට සමතැන දෙන්න ගියාම ඔහොම තමයි බන්. ඒකයි ගොඩක් රටවල් අතීතයේ ඉදලා ගෑනුන්ට නායකත්වය දෙන්න ප්‍රතික්ශේප කරේ. හැම ගෑනිම හැගීම් බර නෑ, නමුත් බහුතරයක් ගෑනු හැගීම් වලින් හිතන්නේ, බොළදයි. කියන එක නෙවෙයි අදහස් කරන්නේ.

    ස්විඩන් වලට වෙච්ච දේ බලපන්? එහේ තනිකරම තියෙන්නේ ගෑනු පාලනයක්. උන් කරේ සිරියාවේ, අප්‍රිකාවේ ඉන්න ඔක්කොම උන් ටික තමන්ගේ රටට දාගත්තා. අන්තිමට උනේ අර ආපු උන් ටික උන්ගේ රටේ ගෑනුන්ව බුරුතු පිටින් රේප් කරපු එකයි. සමහර උන් නෝගෝ ශෝ හදාගෙන පොලිසියටවත් එන්න දුන්නේ නෑ. සරණාගත ප්‍රශ්ණය තිබ්බේ නැත්තේ නැගෙනහිර යුරෝපේ රටවල විතරයි. ඒකට හේතුව උන් සමතැන බයිලාවක් ෆ්ලෝ කරේ නෑ, උන්ගේ රටේ තිබ්බේ සාම්ප්‍රදායික පාලන තන්ත්‍රයක්, රුසියාවේ තියෙන්නෙත් මේකක්, ඒකයි රුසියාවට සරණාගතයන් ගි‍යේ වත් නැත්තේ.

    මේ දැඩි ලිබරල්, සමතැන හැම බයිලාවක්ම තියෙන ස්විඩනය.

    මේ සාම්ප්‍රදායික සමාජයක් තියෙන පෝලන්තය.

    පිස්සුද බන් සමතැන gender neutralization වගේ දේවල් නැතුව අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ. අනික දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ගෑනුන්ට සමතැන නැති එක කියල මේකේ ඉන්න 2500 ඔලුවේ තියන් ඉන්න ළිං ගෙම්බොන්ට නොතේරුනාට සමනලීල වගේ NGO වලින් සතයක් වත් ගන්නේ නැති වීර කාන්තාවන් ඇතුළු elakiri feminist white knights ලා ටික දන්නවා.

    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    ඒකට එකග වෙන්න බෑ. ඕනම දෙයක් පටන් ගන්න යම් තැනක් තියෙනවා. හැමෝම ඉපදෙනකොටම අරක්කු බෝතලේ කටේ ගහගෙන ඉපදෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් මිනිස්සු යම් දෙයක් කරන්න පෙළබෙන්නේ පියර් ප්‍රෙෂර්, ත්‍රෙන්ඩ් එක, පොෂ් වෙන්න කියලයි. ඔව් ඉස්සරත් ගෑනු අරක්කු ගැහුවා නමුත් දැන් මේ නීතියෙන් කරන්නේ ගෑනුන්ට උබලත් බීපන් කියලා කික් එකක් දෙන එකයි. කික් එක ත්‍රෙන්ඩ් එකක් වෙනවා, ත්‍රෙන්ඩ් එක පියර් ප්‍රෙෂර් වෙනවා.............

    :rofl::rofl::rofl::rofl: මොන ගොන් හරකෙක්ද යකෝ තෝ, ලියන්න නම් දන්නව හැට හුටාමාරක් කාලේ කකා, මටනම් ඔච්චර කන්න කාලේ නැ :eek: උබල වගේ ජීවිත කාලෙම ලෝකෙන් උතුම් රට ලංකාවයි, 2500යෙ ප්‍රවූඩ ඉතිහාසේ ගැන කියෝ කියෝ ඉදල ලංකාවේම මැරිල පස් වෙලා යන ගොන් නාම්බෝ ගැන අනුකම්පා කරල මම යනවා මගේ වැඩක් බලාගන්න :yes::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජොනී බට්ට;22744059 said:
    :rofl::rofl::rofl::rofl: මොන ගොන් හරකෙක්ද යකෝ තෝ, ලියන්න නම් දන්නව හැට හුටාමාරක් කාලේ කකා, මටනම් ඔච්චර කන්න කාලේ නැ :eek: උබල වගේ ජීවිත කාලෙම ලෝකෙන් උතුම් රට ලංකාවයි, 2500යෙ ප්‍රවූඩ ඉතිහාසේ ගැන කියෝ කියෝ ඉදල ලංකාවේම මැරිල පස් වෙලා යන ගොන් නාම්බෝ ගැන අනුකම්පා කරල මම යනවා මගේ වැඩක් බලාගන්න :yes::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    26804637_1583743141706376_340198888862363948_n.jpg
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    අපි හැමෝම තර්ක කරන්න ඕනේ ගෑනු පිරිමි දෙගොල්ලන්ටම මත්පැන් තහනම් කරන තැනට නීති ගේන්න

    ay tho hithuwada meka Saudi Arabia Kiyala, uba bonne nattan nobee idapanko

    end of story :rofl::rofl: